20012000ද 2001ද??

20012000ද 2001ද??

24යි මට..ලගදි හම්බුන දෙන්නෙක්ම කීවා එච්චර වයස පේන්නේ නැ කියලා![]()




79 i


හරි හරි බන්. තව මාස ගානකුත් ඕකට එකතුවෙන්න එපැයි. එතකොට තව ටිකක් ගාන වැඩියි .......22 ? Hamme ithin![]()
Ebuse ඒජන්ට් පට්ටමට ගැලපෙනව ඔයාවදැන් මේ නමේ 22 තියනවනෙ. ඔය ගොඩක් වෙලාවට නමේ අගට අංකයක් දානකොට දාන්නෙ එක්කො උපන් වර්ෂය, නැත්නම් වයස.
ඒ අනුව මුන් දෙන්නම මේ එකවුන්ට් 2010දි හදද්දි 22යි. දැන් 33/34ක් වෙන්න ඕනෙ![]()
ඔයාට 28යි නේදEbuse ඒජන්ට් පට්ටමට ගැලපෙනව ඔයාව

28 කෑලිත් නෑ බං.මන් 22 කියල දාන් ඉන්නෙ පරන කෑල්ලගෙ බර්ත්ඩේ එක.යූසර්නේම්.මාරු කරන්න බැරි නිසා ඉන්නෙ.ඔයාට 28යි නේද![]()
hi pren ,mokada wenne![]()
උපෙ ලියන්ඩ තව අවුරුද්දක් තියනවනෙ අක්කෙ කීවා නන් හරි
මගෙනුත් සමහර දැරිවියෝ අහනවනේ බන්.A /L විභාගෙට පාඩම් කරන්නැතුව අයිය රස්තියාදු ගහන්නේ ඇයි කියල.
(පුතා ගැනද දන්නෙත් නෑ බන් අහන්නේ!!! )![]()