එළකිරියේ චැට් එක

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එළකිරියේ චැට් එක

    ඉස්සර එළකිරියේ අර මෙම්බර්ස්ලා එක්ක චනිකව චැට් කරන්න පහසුකමක් තිබ්බේ තාම එක තියෙනවද හරියට ෆේස්බුක් එකේ චැට් කරනවා වගේ පොප් අප් වින්ඩෝ එකක් ඇවිත් ටෝක් ගැන සද්දයක් එක්ක එන එකක් තිබ්බේ