Questions එළකිරියේ ඉන්න QA Engineersලා එන්න!!!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Software field එකේ හැටි මචං.
    Salary අතර range එක ගොඩක් වැඩීනේ.
    පොඩි එකා below 1lak ගනින්ද්දි high end එකා 7figure salary එකක් ගන්නවා.
    ඉතින් බන් මෙතන වෙන උන් උන්ගේ රස්සාවල් මෙහෙම දාගෙන තටමන් නෑනේ
    දෙක සැලරි එක කියන එක ඒම තමා වෙනස් තමන් රිසච් කරලා ඉල්ලන්න ඕනේ එකක් සහ ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකට දෙන එකක් . මේම ත්‍රෙඩ් දැම්මම වෙන්නේ මාකට් එක මැනිපියුලේට් වෙනවා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,643

    උබ මේ ජොබ් එකද කරන්නෙ?
    වෙන රස්සවල් වල උන්ට මෙක දැකල තටමන්න ඕනෙ වෙන්නෙ නෑනෙ. :lol:
    අන්තිමට තමන්ගෙ salary එක depend වෙන්නෙ තමන්ගෙ talent එකයි, negotiating capability එකයි මත නෙහ්. ඒ නිසා market එකට ඔහොම අවුලක් වෙන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    උබ මේ ජොබ් එකද කරන්නෙ?
    වෙන රස්සවල් වල උන්ට මෙක දැකල තටමන්න ඕනෙ වෙන්නෙ නෑනෙ. :lol:
    අන්තිමට තමන්ගෙ salary එක depend වෙන්නෙ තමන්ගෙ talent එකයි, negotiating capability එකයි මත නෙහ්. ඒ නිසා market එකට ඔහොම අවුලක් වෙන්නෙ නෑ.
    නෑ qa ලා එක්ක වැඩ කරනවා එයාලට ඩිරෙක්ට් අපේ සම්බන්දයක් නෑ
    මම කිව්වේ වෙන රස්සාවල් වල අය තටමන් නැති නිසා qa ලා තටමන්න ඔනේත් නෑ se ඕනෙත් නෑ .

    ඉෆෙක්ට් එකක් වෙනවා මෙතන පඩි දැකලා පොඩි උන් උනත් ගිහින් ඒ ගනන් ඉල්ලනවා එකෙන් වෙන්නේ ටැලන්ට් එක්පීරිය්න්ස් නැති අය ඒ ගනන් ඉල්ලනවා . ඒවා තියන අඩු පඩි ගන්න අය අවුල් වෙලා ලොකු ගනන් ඉල්ලනවා ඒවා කම්පැනි වලින් නොදෙනකොට ෆ්‍රස්ට්‍රේට් වෙනවා. සමහරු ඩිමෝටිවේට් වෙනවා. එකයි HR සැලරි කන්ෆිඩන්ශියල් කියන්නේ
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    what is the salary without peg ?
    2 ?
    .

    1. Senior QA Engineer
    2. 3y
    3. 330,000 (with usd peg)

    4 to 5 Laks දෙන places දැන් තියෙනවාලු.
    ------ Post added on Aug 21, 2022 at 10:28 PM
    3 years walin senior QA position eka ganna puluwan unada bn? Uba automation da manual da both da karanne?

    Uba den inna company eka mokadda mcn (awlak nettan kiyapan)

    Uba kiuwa 4laks - 5 laks 3year experience QA engineer kenekta gewana pegged company monawada ? Danna ewage nam deka tunak kiyahanko 🙄
    what is the salary without peg ?
    2 ?
    Pegged ewage salary eka dollar walin neweida bn wetenne ex:1000 usd per month ewage neweida hdanne ?
    ------ Post added on Aug 22, 2022 at 4:09 AM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    නෑ qa ලා එක්ක වැඩ කරනවා එයාලට ඩිරෙක්ට් අපේ සම්බන්දයක් නෑ
    මම කිව්වේ වෙන රස්සාවල් වල අය තටමන් නැති නිසා qa ලා තටමන්න ඔනේත් නෑ se ඕනෙත් නෑ .

    ඉෆෙක්ට් එකක් වෙනවා මෙතන පඩි දැකලා පොඩි උන් උනත් ගිහින් ඒ ගනන් ඉල්ලනවා එකෙන් වෙන්නේ ටැලන්ට් එක්පීරිය්න්ස් නැති අය ඒ ගනන් ඉල්ලනවා . ඒවා තියන අඩු පඩි ගන්න අය අවුල් වෙලා ලොකු ගනන් ඉල්ලනවා ඒවා කම්පැනි වලින් නොදෙනකොට ෆ්‍රස්ට්‍රේට් වෙනවා. සමහරු ඩිමෝටිවේට් වෙනවා. එකයි HR සැලරි කන්ෆිඩන්ශියල් කියන්නේ
    ඔව් hr වලින් කියන්නේ නම් එහෙම තමයි. ඒත් මං නම් විස්වාස කරන්නේ salary confidential වෙන්න ඕනි නෑ කියලා. තමන්ගේ talent එක valueble නම් high salary එකක් ඉල්ලන්න පුළුවන්. එනිත් එක ඒකෙන් අනිත් අයටත් direction එකක් එනවා මට මේ මේ skills ටික හදා ගන්න ඕනා salary එක up කර ගන්න ඕනා නම්.
    Salary confidentional කරන්නේ ම වෙන වෙන හැඳි වලින් බෙදන්න ලේසියට තමයි.

    Surge globle එකේ chairman හොඳ video එකක් දාලා තිබ්බා. salary සීන් ගැනත් කියනවා.

    https://m.facebook.com/story.php?st...zugEEaKghYVZ5iFn4aw74nZgQ9P5Djl&id=1610269059
     
    • Love
    • Like
    Reactions: Mr UNKNOWN and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,643
    113
    නෑ qa ලා එක්ක වැඩ කරනවා එයාලට ඩිරෙක්ට් අපේ සම්බන්දයක් නෑ
    මම කිව්වේ වෙන රස්සාවල් වල අය තටමන් නැති නිසා qa ලා තටමන්න ඔනේත් නෑ se ඕනෙත් නෑ .
    man hithuwe uba idam thiyena. ewage plantations dagena inna kenek kiyala.

    ඒවා තියන අඩු පඩි ගන්න අය අවුල් වෙලා ලොකු ගනන් ඉල්ලනවා ඒවා කම්පැනි වලින් නොදෙනකොට ෆ්‍රස්ට්‍රේට් වෙනවා.
    me thread eka dakkath nethath, oka ithin wena nisa tama IT industry eke minissu ho gala rata yanne. :lol:
    rata yanna beri un high salary thiyena company walata apply karanwa(apply kala kiyala hamoma select wenne nane, company ekaka digatama inna, salary eka kiyanne eka factor ekak vitharai neh).

    salary kohomath denagannawa neh. industry eke highest paying companies monawada ahuwoth kawuruth dannawa neh. (Startups arenna) ewa me thread balala nemei neh denaganne. people always talk. :-)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    man hithuwe uba idam thiyena. ewage plantations dagena inna kenek kiyala.

    me thread eka dakkath nethath, oka ithin wena nisa tama IT industry eke minissu ho gala rata yanne. :lol:
    rata yanna beri un high salary thiyena company walata apply karanwa(apply kala kiyala hamoma select wenne nane, company ekaka digatama inna, salary eka kiyanne eka factor ekak vitharai neh).

    salary kohomath denagannawa neh. industry eke highest paying companies monawada ahuwoth kawuruth dannawa neh. (Startups arenna) ewa me thread balala nemei neh denaganne. people always talk. :-)
    වතුපිටි වලින් තමා රන් වෙන්නේ . මේක ආතල් එකට කරන්නේ 😂 ඉගෙනගත්ත දේනේ.

    නෑ බන් නෑ හැබැයි මෙහෙමයි අපි නොහිතන සත්තු තමා මේ ත්‍රෙඩ් බලන්නේ බලලා වැරදි අවබෝධයක් ගන්න පුලුවන් අනික මෙහෙමයි ලොකු කම්පැනි තමා අඩුවටම ගන්න බලන්නේ පොඩි ස්ටාටප් හොදට ගෙවනවා මොකද ප්‍රොජෙක්ට් එක අප් කරගන්න ඕනේ නිසා ලොකු ඒවට අපි උන්නත් එකයි නැතත් එකයි
     
    • Like
    Reactions: SK29

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    නෑ qa ලා එක්ක වැඩ කරනවා එයාලට ඩිරෙක්ට් අපේ සම්බන්දයක් නෑ
    මම කිව්වේ වෙන රස්සාවල් වල අය තටමන් නැති නිසා qa ලා තටමන්න ඔනේත් නෑ se ඕනෙත් නෑ .

    ඉෆෙක්ට් එකක් වෙනවා මෙතන පඩි දැකලා පොඩි උන් උනත් ගිහින් ඒ ගනන් ඉල්ලනවා එකෙන් වෙන්නේ ටැලන්ට් එක්පීරිය්න්ස් නැති අය ඒ ගනන් ඉල්ලනවා . ඒවා තියන අඩු පඩි ගන්න අය අවුල් වෙලා ලොකු ගනන් ඉල්ලනවා ඒවා කම්පැනි වලින් නොදෙනකොට ෆ්‍රස්ට්‍රේට් වෙනවා. සමහරු ඩිමෝටිවේට් වෙනවා. එකයි HR සැලරි කන්ෆිඩන්ශියල් කියන්නේ
    මාර ලොජික් එකක්නෙ බං ඒක 😂 එතකොට උබ කියන්නෙ සමහර කම්පැනි වලින් එක්ස්පීරියන්ස් අඩු අලුත්ම එකෙක්ටත් 250k විතර සැලරි එකක් දෙනකොට හොදට එක්ස්පීරියන්ස් ටැලන්ට් තියන උන් වෙන කම්පැනි වල 120k විතර අරං හාල් වෙන්න ඕන කියලද 😂😂 ඇත්ත කියපන් උබ software company එකක් කරන එකෙක්ද ? එක්තරා ප්‍රසිද්ධ software company එකක මගෙ බැජ් එකේ එකෙක් SE වෙලා 130k කට චාටර් වෙවී ඒකෙම එල්ලිලා ඉද්දි මේකෙ ත්‍රෙඩ් එකක් ඌට පෙන්නලා බලපිය තෝ මෙච්චර එක්ස්පීරියන්ස් ‍තියාගෙන සොච්චමක් ගන්නකොට වෙන ඒවගෙ ෆ්‍රෙශ් associate engineer උනුත් ඔය ගාන ගන්නවා ඕකෙ එල්ලිලා ඉදලා කාලකන්නි වෙන්නැතුව හොද එකකට පල කියලා කියලා අන්න ඌ දැන් වෙන එකකට යැව්වා 240k සැලරි එක. දැන් උබ කියන්නෙ එහෙම අනිත් කම්පැනි වල ගෙවන ගනන් නොදැන ඌ අතන හිගන පඩියට කඹුරන්න ඕන කියලද? 😂

    සැලරි කන්ෆිඩන්ශල් 😂 පක තමයි 🖕 ඕක කියලා තමා ශ්‍රමය සූරගෙන කන්නෙ කම්පැනි වල පක්කු. උබ දන්නවද අඩුම SE කෙනෙක්ව ක්ලයන්ට්ට බිල් කරනකොට පැයකට 20$ වත් දානවා පැය අටකට හැදුවොත් 160$ දවස් 20ට 3200$ ඒකියන්නෙ ලක්ශ 11ක් විතර. එහෙම තියෙද්දි ගොඩක් වේස කම්පැනි engineer ට ගෙවන්නෙ ඌ හම්බ කරපු ගානෙන් 500$ විතර 180k විතර හම්බෙන හින්දා අපේ උනත් ඉන්නවා පාඩුවෙ 2700$ ක් කම්පැනියට 😠😠 අඩුම 1000$ ක් වත් දෙන්න ඕන කියලා හිතෙන්නැද්ද මුංට ඒත් උන්ට 2200$ ක් ලාබයිනෙ?? ඔන්න ඔහොමයි වේස කම්පැනි කාරයො අපිව සූරාකන්නෙ. ලොවෙත් උබලා අඩුම 1000$ නොදෙන කම්පැනි වල නං ඉන්න එපා. පුලුවන් ඉක්මනට ස්කිල්ස් හදාගෙන හොදට ගෙවන කම්පැනි එකකට පලයන්. එකම ස්කිල් තියන එක්ස්පීරියන්ස් තියන උන් ඉන්නවා ලංකාවෙ හොද කම්පැනියකට වැටුන එකා 450k විතර ගන්නකොට ගොබ්බ කුණු කම්පැනි එකකට වැටුන එකා 140k විතර ගන්න. ඒ හින්දා ලොවෙත් 1000$ වත් නොගෙවන කම්පැනි එකක 2 years experience තියන SE කෙනෙක්නං උබලා ඉන්න එපා.
     
    උඩ ඉදන් මගේ කමෙන්ට් කියවහන් . මම කිව්වේ අඩු එක්ස්පිරියන්ස් අය වැඩි ගනන් ඉල්ලන්නත් වැඩි එක්ස්පිරියන්ස් අය මේවා දැකලා පඩි නැත්තම් සෝක වෙන්නත් ගන්නවා

    ලංකාවේ IT කොම්පැනි නෑ අපේබහුතරය ඩෙව් සෙන්ටර්ස් ඉතින් ලකස ගානකට බිල් කරලා සොච්චමක් දෙන එක බිස්නස් එක. උබට සම්පුර්ණ ගාන ඕනේ නම් රට පලයන් පොලිම් වල ලගින්නැතුව 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උඩ ඉදන් මගේ කමෙන්ට් කියවහන් . මම කිව්වේ අඩු එක්ස්පිරියන්ස් අය වැඩි ගනන් ඉල්ලන්නත් වැඩි එක්ස්පිරියන්ස් අය මේවා දැකලා පඩි නැත්තම් සෝක වෙන්නත් ගන්නවා

    ලංකාවේ IT කොම්පැනි නෑ අපේබහුතරය ඩෙව් සෙන්ටර්ස් ඉතින් ලකස ගානකට බිල් කරලා සොච්චමක් දෙන එක බිස්නස් එක. උබට සම්පුර්ණ ගාන ඕනේ නම් රට පලයන් පොලිම් වල ලගින්නැතුව 😂
    මම කියලා තියන එකත් හරියට කියවහන්කො. මම කියල තියෙන්නෙ කුණු ලෝබ ගොබ්බ කම්පැනි හිගන පඩි ගෙවල සූරගෙන කෑවට රට ගිහිං ගන්නව වගේ මුලු ගානම නැතත් 1000$ වගේ වත් සාධාරණව ගෙවන කම්පැනි ලංකාවෙ තියනවා. මම කියන්නෙ රට යන්න විදිහක් නැත්තං කුණු කම්පැනි වල කාලකන්නි වෙන්නෙ නැතුව සාපේක්ෂව සාධාරණව හොදට ගෙවන කම්පැනියකට යමන් කියලා. උබලා 2 years වත් එක්ස්පීරියන්ස් තියන SE ලනං මොකා කොහොම කිව්වත් 1000$ වත් මාසෙට ගෙවන්නෙ නැති කම්පැනි වල ඉන්න එපා. ඉක්මනට ස්කිල් හදාගෙන හොදට ගෙවන එක්කට පැනපන්
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    There are only few automation QA engineers in Sri Lanka. They can market their selves to higher salaries but need to change the company after 2 years
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මම කියලා තියන එකත් හරියට කියවහන්කො. මම කියල තියෙන්නෙ කුණු ලෝබ ගොබ්බ කම්පැනි හිගන පඩි ගෙවල සූරගෙන කෑවට රට ගිහිං ගන්නව වගේ මුලු ගානම නැතත් 1000$ වගේ වත් සාධාරණව ගෙවන කම්පැනි ලංකාවෙ තියනවා. මම කියන්නෙ රට යන්න විදිහක් නැත්තං කුණු කම්පැනි වල කාලකන්නි වෙන්නෙ නැතුව සාපේක්ෂව සාධාරණව හොදට ගෙවන කම්පැනියකට යමන් කියලා. උබලා 2 years වත් එක්ස්පීරියන්ස් තියන SE ලනං මොකා කොහොම කිව්වත් 1000$ වත් මාසෙට ගෙවන්නෙ නැති කම්පැනි වල ඉන්න එපා. ඉක්මනට ස්කිල් හදාගෙන හොදට ගෙවන එක්කට පැනපන්
    එක තමා දැනගන්න ඕනේ එකක් . මොන කොම්පැනියෙද ඉන්නේ කෝකෙන් මට වැඩිපුර ලැබේද කියලා . සමහරු ගෙවන ඒවට එන්නෙත් අඩු පඩියට මොකද මානසිකත්වය හැදිලා ඉවරයි සහ කලින් අඩුවටම ගිහින් නිසා එයා හොයන ගාන එයාට ඇති. ලංකාවේ කිසිම එක්ක පෝස්ට් එකේ වටිනාකමට ගෙවන් නෑ කිසිම එක්ක නෑ . ඩෙව් නම් 1/3 හෝ 1/4 ops 1/8 1/6 ඔය වගේ රට ගෙවන ස්කේල් වලට යන්නේ . ඕනම එකෙක්ට රට යන්න පුලුවන් අවුල අපේ උන් දන්නේ ටෙක්නිකල් විතරයි කතාකරනන් බෑ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    kattiya sahenna hoyanawa wage :) mehe mindset eka sahenna wenas. development karata wadiya goda yanna puluwan area ekak . experience tibba paliyata, companyakata ringagena goda yanna ba. 90% reject karanne ekai. hariyata wadak karanawa nam, karanna puluwan nam easy 5-15 lak salary yanna puluwan with few yrs experience. freelance gedara igenagatta unut hambela tianawa degree gahapu unta wada hodata wada karana. management, client handling designs hodatama puluwan. dena de karana un hari yan na
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081

    mehe kiyanne koheda mchn?
     
    • Like
    Reactions: SK29

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    මම ඉන්න කොම්පැනියෙ.

    1. QA Designation: QA engineer
    2. Years of Experience: 4+
    3. Current Salary: 2800 - 3000 SGD == 713140.97 - 764079.61LKR
    kohomada mchn set une? set kargannakota exp. kochchara wage thibbada? poddak details kiyapanko
     
    • Like
    Reactions: sahansira

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,643
    113
    මම ඉන්න කොම්පැනියෙ.

    1. QA Designation: QA engineer
    2. Years of Experience: 4+
    3. Current Salary: 2800 - 3000 SGD == 713140.97 - 764079.61LKR
    remote?

    kattiya sahenna hoyanawa wage :) mehe mindset eka sahenna wenas. development karata wadiya goda yanna puluwan area ekak . experience tibba paliyata, companyakata ringagena goda yanna ba. 90% reject karanne ekai. hariyata wadak karanawa nam, karanna puluwan nam easy 5-15 lak salary yanna puluwan with few yrs experience. freelance gedara igenagatta unut hambela tianawa degree gahapu unta wada hodata wada karana. management, client handling designs hodatama puluwan. dena de karana un hari yan na
    developerslage salary kohomath QAlage salary walata wada wadee neh. (man kiwe lankawe)
    ------ Post added on Sep 20, 2022 at 9:25 PM
     
    • Like
    Reactions: sahansira

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    remote?

    developerslage salary kohomath QAlage salary walata wada wadee neh. (man kiwe lankawe)
    ------ Post added on Sep 20, 2022 at 9:25 PM
    not always. There are developers staying for yrs with little sal improvement and only on contract. unless ur innovative enough to be a full stack all rounder things go the other way around while there r qa architects who earn in millions
     
    • Like
    Reactions: SK29