මම හිතන්නෙ උබට වැඩ කරන්න තියෙන්නෙ WTC එකේ. ඔය stock marketing exchange එකේ broker කෙනෙක් යටතෙ වගේ වැඩ කරන්න තියෙන්නෙ. stocks වල ආයෝජනය කරන investors ලට මේ දවස්වල ලාභයක් ගන්න පුළුවන් stocks analysis කරල උන්ට කියන්න තියෙන්නෙ. හැබැයි 2008 වගේ economic crisis එකක් ආවොත් investors ල පුකේ අරියි.