එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන්, සිරාවටම අහන්නේ, ඔය උබ ගෙදරත් කතා කරන හැටිද? තාත්තා, අම්මා දැක්කමත්. "ආහ්!! පොන්ස් දැන්ද වැඩ ඇරිලා ආවේ." එහෙමද අහන්න්නේ. එහෙමනම් අවුලක් නැ. ඒත් උබ දැන් මල පැනලා නම් දිගටම පොන්ස් කියන්නේ. ඊට වඩා චාටර් කුනු හර්ප තියනවා තව..

    අලේ මන්දා. ධමනියටම වැදුනා බ්‍රෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෝල් දාලා අපේ එකා ගහලා , ඒත් අන්බෑන් කලානේ , දැන් උබ පර්මනට් බෑන් කලේ ඌ අයිපී එකක් දාපු නිසානේ. හරි පොන්ස් බලමු මොකද වෙන්නේ කියලා. ජීටී උත්තරයක් දෙයිනේ.
    කසුන්.....
    හරියට කතා කරපං හරුප නැතුව.....
    ආවේගේ ඇති, නමුත් මේක පබ්ලික් ෆෝරම් එකක්.
    උඹ හරුප කියන්නේ විහිළුවට නෙවෙයි නේහ් ඔය!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කවුද කියපං අනිත් උන්.......!!
    මම ගේම් කාරයෙක් නෙවෙයි. ගේම් නොගසමි.
    නමුත් කිරියේ අනිත් ඇඩිමින්ලා කවුද කුජීත වැඩ කරන?

    නෑ බන් ගේම් සර්වර් එකේ ඇඩ්මින්ලා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන්, සිරාවටම අහන්නේ, ඔය උබ ගෙදරත් කතා කරන හැටිද? තාත්තා, අම්මා දැක්කමත්. "ආහ්!! පොන්ස් දැන්ද වැඩ ඇරිලා ආවේ." එහෙමද අහන්න්නේ. එහෙමනම් අවුලක් නැ. ඒත් උබ දැන් මල පැනලා නම් දිගටම පොන්ස් කියන්නේ. ඊට වඩා චාටර් කුනු හර්ප තියනවා තව..

    කසුන්.....
    හරියට කතා කරපං හරුප නැතුව.....
    ආවේගේ ඇති, නමුත් මේක පබ්ලික් ෆෝරම් එකක්.
    උඹ හරුප කියන්නේ විහිළුවට නෙවෙයි නේහ් ඔය!

    පොන්ස් කෑල්ල අයින් කලා දැන් හරි යකූ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වෝල් දාලා අපේ එකා ගහලා , ඒත් අන්බෑන් කලානේ , දැන් උබ පර්මනට් බෑන් කලේ ඌ අයිපී එකක් දාපු නිසානේ. හරි පොන්ස් බලමු මොකද වෙන්නේ කියලා. ජීටී උත්තරයක් දෙයිනේ.

    GT ta mewage pissu thread balanna welawak na.... balahan server eke rule#12 recruitment walata reason nathuwa ban karanna puluwan... lol :lol:.... anith eka mama kamathi na dekai panahe servers wala ip elakiri eke danawata...... mama admin innakam ip recruitmentkarana unawa permenet ban thama.... u mokada koheda inne mokage puthada mata ewa wadak na ealkiri eke wene servers wala ip recruit kaloth mama innakam permenet ban thama.. server ekata enna kalin rules kiyawapan.... anith ewuntath balanna damme Rule#12.. ip recruit karapu ekekwath unban karanne naaa.... :no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    GT ta mewage pissu thread balanna welawak na.... balahan server eke rule#12 recruitment walata reason nathuwa ban karanna puluwan... lol :lol:.... anith eka mama kamathi na dekai panahe servers wala ip elakiri eke danawata...... mama admin innakam ip recruitmentkarana unawa permenet ban thama.... u mokada koheda inne mokage puthada mata ewa wadak na ealkiri eke wene servers wala ip recruit kaloth mama innakam permenet ban thama.. server ekata enna kalin rules kiyawapan.... anith ewuntath balanna damme Rule#12.. ip recruit karapu ekekwath unban karanne naaa.... :no:

    :yes::yes::yes:
    Read the rules before you play. at least pay attention to the server scream messages(every 15 secs)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    GT ta mewage pissu thread balanna welawak na.... balahan server eke rule#12 recruitment walata reason nathuwa ban karanna puluwan... lol :lol:.... anith eka mama kamathi na dekai panahe servers wala ip elakiri eke danawata...... mama admin innakam ip recruitmentkarana unawa permenet ban thama.... u mokada koheda inne mokage puthada mata ewa wadak na ealkiri eke wene servers wala ip recruit kaloth mama innakam permenet ban thama.. server ekata enna kalin rules kiyawapan.... anith ewuntath balanna damme Rule#12.. ip recruit karapu ekekwath unban karanne naaa.... :no:

    ජීටීට වැඩිය උබ පොරක් වගේ නේද? ජී.ටී.ගේ ක්‍රියාකලාපය බලමු අපි.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මාගේ සහෝදරයා විසින් වෙනත් සර්වරයක අයි.පී එකක් එලකිරි සර්වරය හරහා වෙනත්.........................
    ...........මේ සමගම ඔබට චන්දයක් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් උදාකර දෙමි.

    අත්තනෝමතික අඩ්මින් වරුන්

    රැඳී සිටිය යුතුයි
    වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Heshana Admin කමින් අයින් කරන්න අවශ්‍ය නැහැ. එත් ඇඩ්මින්ටලත් රෙගුලාසි නම් අනිවාර්යෙන්ම පැනවිය යුතුයි.
    ඒ වගේම මම දැනට දන්න හොදම CoD 4 Server එකක් Elakiri එක. (පහසුකම් අතින්... ex: slot 55). මේක පොඩ්ඩක් තව ටිකක් හදලා ගත්තා නම් පට්ටා. උදාරණයක් විදියට කිව්වොත් Elakiri server rules වල තියනවා Jug, 3 bomb, last stand, wall.. etc වගේ දේවල් දාගෙන Play කරන්න බැ කියලා. එත් Playersලා play කරන්නෙම ඕවා දාගෙන. සමහර Player ඕවා Remove කරන්නේ කිව්වට දන්නෙත් නැහැ. එයාල Default දෙන විදියට Class එක තෝරද්දී (ex: Machine Gun) jug වගේ දේවල් Auto එනවා. (මම මුලදීම Play කරෙත් jug දාගෙන. මොකද මම දැනගෙන හිටියේ නැහැ Jug කියන්නේ මොකද්ද කියලා.). Server එකේ main ADminලා මේවා අයින් කරලා දාලා Rules වලට ගැලපෙන විදියට server (server Config) එක හැදුවා නම් හුගක් හොදයි.

    අනික Server එකේ එක්කෙනෙක් ban කරොත් එක අනිත් අයටත් බලපානවා නේද...?
    අපි මේ Game එක සල්ලි දීලා අරගෙන නැහැ. කවුරුත් කරන්නේ Internet එකේ තියන key එකක් use කරන එක. ඉතින් එක key එකක් ban කරාම ඒ key එකෙන් ඉන්න අනිත් අයටත් එක බලපානවා. (හරියටම දන්නේ නැහැ. මම හිතන විදියට එක වෙන්වා.). දැනට කිසිම හේතුවක් නැතුව මාවත් Ban වෙලා. එක නිසා මේකටත් වෙන ක්‍රමයක් යොදා ගත්තා නම් හරි.

    [සැ.යු.: අදහසක් පමණයි. Elakiri එකේ CoD player කෙනෙක් විදියම මට කරන්න පුළුවන් උදව්ව Feedback දෙන එක :)]
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363

    original key එකක් ගනින් එතකොට ඔය ban වෙන අවුල හරි. ඔය perks disable වෙන plugins දැම්ම නම් කිසි අවුලක් නෑ මම ඕක කියල ගොඩක් කල් එත්..........
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජීටීට වැඩිය උබ පොරක් වගේ නේද? ජී.ටී.ගේ ක්‍රියාකලාපය බලමු අපි.
    උබ දැන් කියන්න හදන්නේ. උබව අන්බැන් නොකලොත්, මේ උබ කියන ඇඩ්මින් ජීටීව කෙයා කරන්නෙත් නැ කියනවා වගේ, කතාවක්ද?

    උබව ජීටී අන්බැන් කලොත් මම කියන්නේ ජීටී පට්ටා වැරදියි.. යම් ඩිපාර්ට්මන්ට් එකක හෙඩ් කෙනෙක් ගත්තු තීරනයක්, සේවකයෙක් ceo කියලා ඒක වෙනස් කරනවා නම්, අර ඩිපාර්ට්මන්ට් හෙඩ් ගේ පාලනයට මොකද වෙන්නේ. ඒ වගේ මෙතන එලකිරි ගේම් සර්වර් බාරව ඉන්නේ මේ ඇඩ්මින් නම්, නීතිය නීතිය නම් මම කියන්නේ ජීටී ගේ තීරනේ බලාත්මක නැ. එහෙම බලාත්මක වෙන්නේ සානුකම්පික හේතු මතනම්, උබ හෙට ඉදන් කොඩ් ගහන්නේ හරියට දෙමෙල්ලු ඔසී රෙෆියුජි වීසා ගහපු ගානට කුජීත වෙලා දුක කියලා අඩලා වැලපිලා..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    Heshana Admin කමින් අයින් කරන්න අවශ්‍ය නැහැ. එත් ඇඩ්මින්ටලත් රෙගුලාසි නම් අනිවාර්යෙන්ම පැනවිය යුතුයි.
    ඒ වගේම මම දැනට දන්න හොදම CoD 4 Server එකක් Elakiri එක. (පහසුකම් අතින්... ex: slot 55). මේක පොඩ්ඩක් තව ටිකක් හදලා ගත්තා නම් පට්ටා. උදාරණයක් විදියට කිව්වොත් Elakiri server rules වල තියනවා Jug, 3 bomb, last stand, wall.. etc වගේ දේවල් දාගෙන Play කරන්න බැ කියලා. එත් Playersලා play කරන්නෙම ඕවා දාගෙන. සමහර Player ඕවා Remove කරන්නේ කිව්වට දන්නෙත් නැහැ. එයාල Default දෙන විදියට Class එක තෝරද්දී (ex: Machine Gun) jug වගේ දේවල් Auto එනවා. (මම මුලදීම Play කරෙත් jug දාගෙන. මොකද මම දැනගෙන හිටියේ නැහැ Jug කියන්නේ මොකද්ද කියලා.). Server එකේ main ADminලා මේවා අයින් කරලා දාලා Rules වලට ගැලපෙන විදියට server (server Config) එක හැදුවා නම් හුගක් හොදයි.

    අනික Server එකේ එක්කෙනෙක් ban කරොත් එක අනිත් අයටත් බලපානවා නේද...?
    අපි මේ Game එක සල්ලි දීලා අරගෙන නැහැ. කවුරුත් කරන්නේ Internet එකේ තියන key එකක් use කරන එක. ඉතින් එක key එකක් ban කරාම ඒ key එකෙන් ඉන්න අනිත් අයටත් එක බලපානවා. (හරියටම දන්නේ නැහැ. මම හිතන විදියට එක වෙන්වා.). දැනට කිසිම හේතුවක් නැතුව මාවත් Ban වෙලා. එක නිසා මේකටත් වෙන ක්‍රමයක් යොදා ගත්තා නම් හරි.

    [සැ.යු.: අදහසක් පමණයි. Elakiri එකේ CoD player කෙනෙක් විදියම මට කරන්න පුළුවන් උදව්ව Feedback දෙන එක :)]

    ඇඩ්මින්ටලත් රෙගුලාසි නම් අනිවාර්යෙන්ම පැනවිය යුතුයි.

    ow apitah rules thiyenawa... api nikan unawa ban karanne na... habai kupadi wada karana unta nam enna dennema na.... :no: uba kiyana eka hari ekama keys thiyanawanam eke ban unoth anikath ban thama... ekata machan apita karanna deyak na.. ekko salli deela keys ganna one... mokada hack dapu eka unban karanna ba.... u awoth anith unta gahanna ba... google gihilla wala balanna, hack hoyanna, game gahannath puluwan eth juggernut ain karanna danne na kiyanne u meeharakek ban..... u loke thiyena hama kupadi wadema dannawa eth game eke settings hadanna danne na....:lol: maara kollone ban inne.. ubama kiyahan harida waradida? :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ දැන් කියන්න හදන්නේ. උබව අන්බැන් නොකලොත්, මේ උබ කියන ඇඩ්මින් ජීටීව කෙයා කරන්නෙත් නැ කියනවා වගේ, කතාවක්ද?

    උබව ජීටී අන්බැන් කලොත් මම කියන්නේ ජීටී පට්ටා වැරදියි.. යම් ඩිපාර්ට්මන්ට් එකක හෙඩ් කෙනෙක් ගත්තු තීරනයක්, සේවකයෙක් ceo කියලා ඒක වෙනස් කරනවා නම්, අර ඩිපාර්ට්මන්ට් හෙඩ් ගේ පාලනයට මොකද වෙන්නේ. ඒ වගේ මෙතන එලකිරි ගේම් සර්වර් බාරව ඉන්නේ මේ ඇඩ්මින් නම්, නීතිය නීතිය නම් මම කියන්නේ ජීටී ගේ තීරනේ බලාත්මක නැ. එහෙම බලාත්මක වෙන්නේ සානුකම්පික හේතු මතනම්, උබ හෙට ඉදන් කොඩ් ගහන්නේ හරියට දෙමෙල්ලු ඔසී රෙෆියුජි වීසා ගහපු ගානට කුජීත වෙලා දුක කියලා අඩලා වැලපිලා..

    අනේ මේ පැත්තකට වෙලා ඉදපන්. මෙත්න බිලා ඇවිත් කියවන්නේ නැතුව :lol::lol: උබ මෙතන අනුශාෂකද . වැඩක් බලන් පලයන් බන් යන්න:lol::lol::lol:
     
    මම කියන්නේ ජීටී ලව්වා මාව අන්බෑන් කරවන්න නෙමේ. හේශනගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට ජී.ටී දරණ මතය මොකද්ද කියලා. සලකා බලලා නැවත දෙන්න පුලුවන්ද? එහෙම දෙනවනම් කූල් කසුන් මෙන්න රෙගුලාසි. ඒ වගේම අත්තනෝමතික හේශනටත් මෙන්න රෙගුලාසි. මාගෙ කී එක බෑන් කලා හරි අයිපී දැම්මා කියලා. මම එයාට ඉල්ලීමක් කරලා බෑ කියනවන්ම් , මම ඊලගට ජීටීට කියලා බලනවා.
     
    machan methana ban karanna hethuwak thiyenawa..... waradda karala thiyenne muge paththen.... mama nikan ban kala nam kamak na... apahu kiyannam wenath servers wala ips elakiri server eke danna ba... :no: balan giyama elakiri eke unmane elakiri ekata kelawanne... uba kiyahan kauda hari kawda waradi?....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම කියන්නේ ජීටී ලව්වා මාව අන්බෑන් කරවන්න නෙමේ. හේශනගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට ජී.ටී දරණ මතය මොකද්ද කියලා. සලකා බලලා නැවත දෙන්න පුලුවන්ද? එහෙම දෙනවනම් කූල් කසුන් මෙන්න රෙගුලාසි. ඒ වගේම අත්තනෝමතික හේශනටත් මෙන්න රෙගුලාසි. මාගෙ කී එක බෑන් කලා හරි අයිපී දැම්මා කියලා. මම එයාට ඉල්ලීමක් කරලා බෑ කියනවන්ම් , මම ඊලගට ජීටීට කියලා බලනවා.

    හරි, උබට් ඇපිල් එකක් දාන්න පුලුවන් උබේ කේස් එකට ජීටී ට. නමුත් උබට ජීටීට කියන්න බැ, ඇඩ්මින්ව මාරු කරන්න හො ඌට කොන්දේසි දාන්න කියලා. උබ උබේ දේවල් වලට වග කියන්න ඔනේ නේ.. ආයේ මම නෙමෙයි, මල්ලි ගැහුවේ.. අනේ සොරි.. එහෙම බැනේ බන්. දැන් උබට දුන්නයි කියමුකො. හෙට තව එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌටත් දෙන්න වෙනවා. ඒකනේ බන් රූල්ස් ඇන්ඩ් රෙගුලේශන් කියලා තියෙන්නේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියන්නේ ජීටී ලව්වා මාව අන්බෑන් කරවන්න නෙමේ. හේශනගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට ජී.ටී දරණ මතය මොකද්ද කියලා. සලකා බලලා නැවත දෙන්න පුලුවන්ද? එහෙම දෙනවනම් කූල් කසුන් මෙන්න රෙගුලාසි. ඒ වගේම අත්තනෝමතික හේශනටත් මෙන්න රෙගුලාසි. මාගෙ කී එක බෑන් කලා හරි අයිපී දැම්මා කියලා. මම එයාට ඉල්ලීමක් කරලා බෑ කියනවන්ම් , මම ඊලගට ජීටීට කියලා බලනවා.

    ඉතින් බං උඹ නීතියක් කඩලනේ බෑන් වෙලා තියෙන්නේ?:oo: අත්තනෝමතික වෙන්නේ කොහොමද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇඩ්මින්ටලත් රෙගුලාසි නම් අනිවාර්යෙන්ම පැනවිය යුතුයි.

    ow apitah rules thiyenawa... api nikan unawa ban karanne na... habai kupadi wada karana unta nam enna dennema na.... :no: uba kiyana eka hari ekama keys thiyanawanam eke ban unoth anikath ban thama... ekata machan apita karanna deyak na.. ekko salli deela keys ganna one... mokada hack dapu eka unban karanna ba.... u awoth anith unta gahanna ba... google gihilla wala balanna, hack hoyanna, game gahannath puluwan eth juggernut ain karanna danne na kiyanne u meeharakek ban..... u loke thiyena hama kupadi wadema dannawa eth game eke settings hadanna danne na....:lol: maara kollone ban inne.. ubama kiyahan harida waradida? :dull:

    උබ හෙන පන්ඩිත රත්නයක් කියලා මේක දැක්කාම හිතාගන්න පුලුවන්, ඒ ව්ගේම උබ සාමාන්‍ය දැනීම හරිම අඩුයි වගේ. එක මිනිහෙක් ගණන් හදන්න දක්ශ වෙනවා වගේම තව මිනිහෙක් කවි ලියන්න දක්ශයි. කවි ලියන්න දක්ශ මිනිහා ගණන් හදන්න දන්නේ පොඩ්ඩයි වෙන්න පුලුවන්. ඒ වගේ තමයි මෙතනත්, ඩිෆොල්ට් දාගෙන ගහන් උන් ඕන තරම් ඉන්නවා , උන් ඒව අයින් කරන්න දන්නැති උනුත් ඉන්නවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මේ පැත්තකට වෙලා ඉදපන්. මෙත්න බිලා ඇවිත් කියවන්නේ නැතුව :lol::lol: උබ මෙතන අනුශාෂකද . වැඩක් බලන් පලයන් බන් යන්න:lol::lol::lol:

    අනේ මේ උඹත් කෑවා නම් බිව්වනම් චූ කරලා නිදාගනින් :lol::lol: ගහනව වෙල්ඩින් ප්ලාන්ට් එකකින් බලාගනින් :lol::lol:

    වලියක් නම් දූවගෙන එනවා නේද? :rofl:
     
    Status
    Not open for further replies.