වෝල් දාලා අහුවෙන්නැතිව ගහන උන් ඉන්නවා. 50 මරලා එක පාරක් ඌ මැරිලා. එහෙම වෙන්න හරි අමාරුයි නේද මචන්? උන්ව ස්පෙක් කරලා බලපන් පොඩ්ඩක්. අනික් එක සදාචාරත්මකව බලපන් බෑන් කරන්න කලින් , අඩුම ගානේ මචන් වර්නින් වත් දියන්. ඉන්න උන් ඔක්කොම යන්න ගියාම කෝ සෙල්ලම් කරන්න උන්. සර්වර් එකත් රැකෙන්න ඕනා , සීනියර් ලා ඉන්නත් ඕනා. උන්ව ෆිට් එකේ තියාගන්න උබ දැනගන්න ඕනා. නායකයා කියන්නේ එහෙමයි. ජීටී කිව්වා උබට කියන්න කියලා
හැම දාම බැන් කරන්නේ බලලා තමා මචන්.... වොර්න් දීලා දීලා තමා බැන් එකට යන්නේ.... ඔය සමහර උන් බැන් උනාම තමා රෙද්ද උස්සගෙන එන්නේ.... මොකක්ද මේ GT කිව්ව කතාව.... එකේ තේරුම මොකක්ද? උබ නෙමේද සමාව ගන්නේ? 




