එළකිරියේ ජනප්‍රියම රත්තරන්ද ගයාන් කුවේට

එළකිරියේ ජනප්‍ර&


  • Total voters
    88
  • Poll closed .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ මේ උබ දන්න ලබ්බ ,,,,:oo:
    මේකා හරිම හිතේ අමාරුවකින් හිටියේ උබ මුට වඩා ජනප්‍රියයි කියලා.
    ඒක හොයලා බලන්න තමයි මේ ෆේක් එකක් හදන් ඇවිත් තියෙන්නේ.
    උබ කණගාටු වෙන්න එපා ගයියෝ,,,උබ තමයි වැඩියෙන්ම ජනප්‍රිය...... :lol:

    :baffled::baffled::baffled:සංසාර සාගරේ බලල් මයිල් කිව්වලු:baffled::baffled::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රත්තරං;15289371 said:
    ගයියා මේකේ 2010 ඉදන් ක්‍රියාකාරීව උන්න කෙනෙක්. මම හිතන්නේ (මට අකමැති අය ඇතුලුව ) හැමෝම ගයියට කැමතී. ඒ කියන්නේ ජනප්‍රියයි.

    මෙතන කතාව ජනප්‍රියද නැද්ද කියන දේ නෙමේ.එකම පව්ලේ එලකිරි කොල්ලෝ සෙට් එකක් විදිහට මොකද කරන්නේ, මොකද මෙතන වෙන්නේ, අපි මොනවද මෙතෙන්ට කරන්නේ කියන එකයි

    ගයියා මම උබට සුභපතනවා

    බුදු සරනයි
    :) එල බන් උබ දාපු ත්‍රෙඩ් ටික ෆට්ට උබ ජනප්‍රිය මම ජන්ප්‍රිය කියලා දෙයක් නැහැ අපි හැමදාම ජොලියෙ ඉන්නවා අපි එක පවුලක් ගහ ගන්නවා බැන ගන්නවා හිනා වෙනවා සතුටු වෙනවා මෙ ඔක්කොම මෙකෙන් ලැබුන දෙවල් ඉතින් අපි කවුරුත් වැඩියෙන්ම ආදරෙ එලකිරි සයිට් එකට:) බුදු සරණයි
    :rolleyes::rolleyes::rolleyes:
    කවුද බන් හංසි....
    හංසි බන් මගෙ ප්‍රතම ප්‍රෙමය:lol:
    oya naki hampadayo mokkuda.
    යාඅහ් ගැටයා:lol::lol::lol:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    :rofl::rofl::lol::lol: ඔව් ඔව් අනික බලපන් උ ජනප්‍රියම එකාට යොජනා කරපු එකා:nerd:
    ඉස්සර පන දාගෙන දැගලුවා නිග්ගාව එලවන්න:lol::lol::lol:

    :lol::rofl:ලොවෙත් ආයෙ ඔක්කොම එනවානම් මරු :(:(


    වැඩක් නැ ඕකා ගැන කියලා :rofl: පට්ට ඩයල් එක බං

    අඩෝ........ :rofl:
    අඩෙ උඹ හොඳට සිද්ධි දන්නව ඒත් මට උඹව වැඩිය මීටර් නෑ නෙ :P

    :P:rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රත්තරං;15289397 said:
    කොහෙද හු... නාකි?? තාම විසි සීරීස් එක යන්නේ.:love::love: තාම පැකින් කඩලත් නෑ.. ආආ
    dannam kadanna yanna epa.
    ubath ara podi ekita denna giya eka wage hutas gala yawi.
    dan 60 panala ne :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rofl::rofl::lol::lol: ඔව් ඔව් අනික බලපන් උ ජනප්‍රියම එකාට යොජනා කරපු එකා:nerd:
    ඉස්සර පන දාගෙන දැගලුවා නිග්ගාව එලවන්න:lol::lol::lol:

    :lol::rofl:ලොවෙත් ආයෙ ඔක්කොම එනවානම් මරු :(:(
    අද ඉතින් රෑ පහන් කරතහැකි ජැක් කතා අහ අහ :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩෝ........ :rofl:
    අඩෙ උඹ හොඳට සිද්ධි දන්නව ඒත් මට උඹව වැඩිය මීටර් නෑ නෙ :P
    :lol::lol::lol::lol:වරෙන් කනට කරලා කියන්න :rofl:
    අනේ මේ උබ දන්න ලබ්බ ,,,,:oo:
    මේකා හරිම හිතේ අමාරුවකින් හිටියේ උබ මුට වඩා ජනප්‍රියයි කියලා.
    ඒක හොයලා බලන්න තමයි මේ ෆේක් එකක් හදන් ඇවිත් තියෙන්නේ.
    උබ කණගාටු වෙන්න එපා ගයියෝ,,,උබ තමයි වැඩියෙන්ම ජනප්‍රිය...... :lol:
    :lol::lol:හා බන්