එළකිරියේ පින්තුර upload කරන්නේ කොහොමද ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එළකිරියේ පින්තුර upload කරන්නේ කොහොමද ?

    මචන්ලා උබලා එළකිරියේ පින්තුඋර upload කරන්න share url ගන්න , online image hosting site ටිකක් කොටාගෙන පලයන්කෝ .
    මන් කලින් use කලේ tinyPic එකෙන් පස්සේ imageshack ෆ්‍රී ට්‍රයල් එක ඉවරයි , දැන් හොද සයිට් එකක් කියපන්කො :eek::eek:

    imgur එකේ ටයිනිපික් වගේ image resize කරන්න බැරි නිසා එපා වෙනවා නේ බන් .... :(:(:(