ඔන්න ගයියෝ උඹ කියපු විදිහට පුලුවන් උපරිමෙන් කොල්ලො එකතු කරලා වෝට් ටිකක් එකතු කරලා දුන්නා!
උඹ ජනප්රියයි කියලා කීවට පස්සෙ මේවට සලකපන් හරිද?![]()
![]()
ආ..ඕකනෙ ඉතින් බැරි බන් උඹලට මේ කරපු උදව්ව මේ මතක නෑනේ
උඹල පී.එම් දදා වද දිදී කොහොමහරි වැඩේ කරගෙන දැන් මුකුත් නොදන්න එකා වගේ ඉන්නවා නේද?
ඕවා මහ කැත වැඩ මහසෙන්
එච්චර කුණු කතාවකුත් අහගෙනද යකෝ මට ආපහු පී.එම් දදා වෝට් ටිකක් එකතු කරල දියන් කීවේ?
බුලත්පයියට හෙන ගැහුවම හුණු කිල්ලොටේ ගැන කවර කතාද කිව්වලු
ගාතනය කරන්න චරිතයක් කෝ බොල








බුලත්පයියට හෙන ගැහුවම හුණු කිල්ලොටේ ගැන කවර කතාද කිව්වලු 



අනෙ හා අනික මෙ ඔක්කොම ෆන් එකටනෙ බන් මම දිනුවා උ දිනුවා කියලා මොකක්ද වෙනස අපෙ උන්මනෙ

