මේක ඕපන් ෆෝරම් එකක් මනුස්සයො.. තමන්ට කැමති විදියට තමන්ට කැමති මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්.. රූල්ස් වලින් පිට නොයන්න.. රූල්ස් වලින් පිට ගියා නම් දැනටමත් උන් බෑන් කරලා.. එහෙම නොකරපු නිසානේ තවම ඔය යසට ත්රේඩ් දදා ඉන්නෙ.. තමන් කැමති පක්ෂයකට තමන්ට කඩේ යන්න, කතා කරන්න අයිතියක් තියෙනවා.. උඹලා ඒ මතේට එකඟ නැත්තං විරුද්ධව කතා කරපං.. කවුරුවත් එපා කියල නැහැනේ.. ඒත් ඉතිං මේවයෙ මොන තරම් ත්රේඩ් දැම්මත් මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන්න බැහැ.. මරාට ඡන්දෙ දෙන එකා මරාට දෙනවා, මෛත්රීට ඡන්දෙ දෙන එකා මෛත්රීට දෙනවා..
මේකෙ ඉන්නවා උඹ කියන ආරයේ නපුන්සකයො කිහිප දෙනෙක්.. එකෙක් තමයි N. ශ්රියන්ත කියන පාහරයා.. ඌ උගේ මතයට විරුද්ධව කතා කරන හැම එකාගෙම ත්රේඩ් විනාශ කරනවා.. උන් වගේ අය නම් බෑන් කරන්න ඕනි.. ඒ වගේ දේවල් දැක්කොත් රිපෝට් කරපන්.. ඇඩ්මින්ට හරි, මොඩ් කෙනෙක්ට හරි..









