එළකිරියේ චැට් එක ඉස්සර එළකිරියේ අර මෙම්බර්ස්ලා එක්ක චනිකව චැට් කරන්න පහසුකමක් තිබ්බේ තාම එක තියෙනවද හරියට ෆේස්බුක් එකේ චැට් කරනවා වගේ පොප් අප් වින්ඩෝ එකක් ඇවිත් ටෝක් ගැන සද්දයක් එක්ක එන එකක් තිබ්බේ