එළකිරියේ 6 වන අවුරුද්ද ....
ඔන්න ඉතින් මගේ එළකිරි මිතුරනේ අදට මම එලකිරියට සෙට් වෙලා අවුරුදු 6ක් සම්පුර්ණ උනා .... ඉතින් 2007 ඉදන් මගේ පවුලේ අය විදිහට හම්බවෙන GT ඇතුළු සයිබර් මිතුරන්ට මම ඉස්තුති කරනවා මත එක්ක දුක සැප අද වෙනකන් බෙදා ගත්තට ... එ වගේම රෙප් පවර් එකත් 9 වෙලා .... එක නිසා මීට පස්සේ යාළුවන්ට 9 කින් සංග්‍රහ කරන්න පුළුවන්..
ඉතින් මේක සමරන්න මම හිතුවා අලුත් අර්ථාන්විත ගීත කීපයක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න.. මේ ගීත ඔක්කොම ලියල තියෙන්න ගොඩැල්ලේ රුෂාලික කියන ගීත රචකයා...
රනිල් මල්ලවාරච්චි, චන්දන ලියනාරච්චි, නෙලූ අධිකාරී, ප්‍රියා සුරියසේන, ජගත් විච්ක්රමසිංහ ඉවෝ ඩෙනිස් වගේ ප්‍රවීන අය තම ගයන කරන්නේ ..