එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වෝල් දාලා අහුවෙන්නැතිව ගහන උන් ඉන්නවා. 50 මරලා එක පාරක් ඌ මැරිලා. එහෙම වෙන්න හරි අමාරුයි නේද මචන්? උන්ව ස්පෙක් කරලා බලපන් පොඩ්ඩක්. අනික් එක සදාචාරත්මකව බලපන් බෑන් කරන්න කලින් , අඩුම ගානේ මචන් වර්නින් වත් දියන්. ඉන්න උන් ඔක්කොම යන්න ගියාම කෝ සෙල්ලම් කරන්න උන්. සර්වර් එකත් රැකෙන්න ඕනා , සීනියර් ලා ඉන්නත් ඕනා. උන්ව ෆිට් එකේ තියාගන්න උබ දැනගන්න ඕනා. නායකයා කියන්නේ එහෙමයි. ජීටී කිව්වා උබට කියන්න කියලා

    හැම දාම බැන් කරන්නේ බලලා තමා මචන්.... වොර්න් දීලා දීලා තමා බැන් එකට යන්නේ.... ඔය සමහර උන් බැන් උනාම තමා රෙද්ද උස්සගෙන එන්නේ.... මොකක්ද මේ GT කිව්ව කතාව.... එකේ තේරුම මොකක්ද? උබ නෙමේද සමාව ගන්නේ? :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ජීටී කියන්න කිව්වේ ඕක නෙමේ යකෝ මේක

    "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත් දැනුම් දෙන අතර දැනට සිදුවී ඇති බෑන් වීම් ලිෆ්ට් කරන ලෙස ඉල්ලා සිටිමි.

    තවද ඇඩ්මින් වරයෙකුගේ සදාචාරකත්වය හා මානුශීය ක්‍රියාපිලිවෙත් එම ඇඩ්මින් වරයාට හා අදාල අංශයේ රැකුමට ප්‍රභල දායකත්වයක් බවද කිව යුතු මනාය."
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඔන්න කිරියේම එවුන් කිරියටම කෙලින කූල් දසුන්. මතක තියා ගනිල්ල. ඔය හැම එකාම ඔලුව ඉස්සුවේ කිරියෙන්, හැක් දාලා ගහන්න ඉගෙන ගත්තේ කිරියෙන්, සර්වර් දාන්න කස්ටිය හොයා ගත්තේත් කිරියෙන්.

    Untitled_2.jpg

    උබ දැම්මේ නැත්තන් මම හරි මේක දාන්න හිටියේ :dull:
    කතාව ඉවරයි ... ත්‍රෙඩ් closed .... ද්‍රෝහියා මාට්ටු ......... :(:(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Issara hack dagena apu ekek wa baya karala elawanna kiyala Man Heshan kiyala name eka dagena play karala, Eka Heshan aiia danagaththa daa idan maath ekka mala :lol:
    සර්වර් එකක බෑන් වෙන්න මේකත් ඇති:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජීටී කියන්න කිව්වේ ඕක නෙමේ යකෝ මේක

    "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත් දැනුම් දෙන අතර දැනට සිදුවී ඇති බෑන් වීම් ලිෆ්ට් කරන ලෙස ඉල්ලා සිටිමි.

    තවද ඇඩ්මින් වරයෙකුගේ සදාචාරකත්වය හා මානුශීය ක්‍රියාපිලිවෙත් එම ඇඩ්මින් වරයාට හා අදාල අංශයේ රැකුමට ප්‍රභල දායකත්වයක් බවද කිව යුතු මනාය."

    උබ හැමදාම ඔය විදිහට වැරද්දක් කරොත් මල්ලි පිට දාල නිකන් ඉදී නේ බන් ... අපි කොහොමද දැන් දන්නේ උබට සිරාවටම මල්ලි කෙනෙක් ඉන්නවද ? ඌ COD ගහනවද ? ඌමද IP එක දැම්මේ ? උබව unbanned කරාට පස්සේත් උබේ මල්ලි ඔය වැරැද්ද නොකරයි ද ? කියල
     
    දැන් GT කියන්න කීවේ ඇයි උබ සමාව ගන්නේ නැද්ද?.... වැරැද්දක් කලානම් නිහතමානීව සමාව ගන්න පුරුදු වියන්.... :dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ හැමදාම ඔය විදිහට වැරද්දක් කරොත් මල්ලි පිට දාල නිකන් ඉදී නේ බන් ... අපි කොහොමද දැන් දන්නේ උබට සිරාවටම මල්ලි කෙනෙක් ඉන්නවද ? ඌ COD ගහනවද ? ඌමද IP එක දැම්මේ ? උබව unbanned කරාට පස්සේත් උබේ මල්ලි ඔය වැරැද්ද නොකරයි ද ? කියල

    මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් GT කියන්න කීවේ ඇයි උබ සමාව ගන්නේ නැද්ද?.... වැරැද්දක් කලානම් නිහතමානීව සමාව ගන්න පුරුදු වියන්.... :dull:

    වූ වරදට මේ සමාව අරන් තියෙන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජීටී කියන්න කිව්වේ ඕක නෙමේ යකෝ මේක

    "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත් දැනුම් දෙන අතර දැනට සිදුවී ඇති බෑන් වීම් ලිෆ්ට් කරන ලෙස ඉල්ලා සිටිමි.

    තවද ඇඩ්මින් වරයෙකුගේ සදාචාරකත්වය හා මානුශීය ක්‍රියාපිලිවෙත් එම ඇඩ්මින් වරයාට හා අදාල අංශයේ රැකුමට ප්‍රභල දායකත්වයක් බවද කිව යුතු මනාය."

    :P
    "ජීටී කියන්න කිව්වේ ඕක නෙමේ යකෝ මේක"
    එතකොට gt කිව්ව නිසාද උබ ඒක කරන්නේ? යකෝ ඔහොම නෙවෙයි ඕක ගොඩින් බේරගන්න බලපන්, උබ මෙතන ඌ එකක් ඇරගන්න එනවා, වැරැද්දක් උබේ පැත්තෙන් වෙලා තියෙනවා කියලවත් පිළිගන්න කැමති නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ හැමදාම ඔය විදිහට වැරද්දක් කරොත් මල්ලි පිට දාල නිකන් ඉදී නේ බන් ... අපි කොහොමද දැන් දන්නේ උබට සිරාවටම මල්ලි කෙනෙක් ඉන්නවද ? ඌ COD ගහනවද ? ඌමද IP එක දැම්මේ ? උබව unbanned කරාට පස්සේත් උබේ මල්ලි ඔය වැරැද්ද නොකරයි ද ? කියල

    නැහැ නැහැ මචං උ පොරොන්දුවක් දෙනවනේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mei poll eke voters lage nam thibuna nam maru :D mokada aggainst vote karapu % eka pili ganna ba :P

    voted for රැඳී සිටිය යුතුයි :D
     
    Status
    Not open for further replies.