උබ දන්නේ නෑ..... මම ඉස්සර තුශානට බනින විදිය... මු හොදයි... ප්‍රශ්නයක් තියෙන නිසයි බනින්නේ.... ඔය සර්වර් එකේ ඉන්නව න්යිට් පියයුරි කියලා එකෙක් ඌට මම බනිනේ රෙදි ගැලවෙන්න... දැන් උ එයි රෙද්ද උස්සගෙන....
Pala pala.anathayo danna codහරි, උබට් ඇපිල් එකක් දාන්න පුලුවන් උබේ කේස් එකට ජීටී ට. නමුත් උබට ජීටීට කියන්න බැ, ඇඩ්මින්ව මාරු කරන්න හො ඌට කොන්දේසි දාන්න කියලා. උබ උබේ දේවල් වලට වග කියන්න ඔනේ නේ.. ආයේ මම නෙමෙයි, මල්ලි ගැහුවේ.. අනේ සොරි.. එහෙම බැනේ බන්. දැන් උබට දුන්නයි කියමුකො. හෙට තව එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌටත් දෙන්න වෙනවා. ඒකනේ බන් රූල්ස් ඇන්ඩ් රෙගුලේශන් කියලා තියෙන්නේ..

ප්‍රබල චරිත?
modesty displayed on this thread is heart warming![]()

ehema kiwwa ekath madi kamak yakow
api ubala wage nemei bn un hoda lamaine hodata hadichchi wedagath aya
e aya kawadakwath kunu habba kiyala na kisima thread ekakaadumagane pahu giya deshapalana thread ekakawath mu kiyala na ammapa u hoda lamayek
uge linge adala wena ekak thamai hinda thamai oya adanne duka hithila paw![]()



උබ දන්නේ නෑ..... මම ඉස්සර තුශානට බනින විදිය... මු හොදයි... ප්‍රශ්නයක් තියෙන නිසයි බනින්නේ.... ඔය සර්වර් එකේ ඉන්නව න්යිට් පියයුරි කියලා එකෙක් ඌට මම බනිනේ රෙදි ගැලවෙන්න... දැන් උ එයි රෙද්ද උස්සගෙන....



joliyata kiyanna puluwan ban... joliyata kiyana ekai anith widiyayi therum ganna puluwan![]()





Pala pala.anathayo danna cod![]()

උබ COD ගහන එකෙක් ද ? දැක්කෙත් අදමයි !![]()




ගහගත්තත් මරාගත්ත්ත්.. දෙපලටම කියන්න තියෙන්නේ මෙච්චරය්...
මචන් මේක ජිවිතේ නෙවි..
කුල කසුනා නං අනේ මන්ද බන්
එක වෙලාවකට මැදමුලන කක්කුසියේ අනිත් බ්රේක් එකේ එළකිරි දුවන් එනවා


වැරැද්දක් තිබ්බට එහෙම බනින්න බෑනේ සහෝ. හරි දැන් උබට මම පී.ඇම් එකකුත් දැම්මා. උබේ තීරණය මොකද්ද කියපන්.
... හරි බැන් එක ලිෆ්ට් කරන්නම්... 
lol his apology makes ones' heart melt away like butter innit
"Superiority complex kicked in yo"!
must be made of stones.
self motivation, positive thinking

දැන් ඔතන ඕන තරම් පෝස්ට් තියෙනවා සාමුහිකව කිරියටම බැනලා දාපුවා. මමත් ගිහින් කිරිය චාටර් කියුවොත් 100ක් විතර එයි එළකිරියට හද්ද කුනුහරපෙන් බැනලා. ඔක්කෝම හැක් දාලා බෑන් උන එවුන්. කෝ නූබ් හියර් ඉන්නවා. ඔය දෙකේම ගහනවා. සීනියර් මෙම්බර්. කවදාක් වත් බෑන් වෙල තියෙන්වාද? ඌ කිරියට ආදරෙයි. කවදාක්වත් වෙන ඒවල IP දාන්නෙත් නෑ, XBS ගිහින් කිරියට බනින්නෙත් නෑ.

:
මාව අයින් කරන්න මඩ ගහලා පීඑම් වලින්ද බන් සමාව ඉල්ලන්නේ.... උබලගෙත් ලොකුකමනේ... හරි බැන් එක ලිෆ්ට් කරන්නම්...
http://www.elakiri.com/forum/showpost.php?p=18217652&postcount=237
too bad it's never warm enough to move the stone cold heart of adminsmust be made of stones.
මාව අයින් කරන්න මඩ ගහලා පීඑම් වලින්ද බන් සමාව ඉල්ලන්නේ.... උබලගෙත් ලොකුකමනේ... හරි බැන් එක ලිෆ්ට් කරන්නම්...





උබ ඔන්ලයින් ජීවිතේම කරගෙන බන්. ඔය අටේ පන්තියේ උන්ගෙන් නම් මම මේ වගේ දේවල් බලාපොරොත්තු උනා. ඒත් උබ වගේ එකෙක්ගෙන් මේ වගේ බොලද ආකල්ප මම හීනෙන්වත් හිතුවේ නැ. ප්‍රබල චරිත ගැන විග්‍රහා කරන්න, ලොක සාහිත්ය කියවපන්. ගීද මොපසාන් වැනි අයගේ නිර්මාන දැක්කම ප්‍රබල චරිත වලට උබට උදාරහන එක්ක චිත්‍රයක් මවා ගත්තැකි..