එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට 22යි


    දැන් මේ නමේ 22 තියනවනෙ. ඔය ගොඩක් වෙලාවට නමේ අගට අංකයක් දානකොට දාන්නෙ එක්කො උපන් වර්ෂය, නැත්නම් වයස.

    ඒ අනුව මුන් දෙන්නම මේ එකවුන්ට් 2010දි හදද්දි 22යි. දැන් 33/34ක් වෙන්න ඕනෙ :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක තමා බං මට 19 20ක් වගේ වයස පේන්න්ස්
    Yes It Is Bourdain GIF by Ovation TV