එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා 2013

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පූස්;14782163 said:
    Happy4.gif

    ලැජ්ජ වෙන්න එපා...:dull:
     
    ඇයි අවුරුදු කුමාරයෝ දැකලා නැද්ද මීට කලින්..නිකං යනවා තරාදි යන්න වැඩක් බලාගෙන :rofl:
    දැකලා නෑනේ අනේ...:dull:
    අර කතාවේ වගේ උම්ම එකක් දීලා බලන්නකෝ....ලස්සන කුමාරයෙක් වෙයි ගෙඹි පැටියා...:rofl:
    :oo::oo::oo::baffled:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේකේ චාටර් කකා හිටිය කුමාර456 තමයි ඉතින් චාටර් අවුරුදු කුමාරයට හරියන්නේ...

    කෝ දැන් ඌ එළකිරියේ නැද්ද ...