එළකිරියේ බැඳපු අයියලා.....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කියන ප්‍රසිද්ද කතාවක්නේ බඳින්න එපා කියන එක. හැම බඳින ඒවා ගැන අහන ත්‍රෙඩ් එකකම වැඩිපුර වැටිලා තියෙන්නේ බඳින්න එපා කියන කමෙන්ට් නේ.

    එතකොට ඇයි බැඳලා කෙලෝගෙන ඩිවෝස් වෙච්ච එවුන් බහුතරයක් ආපහු බඳින්නේ ?
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    seth meyers GIF by Late Night with Seth Meyers
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    එතකොට ඇයි බැඳලා කෙලෝගෙන ඩිවෝස් වෙච්ච එවුන් බහුතරයක් ආපහු බඳින්නේ ?
    උන් ඩිවෝස් වෙලා කියන්නේ ගෑනි ඌව එපා කියලා වෙන්න ඇති.. ඌ ට එපා වෙලා නෙවෙයි. :rofl:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ටික කාලෙකින් ඕනෑම දෙයක් එපා වෙනවා. පොඩි කාලේ අඩල අඩල මවුන්ටන් බයික් එකක් අරන් මාස තුනක් යද්දී එපා වෙනවනේ. ඒ එපා උනේ සතුට අපි බයික් එකෙන් ලබා ගන්න හදපු නිසා. ඊට පස්සේ al ඉවර වෙලා කාර් එකක් ගන්නවා. පළවෙනි මාස තුන දෙයියන්ට වගේ සලකන්නේ. කාපට් දාලා බහින බහින සැරේට ගසනවා. කඩේට ගිහිං ආවත් ලයිෆ් බෝයි ෂැම්පු දාලා හෝදලා පොරව ගන්න බෙඩ් ෂීට් එකෙන් වහනවා. ගෑනියෙක් ගද්දිත් ඕකම තමා. මුල් දවස් ටිකේ යෝනියට වැදගෙන, ටික කාලෙකින් බත් එකේ කෙස් ගහක් තිබ්බොත් බත් මුට්ටිය එහා වත්තේ.මාස තුනෙන් එපා වෙනවා. කලින් sex කරලා තියෙනවා නම් බදින්නෙත් එපා වෙලා කුණු කුණු ගගා.

    මිනිස්සු සතුට අනිත් මිනිස්සුන්ගෙන් හරි එක එක දේවල් වලින් ගන්න බලන එක තමා මෙතැන ප්‍රශ්නේ. බයික් ගත්තට, කාර් ගත්තට, ගෑණු ගත්තට අසතුටු සිතක් සතුටු කරන්න පුළුවන් ටික කාලෙකට විතරයි. සැබෑ සතුට එන්නේ හිත ඇතුලෙන් මයි ඒකට ඇල් පෙනිත්තක්වත් ඕනේ නැහැ. ඕක තේරුම් ගන්න බැරි උන් ජීවිත කාලේම වැය කරනවා සතුට හොයන්න. අන්තිම වයස 80ක් විතර වෙලා ලැබුණ සතුටක් නම් නැහැ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    ඇත්ත මචන්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113

    මේ වීඩියෝ එක බලපං වටිනව
    ලංකාවෙ ගොඩක් බැඳපු උං එක එක මානසික ප්‍රශ්න වලිං පීඩා විදිනව
    ප්‍රතිකාරයක් ගන්න දැනුමක් නෑ
    එහෙම බැඳගෙන ඉන්න උං තමා ඔය ගොඩක්ම බඳින එක ගැන නෙගටිව් කියවන්නෙ
    මම බැඳල අවු 10 ක් ,

    ගැලපෙන මනුස්සයෙක් බැඳගත්තොත් කිසි අව්ලක් නෑ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ

    මේ වීඩියෝ එක බලපං වටිනව
    ලංකාවෙ ගොඩක් බැඳපු උං එක එක මානසික ප්‍රශ්න වලිං පීඩා විදිනව
    ප්‍රතිකාරයක් ගන්න දැනුමක් නෑ
    එහෙම බැඳගෙන ඉන්න උං තමා ඔය ගොඩක්ම බඳින එක ගැන නෙගටිව් කියවන්නෙ
    මම බැඳල අවු 10 ක් ,

    ගැලපෙන මනුස්සයෙක් බැඳගත්තොත් කිසි අව්ලක් නෑ

    wife balaagena innakota daapa comment ekak 🤭🤭
     
    • Love
    Reactions: NRTG and Mr Bones

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලබන අවුරුද්දට බැදලා අවුරුදු විසිපහක් මට නම් කසාදේ එපාවෙලත් නෑ ගෑණිව එපාවෙලත් නෑ. ගොඩක් වෙලාවට බැදලා ටික කාලෙකින් එපා වෙන්නේ බාහිර දේවල් මුල්කරගෙන කසාද බදින උන්ට. එක්කෝ බදින එකීගේ /එකාගේ සල්ලි වලට උගත්කමට සමාජ තත්වෙට වගේ එවට ආසාවේ බැන්දොත් සොරි තමයි.මම බැන්දේ අවුරුදු විසි එකෙන් දැන් මගේ ලොකු ළමයට ඒ වයස ඒත් ඊයේ බැන්දා වගේ අහුවෙච්ච තැන බදාගෙන ඉබිනවා උබලා සමහර විට හිනාවෙයි හැබැයි අපේ ළමයින්ට ඒක මැජික් එකක් නෙවෙයි උන් දන්නවා අම්මා තාත්තා එහෙම තමයි කියලා. හැබැයි ඒකේ තේරුම අපි රණ්ඩුවෙන්නේ නෑ කියලා නෙවෙයි අපිත් රණ්ඩුවෙනවා හැබැයි ආදරේ එහෙමමයි. තමන්ගේ හිතට දැනෙන තමන්ට ආදරේ හිතෙන ගෑණියෙක් මිනිහෙක් බැදපල්ලා වෙන වෙන එවට ආසාවේ බැදලා පස්සේ ගෑණිව එපා උනා කියලා කෙදිරිගාන්නේ නැතුව
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    බැදලා මුල් කාලයේ අමුත්තක් දැනෙන්න පුළුවන් , තනියම නිදා ගත්ත ඇදෙ තව කෙනෙක් ඉන්නවකොට , තනියම ආතල් එකේ හිටපු කාමරේ තව කෙනෙක් හැම වෙලේම ඉන්නකොට, එක ලොකු වෙනසක් සුපුරුදු ජීවිතේ එත් කල් යනකොට එකට හුරු වෙනවා හරියට manage කර ගන්න ඕන ඒ දේවල් , ගෑනිගේ attitude තදින්ම බලපානවා, බදින්න කලින් වගේ නෙමේ love උනත් proposal උනත්. නිතරම වගේ සෙල්ලම දානවනම් ගොඩක් හොදයි marriage life එකේ අනිවාර්යෙන් තියෙන්න ඕන, වෙනසකට එක්ක wife ට lingeri එකක් එහෙම ගෙනත් දීපන් මේක අන්දම ඔය මොන වගේද බලන්න කියල මේවා සිරා සිද්දි හොදේ.
     
    • Love
    Reactions: hira0250

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    කොත්තු කෑම වගේ ඇති උදේට ටොයිලට් එකට ගියාම ආයේ නම් කන්නේ නැහැ කියලා හිතෙනවා. පස්සේ ටක ටක සද්දේ ඇහෙනකොට දුවලා ගිහින් ෆුල් එකක් ඕර්ඩර් කරනවා.... :(