ඕක උඹගෙ යාලුවෙක්ගෙම වැඩක් තමා උඹ කොහොම කිව්වත්.. හොල්මන් වලට එළකිරියෙ එකවුන්ට් හදන්න බෑ බං..

uba oya kiwwa kella ena class eka thibbe Friday dawasakada? oya account eka hadala thiyenne Friday dawasaka... ehemanam, mokekhari ubema yaluwek class erila ewith karapau wedak kiyala anumaana karanna puluwan....
ඕක කරන්නේ උබම නෙමේ නම්උබ ඔක්කොම කියල තියෙන යාලුවෙක් තමයි ඕක කරන්නේ
,උබට මතක නැති උනාට උබේ විස්තර ඔක්කොම කාට හරි කියල ඇති
ඔයාගෙ යාලුවෙක්ගෙම වැඩක් වෙන්නැති අනෙ ..![]()

Join Date
11-14-2008
Last Activity: 11-29-2008
account එක හදපු එකා උබට pm එකක් දාන්නමයී account එක හදලා තියෙන්නේ ,අනිවා උබේ යාලුවෙක්![]()
Ammatasiri patta siddiyane bn,Ube yaluwek thamaa defa,Eth bn awurudu 4k gihinut u nokia inne ai kiyala thamaa hiyaganna bari![]()



උඹ පස්සෙන් ගියපු එල්ල උඹ ගැන විස්තර ටිකක් හොයාගෙන මේක කරා වෙන්න බැරිද??? සමහරවිට කෙල්ල උඹට කැමැත්තෙන් හිටියාද දන්නේ නැහැනෙ..![]()
anika tika dawasai eka ehemama nathiw ela giyafb hitapu ekek nemei ban balapan meka wela thiyenne 2008. mama fb join uneth 2008 mada hariye e kale lankawe godak ewun fb danneth na. aduma tharame matath seen eka hariyata therune na wikara dada hitiya
ow elakiri user name eke thiyenne mage nama. numbers deka mage birth year nemei mama 1991![]()
danna ekek kiwwe mage hondama friends lata internet tibbe na ban e dawas wala. methana ewun banala tibba mama pada show danawa mata witharak internet tibba anam manam kiyalaehema ekak nemei mage gana danna ewunta internet tibbe na.