මම හේශාන්ට බැන්නා මිසක් එළකිරියට බැන්නේ නෑනේ
ඕවා තමා ඉතින් පාදක කරගෙන කිරියටම කෙලින්නේ



මම හේශාන්ට බැන්නා මිසක් එළකිරියට බැන්නේ නෑනේ



හරි, උබට් ඇපිල් එකක් දාන්න පුලුවන් උබේ කේස් එකට ජීටී ට. නමුත් උබට ජීටීට කියන්න බැ, ඇඩ්මින්ව මාරු කරන්න හො ඌට කොන්දේසි දාන්න කියලා. උබ උබේ දේවල් වලට වග කියන්න ඔනේ නේ.. ආයේ මම නෙමෙයි, මල්ලි ගැහුවේ.. අනේ සොරි.. එහෙම බැනේ බන්. දැන් උබට දුන්නයි කියමුකො. හෙට තව එකෙක් ත්රෙඩ් එකක් දැම්මොත් ඌටත් දෙන්න වෙනවා. ඒකනේ බන් රූල්ස් ඇන්ඩ් රෙගුලේශන් කියලා තියෙන්නේ..

හිතවත් කම් උඩ සමහරු රැදෙනවා , හැක් දාගෙන ගහන උන් බෑන් වෙන්නෑ , අයිපී ස්පෑම් කරන උන් ඉන්නවා. අන්න අත්තනෝමතික ක්රියාකාරිත්වය.
නැ. එතන ස්ක්රීන්ශොට් එකේ බලපන්.. උබ කරපු කුමන්ත්රනයක් ගැන කියවෙනවා. "හේශන පන්නමු.. එලකිරියේ සර්වරයත් අප සතු කරගමු." මෙතන අදහස පැහැදිලිනේ. උබට ඔනේ උබේ රූල්ස් වලට ඇඩ්මින් ප්ලේ කරන්න..මම හේශාන්ට බැන්නා මිසක් එළකිරියට බැන්නේ නෑනේ


ඔන්න කිරියේම එවුන් කිරියටම කෙලින කූල් දසුන්. මතක තියා ගනිල්ල. ඔය හැම එකාම ඔලුව ඉස්සුවේ කිරියෙන්, හැක් දාලා ගහන්න ඉගෙන ගත්තේ කිරියෙන්, සර්වර් දාන්න කස්ටිය හොයා ගත්තේත් කිරියෙන්.
![]()
ඕවා තමා ඉතින් පාදක කරගෙන කිරියටම කෙලින්නේ![]()
Ban කරපු එකෙක් වැරැද්ද පිළිගන්නවානම් එයාව unban කරාට ප්රශ්නයක් නැ නේද...?
අපි කවුරුත් වැරදි කරනවා. අපි ඒවා තේරුම් ගන්න කැමති නම් වරද හදා ගන්න අවස්ථාවක් දිය යුතුයි නේද..!
![]()
![]()
![]()
රැඳී සිටිය යුතුයි
වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි
poll එක දාල තියනව හරි නෑ. one-sided poll.
1.රැඳී සිටිය යුතුයි
2.වහාම ඉවත් කිරීම
3.රෙගුලාසි පැනවිය යුතුයි
මෙහෙම දැම්ම නම් වඩා හොදය්. නැත්නම් final result එක "රෙගුලාසි පැනවිය යුතුයි" කියන කෑල්ල හැලිලා වහාම ඉවත් කිරීම විදිහට තමයි මුන් හිතාගන්නේ.
නැ. එතන ස්ක්රීන්ශොට් එකේ බලපන්.. උබ කරපු කුමන්ත්රනයක් ගැන කියවෙනවා. "හේශන පන්නමු.. එලකිරියේ සර්වරයත් අප සතු කරගමු." මෙතන අදහස පැහැදිලිනේ. උබට ඔනේ උබේ රූල්ස් වලට ඇඩ්මින් ප්ලේ කරන්න..
මෙතන අප කියන්නේ කවුද? සර්වරය"ත්" කිව්වම උබට තව සර්වරුත් තියනවා මේකත් ඔනේ වගේ එකක් නේ කියවෙන්නේ..
මට උබ ගැන පට්ටා පුදුමයි කසුනො.. ජනාදිපතිවරනේ කාලේ උබමයි කිව්වේ සමාජ වෙබ් අඩවිවලින් බැ සමාජයක් වෙනස් කරන්න කියලා.. දැන් උබම උබට වෙච්ච අසාදාරනේට මිනිස්සු පෙලගස්වනවා ඒ බැයි කියපු සමාජ වෙබ් අඩවියකින්ම..
එහෙම කිව්ව තැනක් කියපන් , මම එහෙම කියලා තියේන්වම් ඒ ප්රකාශය වහාම ඉල්ලා අස්කරගන්නවා
කවුද කියපං අනිත් උන්.......!!
මම ගේම් කාරයෙක් නෙවෙයි. ගේම් නොගසමි.
නමුත් කිරියේ අනිත් ඇඩිමින්ලා කවුද කුජීත වැඩ කරන?
වෝල් දාලා අපේ එකා ගහලා , ඒත් අන්බෑන් කලානේ , දැන් උබ පර්මනට් බෑන් කලේ ඌ අයිපී එකක් දාපු නිසානේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. ජීටී උත්තරයක් දෙයිනේ.





අප සතු කියන්නේ ජනතා අයිතියට පත්කරන්වා වගේ වැඩක් , අපි සෙල්ලම් කරපු අපේ එලකිරි සර්වර් එකේ අපේ අයිතිය තහවුරු කරග්මු. අත්තනෝමතික හේශනව පන්නමු. ඕකයි සරලා අදහස. මට වෙන සර්වර් තියෙනවම් එලකිරි එකේ ගහන්න මෙච්චර දගලන්න ඕනද?


දැන් ඔතන ඕන තරම් පෝස්ට් තියෙනවා සාමුහිකව කිරියටම බැනලා දාපුවා. මමත් ගිහින් කිරිය චාටර් කියුවොත් 100ක් විතර එයි එළකිරියට හද්ද කුනුහරපෙන් බැනලා. ඔක්කෝම හැක් දාලා බෑන් උන එවුන්. කෝ නූබ් හියර් ඉන්නවා. ඔය දෙකේම ගහනවා. සීනියර් මෙම්බර්. කවදාක් වත් බෑන් වෙල තියෙන්වාද? ඌ කිරියට ආදරෙයි. කවදාක්වත් වෙන ඒවල IP දාන්නෙත් නෑ, XBS ගිහින් කිරියට බනින්නෙත් නෑ.