එළකිරියේ බයියෝ,ටෝයියෝ, ජෙප්පෝ, වහල්ලු වෙත

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0

ඉතින් බන් උඹට තාම මේක තේරුනේ නැද්ද? උන් අනෙක් රටවල් විනාස කරල හරි, වැඩ කලේ උන්ගෙ රටට. ඇමරිකාවේ මිනිස්සු උන්ට චන්දෙ දුන්නෙ තමන්ගෙ රට ගොඩ දාගන්න මිසක්, ලෝකෙට කරුණාව පතුරුවන්න නෙමෙයි. ඉරාකෙට ගැහුවේ නැත්නම් ඇමරිකාව මේ වෙනකොට බංකොලොත් වෙලා. ජපානෙට බෝම්බ දැම්මේ, ආක්‍රමණයක් කලොත්, වෙන්න පුළුවන් ඇමෙරිකානු ජිවිත මිලියන ගණනකගේ ජිවිත හානිය වලක්වන්න. අනික් රටවල් ගැන උන්ට හැඟීමක් නෑ. වැඩේ ලාභනම්, උන් ලංකාවටත් ගහනව.

ඉතින් උඹම කියනවනේ සුද්දෝ අපේ රටවලට බලපෑම් කරන්නේ අපට ආදරේට නෙවෙයි කියල. එක හින්ද තමයි අපි කියන්නේ සුද්දොන්ට කඩේ යන රනිල් ඇතුළු UNP නායකයෝයි JVP නායකයොයි පන්නල, සුද්දොන්ට නැවෙන්නේ නැතිව රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටපු මහින්දව පත් කරගන්න ඕනේ කියල.
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉතින් උඹම කියනවනේ සුද්දෝ අපේ රටවලට බලපෑම් කරන්නේ අපට ආදරේට නෙවෙයි කියල. එක හින්ද තහමයි අපි කියන්නේ සුද්දොන්ට කඩේ යන රනිල් ඇතුළු UNP නායකයෝයි JVP නයකොයි එපා, සුද්දොන්ට නවෙන්නේ නැතිව රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටපු මහින්දව පත් කරගන්න ඕනේ කියල.

    ඒක මචන් ඔයාගෙ මතය. ඒකට මම ගරු කරනව.:yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඒක මචන් ඔයාගෙ මතය. ඒකට මම ගරු කරනව.:yes:

    එහෙමනම් ඒ මතය වෙනුවෙන් කතා කරන එක සහ ඒ මතයට විරුද්ධ දේශපාලකයින්ගේ වැරදි පෙන්වීම නරකයි කියලා ත්‍රෙඩ් දාන්නේ මොකටද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එහෙමනම් ඒ මතය වෙනුවෙන් කතා කරන එක සහ ඒ මතයට විරුද්ධ දේශපාලකයින්ගේ වැරදි පෙන්වීම නරකයි කියලා ත්‍රෙඩ් දාන්නේ මොකටද?

    තර්කනුකුලව කතා කරනවානම් කිසි ප්‍රශ්නයක් නෑ. මහින්ද 100% ක් පිරිසිදුයි, අනෙක් එවුන් ඔක්කොම 100%ක් අපිරිසිදුයි කියල කුණුහරප කියල රණ්ඩු කරනවානම්, ඒක වැරදියි කියල මම කියන්නෙ.
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි නැති කෙනෙක් වර්තමාන ලෝකයේ නෑ .

    මහින්ද ආවත් , රනිල් ආවත් , වෙන එකෙක් ආවත් ගහනවා. ගහන්නේ මහින්ද විතරමද?
    නැ නේද? මේ රටේ පියන්ගේ ඉඳල ඉන්න හැම එකාම හදන්නෙ පගාව ගන්න, නැත්නම් කොමිස් ගන්න. අන්න ඒ තැනයි හදන්න ඕන.මේකෙ සෝවාන් වෙලාවගේ ඉන්න පොරවල් දන්නේ නැති උනාට, උන් මහින්ද හොරා හොරා කියල කෑ ගහද්දි උන්ගේ පව්ලෙම එකෙක් මහින්ද කරවන ව්‍යාපෘතියකින් කොමිස් ගහලා වෙන්න පුළුවන් ඒ කෙනාට කන්න දෙන්නෙ .
    මේ රට හැම එකාම වලට අරගෙන යනකොට මහින්ද විතරයි මේක සංවර්දනය කලේ.

    මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු සෙබළෙක්ට මරණ දඬුවම දෙන පාලකයන් ගැන මොන කතාද?

    මේ රට කොටින්ට ආපහු දෙන්න බැරි නිසයි මේ තරම් කැගහන්නේ ..

    මොකද මට මාස 6ක් වෙද්දි මගේ තාත්තාගේ ප්ලැටූන් 1ම මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දුන්නා උතුරෙ දි .අදටත් ඒ පවුල්වල මිනිස්සුන්ට තමන්ගෙ පුතා,සැමියා,පියාට උන දේ හොයාගන්න නැ . අපිට උනදේ අනාගත පරම්පරාවට නොවෙන්නයි මට ඕන.

    ඒ දවසේ 29 දෙනෙක්ගේ ජීවිත නැති උනෙ යු.එන් .පී එකෙ හිටපු නායකයා, පේමදාස නිසයි. උගේ ගෑණි නිසයි. අන්න ඒකයි අපේ පවුල් වල කවුරුවත් යු.එන් .පී 1ට චන්දෙ නොදෙන්නෙ ....
     
    • Like
    Reactions: mmaxx

    ඔය දිවි පිදුව ඔක්කොමල අද මේ රටේ ජිවත් වෙන අපි හැමෝගෙම නෑදෑයෝ මචන්.

    සැබෑ පියෙකි දරු දහසකි - මුළු රටේම ලේ නෑයෙකි
    අපේ එකෙකි සිය දහසකි - මේ දරුහට මවු දහසකි

    අපේ සමහර ගොන්නු මේ ඝාතන ඔක්කොම අමතක කරලා අර රතුපස්වල වෙච්ච එක උඩ දාගෙන කෑගහනවා, හරියට එහෙම දෙයක් ලංකාවේ තියා ලෝකේ කොහෙවත් මිට කලින් වෙලා නෑ වගේ සහ එක මහින්ද කියල මැරෙව්ව එකක් වගේ.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    ඔහොම කිව්වට මේක දැන් පිරිහිලා බන් තියෙන්නේ .. තව ටිකකින් ෆේක් අනාතයෙක් ඇවිල්ල එක්කෝ fb පොස්ට් එකක් දාල යයි නැත්තන් ලොකු සයිස් ඉමේජ් එකක් දාල යයි .. :(

    එලකිරිය දේශපාලනෙන් තොර වෙනවා නං මාත් කැමතියි .. ඉස්සර මේකේ පරණ ත්‍රෙඩ් බැලුවම දැනුත් එහෙම තිබ්බ නං කියල හිතෙනවා ... ඉස්සර මේකේ සෑහෙන්න කෙල්ලොත් ඉඳල තියෙනවා නේද :rolleyes::P

    උබට මගෙන් රෙප් +++++ :)

    කෙල්ලෝ හිටියා කොල්ලෝන්ටත් වැඩියෙන් :rofl::P:rofl::P:rofl:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    ඔය දිවි පිදුව ඔක්කොමල අද මේ රටේ ජිවත් වෙන අපි හැමෝගෙම නෑදෑයෝ මචන්.

    සැබෑ පියෙකි දරු දහසකි - මුළු රටේම ලේ නෑයෙකි
    අපේ එකෙකි සිය දහසකි - මේ දරුහට මවු දහසකි

    අපේ සමහර ගොන්නු මේ ඝාතන ඔක්කොම අමතක කරලා අර රතුපස්වල වෙච්ච එක උඩ දාගෙන කෑගහනවා, හරියට එහෙම දෙයක් ලංකාවේ තියා ලෝකේ කොහෙවත් මිට කලින් වෙලා නෑ වගේ සහ එක මහින්ද කියල මැරෙව්ව එකක් වගේ.

    Ehema hithana un adui machan. Sannasgala kiyana ekata, aluth parapure unta mathaka ne un ada marana baya nathuwa inne kawuru nisada kiyala.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි නැති කෙනෙක් වර්තමාන ලෝකයේ නෑ .

    මහින්ද ආවත් , රනිල් ආවත් , වෙන එකෙක් ආවත් ගහනවා. ගහන්නේ මහින්ද විතරමද?
    නැ නේද? මේ රටේ පියන්ගේ ඉඳල ඉන්න හැම එකාම හදන්නෙ පගාව ගන්න, නැත්නම් කොමිස් ගන්න. අන්න ඒ තැනයි හදන්න ඕන.මේකෙ සෝවාන් වෙලාවගේ ඉන්න පොරවල් දන්නේ නැති උනාට, උන් මහින්ද හොරා හොරා කියල කෑ ගහද්දි උන්ගේ පව්ලෙම එකෙක් මහින්ද කරවන ව්‍යාපෘතියකින් කොමිස් ගහලා වෙන්න පුළුවන් ඒ කෙනාට කන්න දෙන්නෙ .
    මේ රට හැම එකාම වලට අරගෙන යනකොට මහින්ද විතරයි මේක සංවර්දනය කලේ.

    මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු සෙබළෙක්ට මරණ දඬුවම දෙන පාලකයන් ගැන මොන කතාද?

    මේ රට කොටින්ට ආපහු දෙන්න බැරි නිසයි මේ තරම් කැගහන්නේ ..

    මොකද මට මාස 6ක් වෙද්දි මගේ තාත්තාගේ ප්ලැටූන් 1ම මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දුන්නා උතුරෙ දි .අදටත් ඒ පවුල්වල මිනිස්සුන්ට තමන්ගෙ පුතා,සැමියා,පියාට උන දේ හොයාගන්න නැ . අපිට උනදේ අනාගත පරම්පරාවට නොවෙන්නයි මට ඕන.

    ඒ දවසේ 29 දෙනෙක්ගේ ජීවිත නැති උනෙ යු.එන් .පී එකෙ හිටපු නායකයා, පේමදාස නිසයි. උගේ ගෑණි නිසයි. අන්න ඒකයි අපේ පවුල් වල කවුරුවත් යු.එන් .පී 1ට චන්දෙ නොදෙන්නෙ ....

    ඔන්න බලහන්. උඹ කුණුහරප කියන්නෙ නැතුව, බොරු මඩ ගහන්නේ නැතුව, බොරු සුද්දකිරිලි නැතුව, උඹේ මතය, respectable විදිහට උඹේ පුද්ගලික හේතුත් එක්ක ප්‍රකාශ කලා. මේක තමයි වාද කරන හරි විදිහ.:yes:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    ඔන්න බලහන්. උඹ කුණුහරප කියන්නෙ නැතුව, බොරු මඩ ගහන්නේ නැතුව, බොරු සුද්දකිරිලි නැතුව, උඹේ මතය, respectable විදිහට උඹේ පුද්ගලික හේතුත් එක්ක ප්‍රකාශ කලා. මේක තමයි වාද කරන හරි විදිහ.:yes:

    :yes::yes:
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    ඔවු බන්. මම දන්න කෙල්ලෝ කිහිපදෙනෙකුත් එළකිරි එන එක නැවැත්තුව මේකේ යන කුණුහරප හා හුඟක් කොල්ලොන්ගේ 'බඩු' මානසිකත්වය නිසා. ඉස්සර මාත් අධ්‍යාපනික ත්‍රෙඩ් ගොඩක් දැම්ම මහන්සි වෙලා. දැන් වගේම ඒ කාලෙත් වෙලාව තිබ්බේ නෑ. ඒත් ආසාවෙන්, වෙලාව හොයාගෙන ත්‍රෙඩ් හැදුව. මේකට දේශපාලනේ රිංගුවට පස්සෙ මට එපා උනා. වැදගත් ත්‍රෙඩ් යට යනව එක දේශපාලන ත්‍රෙඩ් එකක කුහුරපෙන් බැනගන්න posts එක දිගට වැටෙනකොට. හැබැයි කිහිප දෙනෙක් ඉන්නව වැදගත් ත්‍රෙඩ් bump කරල හරි උඩ තියාගන්න හදන. සමහරු ඉඳල හිටල මගේ හුඟක් පරණ ත්‍රෙඩ් හිටන් bump කරනව. ඒත් දැන් මේ එපාවිල්ලත් එක්ක වෙලාව යොදවල ලොකු ත්‍රෙඩ් දාන්න හිතෙන්නෙ නෑ.:(
    Anna hari bang apitath mekata awama wadagath ekak wath rate palana ***tawal thama thinne
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    me ponnayonta owa kiyala wedak ne.
    ekko mahindage puka lewa kanawa nathnam ranil ge lewakanawa,anith un jvp hutthige puthala sudda karanawa.ponna pataw
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    me ponnayonta owa kiyala wedak ne.
    ekko mahindage puka lewa kanawa nathnam ranil ge lewakanawa,anith un jvp hutthige puthala sudda karanawa.ponna pataw

    උබ මේක මතක තියාගන්න්. උබ බිලා නහයෙන් අඩලා හොටු පෙරාගෙන ත්‍රෙඩ් දානකොට එවට උබත් එක්ක හිටියෙත් මහින්දට පුක දෙන උනුයි රනිල්ගේ ලෙවකන උනුයි ජේ වී පි හුත්තිගේ පුතාලයි කියන පොන්න පැටව තමයි.

    උබ අකමැති නම් නොබලා ඉදපන්. නැතත්ම ජිටිට කියල තහනම් කරපන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබ මේක මතක තියාගන්න්. උබ බිලා නහයෙන් අඩලා හොටු පෙරාගෙන ත්‍රෙඩ් දානකොට එවට උබත් එක්ක හිටියෙත් මහින්දට පුක දෙන උනුයි රනිල්ගේ ලෙවකන උනුයි ජේ වී පි හුත්තිගේ පුතාලයි කියන පොන්න පැටව තමයි.

    උබ අකමැති නම් නොබලා ඉදපන්. නැතත්ම ජිටිට කියල තහනම් කරපන්.

    avatar413392_2.gif

    :rofl: