එළකිරියේ කව්ද ඉන්න වැඩ්ඩො

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    පොඩි පෙට්ටි හිස් ඒවා නෙමෙයි , වහපු ඒවා , ලොකු පෙට්ටියේ ඇතුලත පරිමාව තමයි දීල තියෙන්නේ. එනිසා පෙට්ටිවල ගනකම අදාළ වෙන්නේ නැහැ මෙතනට.

    මටත් තේරුණා ඔක්කොම දාන්න බැහැ කියල.ඒ උනාට මේ පොඩි පෙට්ටි ටික කොහොමහරි ඇතුලට දාන්න ඕනේ , එක පෙට්ටියක් විතරක් අයින් කරන්න පුළුවන් , හැබැයි ඒ පෙට්ටිය අයින් කරන්න පුළුවන් පොඩිම පෙට්ටිය වෙන්නත් ඕනේ.

    කාටහරි පුලුවන්නම් layout එකක් දාන්න පුලුවන්ද , පෙට්ටි ටික ලොකු පෙට්ටිය ඇතුලට අඩුක් කරන්න පුළුවන් හොදම විදිහ කොහොමද කියල.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317

    පොඩි පෙට්ටි වල මුලු පරිමාව 0.65 යි..ලොකු පෙට්ටිය 0.64 යි..ඒක නිසා අයින් කරනව නම් පොඩිම පෙට්ටිය 0.01 එකක් තමයි..ඒකෙනුත් B17 අයින් කරන එක වාසියි ඒකෙ දිග පළල ඉතිරි 0.01 පෙට්ටි දෙකට වඩා වැඩියි..:rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,058
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන රොකට් සයන්ස්ද මාතියා .... පොඩිපෙට්ටි ටික ෆ්ලැට් වෙන්න ටලල තඩි පෙට්ටියේ දාන් වැඩි ආරස්සාවට ලණුපටකින් ගැටගහල ඔලුවේ තියන් පළ..........

    බෝතා.........ල් පත්තරේ.........යි

    ආව මෙතන ඉරිදා උදේ පෙට්ටි උස්සං උකදෙන්න.........:angry:.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝරලේමහත්තයා;22253577 said:
    කොන්දොස්තරල නැද්ද මේකෙ..:P
    :D අන්න ඕනෙම සයිස් පෙට්ටියක් ගානට අහුරලා දේවි වැඩියෙනුත් එක්ක ඉඩ ඉතුරු කරලා :D