ප්රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්රශ්නේ විසදෙන්නේ?
හැබැයි ඌගේ රීසන් එක නම් හරි උබව බෑණ් කරලා තියෙන, උබ නීති කැඩුවා, ඌ බෑන් කරා.
නමුත් මම පෞද්ගලිකව හිතන්නේ අවස්ථාව 3ක් වත් දෙන්න ඕනේ කියලයි , නැත්නම් warning 3 ක් වත් දෙන්න ඕනේ කියලා. සමහර එවුන්ව හදන්න පුලුවන්, සමහර එවුන්ව හදන්න බෑ. අංගුලිමාලත් හැදුන එකේ මේ වගේ පොඩි දෙයක් කරපු එකෙක් හදන එක අමාරු නෑ නේ? ඒ වගේම ජේතවනාරාමේ අල්ලපු වැටේ හිටපු සූකර ඝාතකයව හදන්න බැරි වුනා වගේ හදන්න බැරි එවුනුත් ඉන්නවා. ඒක නිසා හදන්න පුලුවන් එකාට චාන්ස් එක දෙන්න ඕනේ, බැරි එවුන්ව බෑන් කරන්න ඕනේ. නමුත් ඒක මම දන්නේ නෑ, ඒක ඇඩ්මින්ගේ වැඩක්. නමුත් මේ වගේ කට්ටිය පොඩි දේකට බෑන් කරගෙන ගියොත් අන්තිමට කට්ටිය නැති වෙනයි වෙන්නේ, මොකද ඕන කෙනෙක් අතින් වැරදි වෙනවා, මොනවා හරි software/virus ප්රශ්ණ නිසා ගැටලු එනවා, තමන්ගේ PC එක වෙන කවුරු හරි use කරනවා නම් ප්රශ්ණ එනවා. මේවා ස්ත්රී දූෂණ, මිනිමැරුම් නෙවෙයි නේ permanent ban කරන්න. නමුත් ඌ කියන හැටියට උබව ගන්නේ නෑ වගේ. ඉතින් වෙන කරන්න දෙයක් නෑ උබ වෙන server එකක ගහන්න.
DDDDDDDDDD

