එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?

හැබැයි ඌගේ රීසන් එක නම් හරි උබව බෑණ් කරලා තියෙන, උබ නීති කැඩුවා, ඌ බෑන් කරා.
නමුත් මම පෞද්ගලිකව හිතන්නේ අවස්ථාව 3ක් වත් දෙන්න ඕනේ කියලයි , නැත්නම් warning 3 ක් වත් දෙන්න ඕනේ කියලා. සමහර එවුන්ව හදන්න පුලුවන්, සමහර එවුන්ව හදන්න බෑ. අංගුලිමාලත් හැදුන එකේ මේ වගේ පොඩි දෙයක් කරපු එකෙක් හදන එක අමාරු නෑ නේ? ඒ වගේම ජේතවනාරාමේ අල්ලපු වැටේ හිටපු සූකර ඝාතකයව හදන්න බැරි වුනා වගේ හදන්න බැරි එවුනුත් ඉන්නවා. ඒක නිසා හදන්න පුලුවන් එකාට චාන්ස් එක දෙන්න ඕනේ, බැරි එවුන්ව බෑන් කරන්න ඕනේ. නමුත් ඒක මම දන්නේ නෑ, ඒක ඇඩ්මින්ගේ වැඩක්. නමුත් මේ වගේ කට්ටිය පොඩි දේකට බෑන් කරගෙන ගියොත් අන්තිමට කට්ටිය නැති වෙනයි වෙන්නේ, මොකද ඕන කෙනෙක් අතින් වැරදි වෙනවා, මොනවා හරි software/virus ප්‍රශ්ණ නිසා ගැටලු එනවා, තමන්ගේ PC එක වෙන කවුරු හරි use කරනවා නම් ප්‍රශ්ණ එනවා. මේවා ස්ත්‍රී දූෂණ, මිනිමැරුම් නෙවෙයි නේ permanent ban කරන්න. නමුත් ඌ කියන හැටියට උබව ගන්නේ නෑ වගේ. ඉතින් වෙන කරන්න දෙයක් නෑ උබ වෙන server එකක ගහන්න.
 
Sleepy_SL

Member
Apr 18, 2015
26
0
0
අප්පා මාර සීන් එකනේ.. අහ්හ් එකනෙම්යි මචන් උබව පර්මනට් බැන් කලේ මමත් නෙමෙයි.... B3 කියන සර්වර් මෙන් ඇඩ්මින් එකෙන් ඖටෝ බැන් වෙලා තියෙන්නේ... B3 කියන්නේ සර්වර් එකේ ඖටෝ ඇඩ්මින් ටූල් එක...... දැන් මොකෝ කරන්නේ අපිට අන්බැන් කරන්න බෑ.....

Heshan aiie puluwan ane unban karanan Mysql DB ekata log wela ban wechcha record eka delete kara nam hari :DDDDDDDDDDD
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අනේ මන් දන්නේ නැහැ බන් මට නං ඕකෙන් පොඩ්ඩක් එලියටවත් යන්න නැහැ
    එක පිට සොට් තියලා මරා දානවා කිසි හිතක් පපුවක් නැතුව...

    මන් ආයෙත් මේ බාගත්තා ගහන්න ඕන වෙලාවක..

    මරාගන්නෙපා බන්

    ඇඩ්මින්-
    එක පාර කපන්නේ නැතුව චාන්ස් එකක් දීපන් :dull::dull::dull:

    හ්ම්ම්.... බලමු..... මට මුගේ කතාව අල්ලන්නේ නැ... 100% වැරැද්ද මගේ නෙමේ.... පව් නිසා IP බැන් නොකර කී එක බැන් කලේ.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Okata hethuwa malli oyai ekama key eka share karana ekane machan. Eka machan malli oyai wisada ganna ona prashnayak. Key eka share wenawa kiyala Heshan lata eka ban nokara inna bahane.

    මල්ලියි මමයි ප්‍රශ්නේ විසඳ ගත්තා , ස්පෑම් කිරිලි අනන් මනන් නවත්තන්න කිව්වා. මේ බෑන් කලේ අයිපී එකක් දාපු නිසානේ. මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද? ඇඩ්මින්ලට ක්‍රියාත්මක වෙන පිලිවෙතක් දෙන්න පුලුවන්ද බැරිද? සදාචාරත්ම අයිතියක් සීනියර් කෙනෙක් විදියට මට තියෙනවද නැද්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඒ කාලේ මූත් හොදට කඩේ ගිය එකෙක්. ඒ නිසා හොදට පුරුදුයි බොලේ පාස් කරලා. මට මතක හැටියට මූට මල්ලි කෙනෙක් නැද්ද කොහෙද?

    මු මගේ යාලුවෙක්.
    එත් මට පුකෙන් හිනා යන්නේ පුළුවන්තරම් හොර පරයන්ට කඩේ ගිහින් මේ දෙන ටෝක්ස් දක්කම්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මු මගේ යාලුවෙක්.
    එත් මට පුකෙන් හිනා යන්නේ පුළුවන්තරම් හොර පරයන්ට කඩේ ගිහින් මේ දෙන ටෝක්ස් දක්කම්

    :sorry::sorry:

    තමන්ට උනාම තමා ගොඩක් උන්ට ඇස් ඇරෙන්නේ. එතකන් ඔහේ නිකන් ඉන්නවා. මූ දැන් ත්‍රේඩ් දාගෙන දගලන්නේ සර්වර් එක ජනසතු කරන්න කියලා. ඇත්තටම එහෙමද? මූව අන්බැන් කල ගමන් මේ ත්‍රේඩ් එකත් ඉවරයි උගේ ජනසතු කිරිල්ලත් ඉවරයි..
     
    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    හ්ම්ම්.... බලමු..... මට මුගේ කතාව අල්ලන්නේ නැ... 100% වැරැද්ද මගේ නෙමේ.... පව් නිසා IP බැන් නොකර කී එක බැන් කලේ.....

    IP eka ban karala hari yanne naa ne aiie, IP eka dynamic ne , ban wechcha IP eka oyage public IP eka wechcha daata oyata connect wenna bari wenawa ne server ekata, :D bt B3 eke super admin nam connect wenan puluwan man danna widiyata
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    Heshan aiie puluwan ane unban karanan Mysql DB ekata log wela ban wechcha record eka delete kara nam hari :DDDDDDDDDDD

    උබත් බැන් උනේ මගේ අතින්..... උබත් සර්වර්ස් ප්‍රමොට් කලා.... ලොකේ මොන ගේම් සර්වර් එකකවත් සර්වර්ස් ප්‍රමොට් කරන්න බෑ...... යකෝ අපේ එකේ පිට රට උන් කොච්චර ගහනවද... උන් එකෙක්වත් සර්වර්ස් ප්‍රමොට් කරලා නෑ..... උන්ට සර්වර්ස් කොච්චර තියෙනවද.... උන් බලු වැඩ කරන්නේ නැ බන්... එකයි....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මල්ලියි මමයි ප්‍රශ්නේ විසඳ ගත්තා , ස්පෑම් කිරිලි අනන් මනන් නවත්තන්න කිව්වා. මේ බෑන් කලේ අයිපී එකක් දාපු නිසානේ. මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද? ඇඩ්මින්ලට ක්‍රියාත්මක වෙන පිලිවෙතක් දෙන්න පුලුවන්ද බැරිද? සදාචාරත්ම අයිතියක් සීනියර් කෙනෙක් විදියට මට තියෙනවද නැද්ද?

    ඔච්චර අඩන්නේ මොකද යකෝ??

    කි එක චෙන්ජ් කරපන්

    හපෝ මුන් නං
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Originally Posted by maxboysl
    මු මගේ යාලුවෙක්.
    එත් මට පුකෙන් හිනා යන්නේ පුළුවන්තරම් හොර පරයන්ට කඩේ ගිහින් මේ දෙන ටෝක්ස් දක්කම්

    paw hu^&* :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?

    උඹ "වෙන" උන්ට උඹේ PC එක සහ උඹේ කී එක පාවිච්චි කරන්න ඉඩ දෙනවනම් උන් කරන වැඩවල consequences විඳ දරාගන්න වෙනවා.......ඒක නිසා ඔය මල්ලි කතාවනම් කියන්න එපා

    ඇඩ්මින්ලා උඹේ ගෙදර ඇවිත් PC එක මුර කරන්නද බං?

    කොහොම උනත් උඹ වෙච්ච වැරැද්ද පිළිගන්නවානම් අන්බැන් කරානම් තමයි හොඳ.......ඕක ඉතින් ආතල් එකට කරන සෙල්ලමක්නේ MLG නෙවෙයිනේ
     
    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    උබත් බැන් උනේ මගේ අතින්..... උබත් සර්වර්ස් ප්‍රමොට් කලා.... ලොකේ මොන ගේම් සර්වර් එකකවත් සර්වර්ස් ප්‍රමොට් කරන්න බෑ...... යකෝ අපේ එකේ පිට රට උන් කොච්චර ගහනවද... උන් එකෙක්වත් සර්වර්ස් ප්‍රමොට් කරලා නෑ..... උන්ට සර්වර්ස් කොච්චර තියෙනවද.... උන් බලු වැඩ කරන්නේ නැ බන්... එකයි....

    Man server promote kare naa TS eke address eka damme Scrim eka gana katha karaganna enna kiyala , nathuwa man recruit kare naa :/

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබත් බැන් උනේ මගේ අතින්..... උබත් සර්වර්ස් ප්‍රමොට් කලා.... ලොකේ මොන ගේම් සර්වර් එකකවත් සර්වර්ස් ප්‍රමොට් කරන්න බෑ...... යකෝ අපේ එකේ පිට රට උන් කොච්චර ගහනවද... උන් එකෙක්වත් සර්වර්ස් ප්‍රමොට් කරලා නෑ..... උන්ට සර්වර්ස් කොච්චර තියෙනවද.... උන් බලු වැඩ කරන්නේ නැ බන්... එකයි....

    ච්න්ස් එකෙක් දීපන් මචං. මොන උනත් සයිට් එකෙට ආදරේ කොල්ලෙක් නේ :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔච්චර අඩන්නේ මොකද යකෝ??

    කි එක චෙන්ජ් කරපන්

    හපෝ මුන් නං

    උබට තෙරෙන්නේ නැද්ද? මේකේ අයිසින් එක තමා අන්බැන් කිරිල්ල. කේක් එක තමා හෙශනව එලවිල්ල..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔච්චර අඩන්නේ මොකද යකෝ??

    කි එක චෙන්ජ් කරපන්

    හපෝ මුන් නං

    මගෙ රේටින් ඔක්කොම නැතුව යනවනේ යකෝ. ඒක නෙමේ ප්‍රශ්නේ මේකට මොකද්ද ඇඩ්මින් ගොයියා දෙන විසදුම මොකද්ද කියලා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔච්චර අඩන්නේ මොකද යකෝ??
    කි එක චෙන්ජ් කරපන්
    හපෝ මුන් නං
    කි චෙන්ජ් කරහ් කරහ් වොල් හැක් / නො රිකොයිල් ගහපු එකෙක් දුවගෙනහ් ඇවිල්ලා :lol::lol::lol:
     
    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    mysql එකෙන් මකන්න කියන්නේ තෝ පිස්සෙක්ද බෝල??

    එහෙමත් පුලුවන්ද??

    B3 eka python ne, ban wechcha ayage records thiyenen mysql eke Penalties kiyana table eke :D :D
     
    Status
    Not open for further replies.