එළකිරියේ මට සිදු උන අත්භූත සිදුවීම

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
e mokakda ban e kunuharupe? mama admin kiyana wachanayak kawurith danan hitiye nathi kathawak kiwwada?

නෑ බං. දැන් උඹ කිව්වෙ උඹේ ගමේ කවුරුත් ඕව කරන්න දන්නෙ නෑ කියල. උඹේ තාත්තවත්. කවුරුවත්ම. එහෙම නං උන් වෙන්න බෑනේ කොහොමත්. Admin Of Mal Market කියල දාගන්නත් සෑහෙන දැනුමක් තියෙන්න එපැයි. ඉතින් බං එළකිරි එන්නත් කොච්චර පොරක් වෙන්න ඕනෙද.
උඹට කෙල්ලක් හිටියෙත් නෑලු නේද ඒ කාලෙ

මම කිව්ව වගේ උඹ විතරක්ම දන්නව කියල ෂුවර් ඒවත් ඌ කිව්වනං උඹ සිරාවටම හම්බ වෙයන් මානසික වෛද්‍යවරයෙක්.
:cool::cool:
 
Last edited:

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    rfinado.png

    Mekaaaaa.. MAL Babage wadak wage... :rolleyes::rolleyes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    938
    113
    පූස්;14364564 said:
    නෑ බං. දැන් උඹ කිව්වෙ උඹේ ගමේ කවුරුත් ඕව කරන්න දන්නෙ නෑ කියල. උඹේ තාත්තවත්. කවුරුවත්ම. එහෙම නං උන් වෙන්න බෑනේ කොහොමත්. Admin Of Mal Market කියල දාගන්නත් සෑහෙන දැනුමක් තියෙන්න එපැයි. ඉතින් බං එළකිරි එන්නත් කොච්චර පොරක් වෙන්න ඕනෙද.
    උඹට කෙල්ලක් හිටියෙත් නෑලු නේද ඒ කාලෙ

    මම කිව්ව වගේ උඹ විතරක්ම දන්නව කියල ෂුවර් ඒවත් ඌ කිව්වනං උඹ සිරාවටම හම්බ වෙයන් මානසික වෛද්‍යවරයෙක්.
    :cool::cool:

    na naa ban poddak thread eka kiyawapanko. mama kiwwe mata issara kattiya katha karanne malaa kiyala ;) mama mal gahana ekek nemei habai. eka wenna one mu ehema daala thiyene.

    boru nemei ban ehema mama andurana ewun echchara danumak tibbe na. pada show danawa nemei e kale disposable email account gana mamawath danan hitiye na.

    ow kellek hitiye na.

    ara passen giya kellage seen eka witarai ban mama witarak danna ewata kiwwe. eth kiwwa hamadema ekek danagena inna widihak na. oka karanawanam karanna one dennek wath ekathu wela. eth ekek hari anthimata oka eliyata daanawane. 4 years gihinit nathi eka thama awla.

    mama elakiri eke innawa kiyala mokekwath danan hitiye nathi eka thama lokuma awla. mama fb th hitiyane mawa danna ekeknam mage nama search karala fb profile eka hoyan eken gema denna tibba. ay elakiri ekama thoragatte? :confused:
     
    උඹ Drugs ගන්නවද? ඉස්සර ගත්තද? ඉස්සර බිව්වද දැන් බොනවද?:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මචන් ඕක අර කාර්තික් කෝලින් කාර්තික් සීන් එකක් වෙන්නත් පුලුවන්, කොච්චර ප්‍රකුර්ති සිහිය තිබ්බත් ඒ වගේ තත්ත්ව නිසා එහෙම වෙන්න පුලුවන්... උබට 100% ශුවර් නම් එව්ව දන්නෙ උබ විතරයි කියල​.. බොහෝ දුරට එහෙම තත්වයක්, නමුත් පොඩි හරි සැකයක් තියෙනවනම් වෙන කවරුහරි,SMS මගින්, ක්ලාස් වලින් උබේ හැසිරීම මගින් :P වගේ ගෙස් කරල කලා වෙන්නත් පුලුවන්, වෙන අමුතු සීන් නැ බන්, දැන් අව්‍රුදු 4-5 පරන එකේ ඔන්න ඕක අමතක කරල දාපන් :yes:

    අඩෝ මාත් මේ කියන්න හැදුවෙ බං කාර්තික් සීන් එක මේ දැන් :rofl::rofl::rofl::rofl:
     
    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    මම කියන්න යන්නේ 2008 දී මට එළකිරි එකේ සිදුඋන තාමත් කිසිම හෝඩුවාවක් වත් නැති දෙයක් ගැන. අවුරුදු 4ක් ගිහිල්ලත් මේක ගැන කිසි දෙයක් හිතාගන්න බැරි එක නිතරම මගේ හිතට වද දෙනවා .

    2008 අන්තිම හරියේ මම දවසක් එළකිරි එකට ලොග් වෙලා බලද්දී මට දවසක් PM එකක් ඇවිත් තිබ්බ අපේ තාත්තගේ නමින් හදපු account එකකින් http://www.elakiri.com/forum/member.php?u=143075 මේ තියෙන්නේ ඒ account එක. පලවෙනි PM එකේ මට විහිලු කරලා තිබ්බ මමත් දැන් එළකිරි ආව අනම් මනම් කියල. මම reply කරද්දී මට කවුරුත් දනන් හිටපු නැති මගේ පෞද්ගලික විස්තර හිටන් කියන්න ගත්ත. මම පස්සෙන් ගිය කෙල්ලෙක් ගැන හිටන් class එකකදී . මම ඇරෙන්න වෙන කවුරුත් දැනගෙන හිටියේ නැ එච්චර දෙයක්. ටික දවසකින් එක එහෙමම නැවතුනා .

    මේ අපේ තාත්ත නෙමෙයි අපේ තාත්ත Computer එකක් පාවිච්චි කරන්නවත් දන්නේ නැති කෙනෙක්. අනික තාත්ත උනත් කොහොමද මම පස්සෙන් ගිය කෙල්ලෝ ගැන දන්නේ. දැන් උඹල කියයි මගේ යාලුවෙක් bite කරලා කියල. එහෙම වෙන්න විදිහක් නැ මොකද ඒ කාලේ මගේ හොඳම යාළුවන්ට වත් internet තිබ්බේ නැ. අනික මම එළකිරි එකේ ඉන්නවයි මගේ account එක මේකයි කියල මොකෙක්වත් දන්නේ නැ 2008 දී ඉන්ටෙර්නෙට් connection එකක් තිබ්බේ නැ අපේ පැත්තේ එකෙක්ට වත් මෙහෙම දෙයක් කරන්න. මේක වෙලා පහුගිය දවසේ ස්කොලේ ගිහින් මම යකා නැටුවා කරපු එකෙක් ගැන හොයාගන්න එත් PM වලින් කියපු විස්තර කවුරුත් දන්නේ නෑනේ.

    පස්සේ මම GTRZ ටයි ඒ කලේ හිටපු අනිත් ඇඩ්මින් Lich ටත් message කරා මට මේ account එක හදපු Email address එක කියන්න කියල මොකද එකෙන්වත් අඳුරගන්න පුළුවන් වෙයි එකේ නමක් තියෙයි කියල. ( ex- [email protected] ) හැබැයි ඉතින් එකත් අලුතෙන්ම මේ නමින් email එකකුත් හදල නම් හොයාගන්න හම්බෙන්නෙම නෑ. මට Admin ලා reply කරේ නෑ ඒවා ඇහුවට.

    පස්සේ E-Asia exhibition එකට ගිහින් මම ඇඩ්මින් ලව හෙව්වා මට email address එකවත් කියන්න කියල මේක හොයාගන්න. එළකිරි එකේ ප්‍රදර්ශන කුටියක් තිබ්බනේ එකේ. එත් මට ඇඩ්මින් ල හම්බුනේ නෑ .

    පුදුම දේ කියන්නේ දැන් අවුරුදු 4ක් ගත වෙලත් තාම මේක කරපු එකෙක් නෑ . මට මේක තාමත් හිතට වද දෙනවා මොකද මගේ ගැන මෙච්චර දෙයක් දන්නේ කොහොමද මේක කරේ කව්ද කියල. මට සැක හිතන්න එකෙක් වත් නෑ . මේ වගේ ප්‍රශ්නයක් අවම මම කොහොමහරි හොයාගන්නවා එත් මේක පුදුමයි.

    කරුණාකරලා GT ලොක්ක මට PM එකක් දානවද මේකේ email address එක කියල එකෙන්වත් දෙයක් දැනගන්න පුළුවන් වෙයිද කියල බලන්න. එකත් ඉතින් [email protected] වගේනම් මේ රහස එහෙමම වැලලෙයි කවදාවත් හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ :(

    මට අබමල් රේණුවක සැකයක් හිතන්න එකෙක් නෑ  බන් . Specially  අර කෙල්ලගේ සීන් එක මොකෙක්වත් දන්නේ නෑ . මේවගේ අව්ලක් අවම හොයාගන්න කන් නින්ද යන්නෙත් නෑ  බන්. මොක උනත් විහිළුවක් කලත් මාසයක් ගිහින් හරි කියනවනේ බන් මමයි කරේ කියල. එත් මේක දැන් අවුරුදු 4කුත් ඉවරයි. 

    මේක තම මට ජීවිතේ මුහුණ දෙන්න උන අත්භූතම ප්‍රශ්නය. අවුරුදු 4ක් ගිහිනුත් කරපු එකෙක් නෑ :(

    thota wena weda nethda ban.....
    onna ohe pethakata wela hitapan
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    uba kohe hri cv ekak pirawwda ekale eka dakpu ekekuta oya okkoma karanna puluwan ,esskole kollek wennna one rejister eke owa okkoma thiyenwa ,nathnam kella gana aha gahanwa kiyala danneth un thama ,uba giye class eke cv ekak fil karada ,eke sir karayatta thowa bit karanna puluwan mokda tho pani haluoth ser ta miter nisa ,anith okkoma saka karayo meke kalin kiyala thiyenawa ,dan kella ta kollek ennawada

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    na ban ehema kare na. e kella dan marilada danneth na :rofl:

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    matath asai meka wisedenawa balanna..patta story eka

    wisandumak na ban :baffled: karapu eka idiripath unoth thamai. email address eka hadala thiyenne temporary email service ekakin eken hoyaganna tibba chance ekath iwarai :oo::no:

    machan ara KARTHIK film eke wageda danne...

    :no::no::no: thread ekama kiyola balapan ban :angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Karthik_Calling_Karthik_pic.jpg

    ඔය ෆිලිම් එක බලපන් එතකොට උබට තෙරෙයි මොකක්ද වෙලා තියෙනෙ කියලා