

අනේ මාව අවුරුදු කුමාරයව කරන්නකෝ ප්ලීස්
අවුරුදු කුමාරයා කරන්න??


මව අවුරුදු කුමාරයා නොකලට කමක් නැහැ ....මාව ඔයාගේ කුමාරයා කරගන්න බැරිද?![]()
නාලා එන්න..
KPZ..![]()


කඹ ඇදලා හොට බිම අනාගත්ත හොතම්බුවෙක්ට වඩා ....අපි වගේ උගත් බුද්දිමත් වැදගත් ....උතුම් මනුස්සයෙක් තමයි අවුරුදු කුමාරයා විය යුත්තේ![]()
කඹේ ගැට ගහලා සරුංගලේ වගේ උඩ යවන්නේ..




මේ..හොට බිම ඇනුනත් අපේ නායකතුමාට එක කේ ඒවා කියන්න එන්න එපා හරිය...කඹේ ගැට ගහලා ගහේ සරුංගලේ වගේ උඩ යවන්නේ..
![]()



mawa dala nehene, illuwoth denawada
