මෙහෙමයි මචන්, එලකිරිය කියන්නෙත් තව එකක්. මේක මගේත් නෙමෙයි, උබෙත් නෙමෙයි.. කොටින්ම GT ගෙත් නෙමෙයි.. යක්කු, පිස්සො, කුම්බාන්ඩයො දෙයියො, රාක්ශයො, පිසාචයො මේ ඔක්කොම මේකේ ඉන්නවා. එකෙක් එලෙව්වොත් තවකෙක් එනවා. අකමැති එකෙක් පිටවෙනවා, ඒ වෙනුවට තව එකෙක් එනවා. මේක චක්‍රයක් වගේ යනවා. උබට හොද ඇඩ්මින් තවකෙකුට නරකයි. එහෙනම් ඊලගට එන එකා තව ත්‍රේඩ් එකක් දැම්මොත් ඌ එපයි කියලා. එතකොට මොකද? 100% සම්පූර්න සමාජ වෙබ් අඩවි නැ, මොකද මේකට එන්නේ විවිද අය.. වතුර ජොගුවට දාපුවහම එක ජොගුවේ හැඩේ.. වීදුරුවට දාපුවහම වීදුරුවේ හැඩේ. හැබැයි අයිස් කොකට දැම්මත් අයිස් හැඩේ.. ඉතින් උබ අයිස් වෙනවද වතුර වෙනවද කියලා උබම තීරනය කරහන්..
ගලුප් ගලුප්

don't like it? DON'T Play on it lol crawling back to the same place like the little whinny bitch you are.. he's a solid guy heshana, he's doing a great job getting rid of the noob hackers like you..as soon as getting banned from the server you have thousand excuses lmao pathetic
me thread eka dapu ekath wallhack dala ban una thawa mona kathada....
sorry putha unban karanne na... poll barinam nadu dapan... dan ubane wtetama dala elakiri eke nama kawe... 