එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ දන්නේ නෑ..... මම ඉස්සර තුශානට බනින විදිය... මු හොදයි... ප්‍රශ්නයක් තියෙන නිසයි බනින්නේ.... ඔය සර්වර් එකේ ඉන්නව න්යිට් පියයුරි කියලා එකෙක් ඌට මම බනිනේ රෙදි ගැලවෙන්න... දැන් උ එයි රෙද්ද උස්සගෙන....

    වැරැද්දක් තිබ්බට එහෙම බනින්න බෑනේ සහෝ. හරි දැන් උබට මම පී.ඇම් එකකුත් දැම්මා. උබේ තීරණය මොකද්ද කියපන්.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හරි, උබට් ඇපිල් එකක් දාන්න පුලුවන් උබේ කේස් එකට ජීටී ට. නමුත් උබට ජීටීට කියන්න බැ, ඇඩ්මින්ව මාරු කරන්න හො ඌට කොන්දේසි දාන්න කියලා. උබ උබේ දේවල් වලට වග කියන්න ඔනේ නේ.. ආයේ මම නෙමෙයි, මල්ලි ගැහුවේ.. අනේ සොරි.. එහෙම බැනේ බන්. දැන් උබට දුන්නයි කියමුකො. හෙට තව එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌටත් දෙන්න වෙනවා. ඒකනේ බන් රූල්ස් ඇන්ඩ් රෙගුලේශන් කියලා තියෙන්නේ..
    Pala pala.anathayo danna cod :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ දන්නේ නෑ..... මම ඉස්සර තුශානට බනින විදිය... මු හොදයි... ප්‍රශ්නයක් තියෙන නිසයි බනින්නේ.... ඔය සර්වර් එකේ ඉන්නව න්යිට් පියයුරි කියලා එකෙක් ඌට මම බනිනේ රෙදි ගැලවෙන්න... දැන් උ එයි රෙද්ද උස්සගෙන....

    කැත කට් එක ඔයි ! :lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගහගත්තත් මරාගත්ත්ත්.. දෙපලටම කියන්න තියෙන්නේ මෙච්චරය්...

    මචන් මේක ජිවිතේ නෙවි..

    කුල කසුනා නං අනේ මන්ද බන්

    එක වෙලාවකට මැදමුලන කක්කුසියේ අනිත් බ්රේක් එකේ එළකිරි දුවන් එනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගහගත්තත් මරාගත්ත්ත්.. දෙපලටම කියන්න තියෙන්නේ මෙච්චරය්...

    මචන් මේක ජිවිතේ නෙවි..

    කුල කසුනා නං අනේ මන්ද බන්

    එක වෙලාවකට මැදමුලන කක්කුසියේ අනිත් බ්රේක් එකේ එළකිරි දුවන් එනවා

    :rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වැරැද්දක් තිබ්බට එහෙම බනින්න බෑනේ සහෝ. හරි දැන් උබට මම පී.ඇම් එකකුත් දැම්මා. උබේ තීරණය මොකද්ද කියපන්.

    මාව අයින් කරන්න මඩ ගහලා පීඑම් වලින්ද බන් සමාව ඉල්ලන්නේ.... උබලගෙත් ලොකුකමනේ :lol:... හරි බැන් එක ලිෆ්ට් කරන්නම්... :dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දැන් ඔතන ඕන තරම් පෝස්ට් තියෙනවා සාමුහිකව කිරියටම බැනලා දාපුවා. මමත් ගිහින් කිරිය චාටර් කියුවොත් 100ක් විතර එයි එළකිරියට හද්ද කුනුහරපෙන් බැනලා. ඔක්කෝම හැක් දාලා බෑන් උන එවුන්. කෝ නූබ් හියර් ඉන්නවා. ඔය දෙකේම ගහනවා. සීනියර් මෙම්බර්. කවදාක් වත් බෑන් වෙල තියෙන්වාද? ඌ කිරියට ආදරෙයි. කවදාක්වත් වෙන ඒවල IP දාන්නෙත් නෑ, XBS ගිහින් කිරියට බනින්නෙත් නෑ.

    :love::love::
    Haane mn ganath kiyala :love:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මාව අයින් කරන්න මඩ ගහලා පීඑම් වලින්ද බන් සමාව ඉල්ලන්නේ.... උබලගෙත් ලොකුකමනේ :lol:... හරි බැන් එක ලිෆ්ට් කරන්නම්... :dull:

    මේ තියෙන්නේ ප්‍රසිද්ධ ප්‍රකාශය

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18217652&postcount=237
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    cute-fight.gif

    1240589034_fighting.gif

    tumblr_mzpdk3DWft1sq6b8po1_500.gif

    funny-gif-Box-match-fight.gif

    pillow-fight-funny.gif
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මාව අයින් කරන්න මඩ ගහලා පීඑම් වලින්ද බන් සමාව ඉල්ලන්නේ.... උබලගෙත් ලොකුකමනේ :lol:... හරි බැන් එක ලිෆ්ට් කරන්නම්... :dull:

    පරාජේ දරාගන්න බැරුව සති ගණන් නොකා හිටපු බය්යෝ කොහේ තෝගෙන් සමාව ඉල්ලයදා යකෝ :lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ ඔන්ලයින් ජීවිතේම කරගෙන බන්. ඔය අටේ පන්තියේ උන්ගෙන් නම් මම මේ වගේ දේවල් බලාපොරොත්තු උනා. ඒත් උබ වගේ එකෙක්ගෙන් මේ වගේ බොලද ආකල්ප මම හීනෙන්වත් හිතුවේ නැ. ප්‍රබල චරිත ගැන විග්‍රහා කරන්න, ලොක සාහිත්ය කියවපන්. ගීද මොපසාන් වැනි අයගේ නිර්මාන දැක්කම ප්‍රබල චරිත වලට උබට උදාරහන එක්ක චිත්‍රයක් මවා ගත්තැකි..

    ඔන්ලයින් උනත් , සැබෑ ජීවිතේ උනත් මම දරණ මතය එකයි. එකම චරිතය තමයි.
     
    Status
    Not open for further replies.