

සිරාවට ඔක්කොම ආතල් ටික එකම තැනකින් ලින්ක් වෙන්නහ් ...Elakiri Hall of fame එකක් හදමු අපි![]()

ත්රෙඩ් එකක් දාපන්කෝ උඹ වගේ පරණම එකෙක් දැම්මොත් තමා වටිනාකම තියෙන්නේසිරාවට ඔක්කොම ආතල් ටික එකම තැනකින් ලින්ක් වෙන්නහ් ...
අර සාලේ මැද්දෙන් දිව්ව ආතල් එක නම් සුපිරි එදවස් වල වැටිච්ච ත්රිඩ්![]()
![]()
![]()
මතක් වෙන වෙන ඒවා දාල පස්සේ ඔක්කොම එකතුකරලා දාපු දිනේ අනුව අනුපිලිවෙලට හදල පලවෙනි පෝස්ට් එක අප්ඩේට් කරමු.