එළකිරියේ ජනප්‍රියම රත්තරන්ද ගයාන් කුවේට

එළකිරියේ ජනප්‍ර&

  • Total voters
    88
  • Poll closed .

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    :lol::lol:මම කිවුවෙ නැහැ ලොක්කා කිවුවනෙ කිරි බෙනා:rofl::lol::lol:ෆට්ට යකොව්

    ජනප්‍රිය සම්මානේ දෙන්න ඕන කිරි බෙනට :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol:මම කිවුවෙ නැහැ ලොක්කා කිවුවනෙ කිරි බෙනා:rofl::lol::lol:ෆට්ට යකොව්
    ලොල් බන් සොදුරු අතීතයෙ නිමල පැතුම වී ඇවිල්ල කිරි බෙනා :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගයියා මේකේ 2010 ඉදන් ක්‍රියාකාරීව උන්න කෙනෙක්. මම හිතන්නේ (මට අකමැති අය ඇතුලුව ) හැමෝම ගයියට කැමතී. ඒ කියන්නේ ජනප්‍රියයි.

    මෙතන කතාව ජනප්‍රියද නැද්ද කියන දේ නෙමේ.එකම පව්ලේ එලකිරි කොල්ලෝ සෙට් එකක් විදිහට මොකද කරන්නේ, මොකද මෙතන වෙන්නේ, අපි මොනවද මෙතෙන්ට කරන්නේ කියන එකයි

    ගයියා මම උබට සුභපතනවා

    බුදු සරනයි
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ලොල් බන් සොදුරු අතීතයෙ නිමල පැතුම වී ඇවිල්ල කිරි බෙනා :rofl:

    :rofl::rofl: බස් වල ජැක් කතා අහන්න දෙයියා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ජනප්‍රිය සම්මානේ දෙන්න ඕන කිරි බෙනට :(
    :rofl::rofl::lol::lol: ඔව් ඔව් අනික බලපන් උ ජනප්‍රියම එකාට යොජනා කරපු එකා:nerd:
    ඉස්සර පන දාගෙන දැගලුවා නිග්ගාව එලවන්න:lol::lol::lol:
    ලොල් බන් සොදුරු අතීතයෙ නිමල පැතුම වී ඇවිල්ල කිරි බෙනා :rofl:
    :lol::rofl:ලොවෙත් ආයෙ ඔක්කොම එනවානම් මරු :(:(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රත්නෙ හොඳයි කීවත් වැරැදී.. හී හී.. :baffled:
    ගයියා හොඳයි කීවත් වැරැදී.. හූ හූ.. :oo:
    එනිසා නංගියෙ මල්ලියෙ පවසමි

    දෙදෙනම හොඳය කියා.. :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රත්තරං;15289371 said:
    ගයියා මේකේ 2010 ඉදන් ක්‍රියාකාරීව උන්න කෙනෙක්. මම හිතන්නේ (මට අකමැති අය ඇතුලුව ) හැමෝම ගයියට කැමතී. ඒ කියන්නේ ජනප්‍රියයි.

    මෙතන කතාව ජනප්‍රියද නැද්ද කියන දේ නෙමේ.එකම පව්ලේ එලකිරි කොල්ලෝ සෙට් එකක් විදිහට මොකද කරන්නේ, මොකද මෙතන වෙන්නේ, අපි මොනවද මෙතෙන්ට කරන්නේ කියන එකයි

    ගයියා මම උබට සුභපතනවා

    බුදු සරනයි
    අනේ මේ උබ දන්න ලබ්බ ,,,,:oo:
    මේකා හරිම හිතේ අමාරුවකින් හිටියේ උබ මුට වඩා ජනප්‍රියයි කියලා.
    ඒක හොයලා බලන්න තමයි මේ ෆේක් එකක් හදන් ඇවිත් තියෙන්නේ.
    උබ කණගාටු වෙන්න එපා ගයියෝ,,,උබ තමයි වැඩියෙන්ම ජනප්‍රිය...... :lol: