ආ..ඕකනෙ ඉතින් බැරි බන් උඹලට මේ කරපු උදව්ව මේ මතක නෑනේ
උඹල පී.එම් දදා වද දිදී කොහොමහරි වැඩේ කරගෙන දැන් මුකුත් නොදන්න එකා වගේ ඉන්නවා නේද?
ඕවා මහ කැත වැඩ මහසෙන්
සහො ඇයි අමුලික බොරු කියන්නෙ මට වොට් කරන්න කියලා එකම එක පාරයි එලකිරියෙ මම කියලා තියෙන්නෙ එකත් ආපු දවස්වලම 
නැගි එන සමාජිකයාට හැබයි වොට් වලින් නෙමෙ තිරනය කරෙ මායි වතිලයයි හිටියෙ උට වොට්120ක් මට 80 ගානක් එත් මට දුන්නා හොදටම නැග්ග සම්මාණෙ
එදා මට වොට් ඉල්ලුවට කැරි ටොකක් දුන්නෙ එකෙක් එදා ඉදලා වොට් පස්සෙ යන්නෙ නැහැ ලොල්



හැබැයි ලංකාවේ නෙවෙයි ඉන්නේ



බුලත්පයියට හෙන ගැහුවම හුණු කිල්ලොටේ ගැන කවර කතාද කිව්වලු 