එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    24යි මට..ලගදි හම්බුන දෙන්නෙක්ම කීවා එච්චර වයස පේන්නේ නැ කියලා :D
    :lol:
    මගෙනුත් සමහර දැරිවියෝ අහනවනේ බන්.A /L විභාගෙට පාඩම් කරන්නැතුව අයිය රස්තියාදු ගහන්නේ ඇයි කියල.
    (පුතා ගැනද දන්නෙත් නෑ බන් අහන්නේ!!! ) ;):P:confused:

    :lol:
    ජයරත්න එක කිට්ටුවෙන් දැන්ම රෙන්ට් එකට හරි ගෙයක් හොයාගනින්.
    සංචරණ සීමා හින්ද යන්න එන්නත් බෑනේ ගොඩක් දුර. :P
    ------ Post added on Jun 6, 2021 at 4:39 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    22 ? Hamme ithin :P:P
    හරි හරි බන්. තව මාස ගානකුත් ඕකට එකතුවෙන්න එපැයි. එතකොට තව ටිකක් ගාන වැඩියි ....... 😬 😬

    Bom Dia Reaction GIF
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් මේ නමේ 22 තියනවනෙ. ඔය ගොඩක් වෙලාවට නමේ අගට අංකයක් දානකොට දාන්නෙ එක්කො උපන් වර්ෂය, නැත්නම් වයස.

    ඒ අනුව මුන් දෙන්නම මේ එකවුන්ට් 2010දි හදද්දි 22යි. දැන් 33/34ක් වෙන්න ඕනෙ :lol:
    Ebuse ඒජන්ට් පට්ටමට ගැලපෙනව ඔයාව
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,237
    113
    Kaer Morhen
    thewitcher.com
    :lol:
    මගෙනුත් සමහර දැරිවියෝ අහනවනේ බන්.A /L විභාගෙට පාඩම් කරන්නැතුව අයිය රස්තියාදු ගහන්නේ ඇයි කියල.
    (පුතා ගැනද දන්නෙත් නෑ බන් අහන්නේ!!! ) ;):P:confused:
    උපෙ ලියන්ඩ තව අවුරුද්දක් තියනවනෙ අක්කෙ කීවා නන් හරි