එළකිරියේ Microsoft වැඩකරුවො එන්න <Bypass WGA/WAT>
Genuine Windows 7 තියන ලැපක් හම්බ වුනා.
ඒත් අවුල තියෙන්නේ ඒකෙ තියෙන්නෙ Windows 7 Home Basic

මෙලෝ රහක් නෑ. Aero/ Transparency වැඩ නෑ

මට මේකෙ Aero themes and transparency enable කරගන්න උදවු කරන්නකෝ

එහෙම බැරිනම් මට Windows 7 Home Premium වලින් උඩ version එකක් මේ කී එකෙන් activate කරගන්න විදියක් කියන්න.