මම නම් Dev මචන්. ඒත් රේන්ජ් එක දන්නව මොකද අලුතෙන් ගනිද්දි අපිට රිෆ කරන්න කියනවනෙ. ෆික්ස් ගානක් තියෙන්නෙ. ඉන්ක්‍රිමන්ට්ස් ලොකුවට නෑ. මට නම් සෙට් උනේ Linkedin එකෙන්.kohomada mchn set une? set kargannakota exp. kochchara wage thibbada? poddak details kiyapanko
ඔව් මචන් රිමෝට්. මෙහේ ඔෆිස් එකක් නෑ. උන්ගෙ ටයිම් සොන් එක. 7am ටු 4pm.remote?
මට කියපන් ෆිව් ඉයස් ඔෆ් එක්ස්පීරියන්ස් (1 - 5 ?) වලින් කිවුඒ වලට ලන්කාවෙ ලක්ශ 15ක් සැලරි දෙන කම්පනි එකක්.kattiya sahenna hoyanawa wagemehe mindset eka sahenna wenas. development karata wadiya goda yanna puluwan area ekak . experience tibba paliyata, companyakata ringagena goda yanna ba. 90% reject karanne ekai. hariyata wadak karanawa nam, karanna puluwan nam easy 5-15 lak salary yanna puluwan with few yrs experience. freelance gedara igenagatta unut hambela tianawa degree gahapu unta wada hodata wada karana. management, client handling designs hodatama puluwan. dena de karana un hari yan na
Disclosed for reasons. Believe me there are companies who payමම නම් Dev මචන්. ඒත් රේන්ජ් එක දන්නව මොකද අලුතෙන් ගනිද්දි අපිට රිෆ කරන්න කියනවනෙ. ෆික්ස් ගානක් තියෙන්නෙ. ඉන්ක්‍රිමන්ට්ස් ලොකුවට නෑ. මට නම් සෙට් උනේ Linkedin එකෙන්.
ඔව් මචන් රිමෝට්. මෙහේ ඔෆිස් එකක් නෑ. උන්ගෙ ටයිම් සොන් එක. 7am ටු 4pm.
මට කියපන් ෆිව් ඉයස් ඔෆ් එක්ස්පීරියන්ස් (1 - 5 ?) වලින් කිවුඒ වලට ලන්කාවෙ ලක්ශ 15ක් සැලරි දෙන කම්පනි එකක්.
------ Post added on Sep 22, 2022 at 1:11 PM
Josee c# test automation engineer gana dnnwdaCurrently, I'm working on my 4th company as a QA.
First Job: 6-month (contract) - 35 years old Sri Lankan Data Company
1. QA Designation: Data Quality Analyst
2. Years of Experience: 0 QA, 2 years self-employed developer
3. Current Salary: 23,000 LKR per month
Second Job: 2 years (contract) - My first time in a non-IT company (A JKS subsidiary)
1. QA Designation: QA Engineer
2. Years of Experience: 6 months QA, 2 years dev
3. Current Salary: 60,000 LKR per month
Third Job: 2 years (permanent) - My first time in a startup company
1. QA Designation: Senior QA Engineer
2. Years of Experience: 2.5 years QA, 2 years dev
3. Current Salary: 120,000 LKR per month
Forth Job: 1.5 years (permanent) - My first time in a foreign company
1. QA Designation: Test Engineer
2. Years of Experience: 4.5 years QA, 2 years dev
3. Current Salary: ~15,20,000 LKR per month (before tax)
මම එහෙම කෙනෙක් වෙලා හිටියාJosee c# test automation engineer gana dnnwda
any suggestions about how was it ?මම එහෙම කෙනෙක් වෙලා හිටියා
Everything depends on the company. There is nothing to do with the tech stack.any suggestions about how was it ?
Salary ? life balance etc etc. any comment will be helpful