එළකිරියේ චන්ඩි කෝ ?

dbug

Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    200.webp
     
    • Haha
    Reactions: dananjaya696

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කේලම් ජංගි කොල්ලා…
    උඹ කෙලි කොල්ලෙක් නේ 😂
    :lol: චණ්ඩි නෑ මෙහෙ.
    රෙජිස්ටර් වෙන්න නවත්තලා තියෙන්නෙ.
    ගියොත් ගියා. :D ඒ හින්දා admin ලා ඉස්සරහ පිලිවෙලට ඉඳපන් උන්ට කොයි චණ්ඩියත්එකයි
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    :lol: චණ්ඩි නෑ මෙහෙ.
    රෙජිස්ටර් වෙන්න නවත්තලා තියෙන්නෙ.
    ගියොත් ගියා. :D ඒ හින්දා admin ලා ඉස්සරහ පිලිවෙලට ඉඳපන් උන්ට කොයි චණ්ඩියත්එකයි
    නිකන් පලයන් පොන්නයෝ යන්න.තොපිලා වගේ එක එක එවුන්ගේ ඒවා කටට ගන්න මට පුකේ අමාරුවක් නෑ . මොඩ්ගේ පක උඹ ම කටට ගනින්.

    කෙලි කොල්ලා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නිකන් පලයන් පොන්නයෝ යන්න.තොපිලා වගේ එක එක එවුන්ගේ ඒවා කටට ගන්න මට පුකේ අමාරුවක් නෑ . මොඩ්ගේ පක උඹ ම කටට ගනින්.

    කෙලි කොල්ලා
    Ok Ok goodbye 🥴 වෙන ID එකකින් hambemu
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    මේකෙ කැරියො ගැන නම් දන්නෙ නෑ හරියට. හැබැයි මේකෙ කැරි පොන්නයො නම් ඉන්නවා ඕන තරම් 🤣
    එළකිරියේ චන්ඩි කෝ කියලා ඇහුවා. ඉන්නවා කියුවම තාම මට කවුරුත් කතාකරේ නැහැනේ.
    මොකක්හරි අවුලක්ද? :eek: :eek:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Ok Ok goodbye 🥴 වෙන ID එකකින් hambemu
    මෙහෙමයි,මේක මට අදාල නැ,එත් යමක් කිව යුතුයි. මේක පවතින්නේ මේකේ ඉන්න නිත්‍ය සාමාජිකයෝ නිසා. ඒගොල්ලන්ට බලපෑම් කරනවා නං ඒක සදාචාර සම්පන්න විය යුතුයි. ඕන තරන කට්ටිය කුණුහරුප කියාගෙන මරා ගන්නවා.එක්කෝ කුණු හරුප කියන එක පොදුවේ නවත්තන්න ඕන. නැති නම් සියල්ල ඉවසල ඉන්න ඕන. ඇඩ්මින් මේක නඩත්තු කරනවා එක හරි. එහෙම කියල එක එකාට කඩේ යන්න බල කරන්න කාටවත් බෑ. තොපි වගේ ඇඩ්මින් ල නං ඉන්නේ බැන් වෙන එක හොඳයි.මී හරක්.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙහෙමයි,මේක මට අදාල නැ,එත් යමක් කිව යුතුයි. මේක පවතින්නේ මේකේ ඉන්න නිත්‍ය සාමාජිකයෝ නිසා. ඒගොල්ලන්ට බලපෑම් කරනවා නං ඒක සදාචාර සම්පන්න විය යුතුයි. ඕන තරන කට්ටිය කුණුහරුප කියාගෙන මරා ගන්නවා.එක්කෝ කුණු හරුප කියන එක පොදුවේ නවත්තන්න ඕන. නැති නම් සියල්ල ඉවසල ඉන්න ඕන. ඇඩ්මින් මේක නඩත්තු කරනවා එක හරි. එහෙම කියල එක එකාට කඩේ යන්න බල කරන්න කාටවත් බෑ. තොපි වගේ ඇඩ්මින් ල නං ඉන්නේ බැන් වෙන එක හොඳයි.මී හරක්.
    Admin kenek tag karapuwahama fake walin awith haminenna fuka denna thiyanna ba. onama member kenekta kemathi deyak report karanna aithiya thiyenawa.
    kauruth chandi una paliyata bully karanna nidahasa denna one na. Sadaranaya thiyenne ethanai.
    thanks for your add
     
    Last edited:
    • Like
    Reactions: lankalk and gamerlk

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    @saffron2017 මේ ඉන්නේ මාව සතියෙන් හියාගත්ත කෙනා.
    ඌ මට කිව්ව ගැරඩි මරල පවු පුරෝගන්නෙ මොකටද කියල පස්සෙ හිතුණලු

    මං තමා උගෙ හිත ශේප් කෙරුව. නැත්තං තොට මොකක් වෙයිද දන්නෙ නෑ :lol:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඌ මට කිව්ව ගැරඩි මරල පවු පුරෝගන්නෙ මොකටද කියල පස්සෙ හිතුණලු

    මං තමා උගෙ හිත ශේප් කෙරුව. නැත්තං තොට මොකක් වෙයිද දන්නෙ නෑ :lol:
    ඔව් ඉතින් වෙන වැඩකුත් නෑනේ 40ත් පැනලා නාකි වෙවී ගෙදරින් කන එකාට..