එළකිරියේ මගෙ දරුවෝ.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මම රටෙන් ගියාට ඒ වෙනුවෙන් එකම කුසක ජාතක කරන්න බැරි වුණත් මගේ ලේ වලින් උපන් මගේම දරුවො සෙට් එකක් මේකෙ දිවා රැ තනි රකියි උඹල වෙනුවෙන්...
    උන්ට හෙට දවසක් හදන්න බැරි වුණ එක ගැන අවංක කණගාටුවක් තියෙනවා...
    හැබැයි මම කණගාටු වෙන්නේ නෑ මොකද මම උන්ගේ උප්පැන්නේ තාත්තගේ නම ලියන තැන හිස්ව තිබ්බේ නෑ...
    ඒ හින්ද උන් ටික පරෙස්සමට රැක ගනිල්ලා.... එළකිරියේ ඉන්න මහත්වරුන්ගේ කරන කාරුණික ඉල්ලීමයි ඒ.... ඔහ් තව පොඞ්ඩෙන් අමතක වෙනවා.... උන්ට මං ගැන පොඩි වෛරයක් ඇති.... ඒක ස්වභාවිකයි...
    මේ කියල තියෙන නම්වලට අමතරව ඉන්න අනෙක් දරුවෝ මට අමතක වුණා නම් මට සමාවෙයල්ලා...
    පොඩි කුණුහරුපයක් කියල මම උඹලගේ තාත්ත කියල මතක් කරපල්ලා.... ඒක මට සැනසීමක්...
    මම ආයේ නිවාඩු පාඩුවේ එළකිරියට එන දවසක ඒවා බලල සැනසෙන්න පුලූවන්....
    මගේ අතිජාත අවජාතක දරුවනේ උඹල උඹලගේ තාත්තගේ තරම මේකේ පෙන්නලා මගේම දරුවන් කියල ඔප්පු කරපල්ලා....
    එච්චරයි මම ඉල්ලන්නේ....

    එළකිරියේ මගේ දරුවෝ -

    @NushenD
    @LINDA_ADERSON_22
    @Myth
    @aggregate
    @Giant
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,942
    54,516
    113
    Colombo
    දිවා රෑ තනි රැකපන් තොගෙ ගෑනිට :angry:

    තවත් පව් නොදී පලකො :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ කිරියෙන් නෙමෙයි නේ යන්නේ

    උඹ Canada ගියාට කමක් නෑ. @aggregate වගේ ගෙයක් ගන්නවනම් දෙපාරක් හිතපන්. @aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ.... ෆොටෝස් ටිකක් ඇලෙව්ව උඹේ හිත සුව පිණිස.

    පස් වෙනි unit එක

    Address - 5/6 Boadle Road, Bundoora Vic 3083
    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    main.jpg



    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg



    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg



    ගෙයි ඉස්සරහ

    main.jpg



    image4.jpg
     
    Last edited: