එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:no: DJ කියන එක හැම එකාම දාගෙනනේ බං...ලකා කියලා දාගනින්:rofl:
ඔව් බන් එකනම් ඇත්ත:yes:
ලකා ට වඩා හොදයි ස්ව්‍රර සප්තකෙ තියෙන අකුරක ඉස්සරහට දනගන්න එක:P
 
  • Like
Reactions: laknath123

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ්ට වෙච්ච දේ එහෙමම දාලා තියෙනවා නේද..ලක්නාත් කියලා ට්‍රයි කලා.. ඊට පස්සේ දැම්මා 123 කියලා.. උඹ මොකක් කියලද දාන්නේ

    එතකොට උඔ 84 කියලා දාගෙන ඉන්නේ ඇයි සුරංග.........:P:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් බන් එකනම් ඇත්ත:yes:
    ලකා ට වඩා හොදයි ස්ව්‍රර සප්තකෙ තියෙන අකුරක ඉස්සරහට දනගන්න එක:P
    :shocked::lol::lol: එතකොට ආපු ගමන් ඇඩ්මින් යවයි අනිත් පැත්තට:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Dj kiwwe joke ekata ban........:sorry:......laka kiyala tamai mage samahara yaluwo kiyanne..............:lol::lol:
    එහෙනම් උඹට මීට පස්සේ ලකා කියන්නම්:P කාලයක් යද්දි ප* වෙයිද දන්නේ නෑ:shocked::lol::lol:
    එතකොට උඔ 84 කියලා දාගෙන ඉන්නේ ඇයි සුරංග.........:P:P
    මායි යාලුවෙකුයි එලකිරි වල 2006 නොවැම්බර් වලට කලින් රෙග් උනා..සිංදු ඩවුන් කරන්න.. ඒත් ඒකේ යූසර් නේම් එකවත් මතක නෑ බං..ඊට පස්සේ මේක ට්‍රයි කලා මෙන්න බොලේ බෑ කියපි..ආයේ පිස්සුවක් ඇතෑයි දාගත්ත උපන් වසර අගට:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    he he mage username eke ayithikaraya mage hodama yaluwa :P
    habayi haduwe mama ;) meka hodai appa... habai chance ekak awoth "Vibezrox" kiyala dagannawa :D
    උඹ මොකද බං ඕකට ඔච්චර ආස..ඒකේ තේරුම කුමක්ද:rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Admin can change it i think, cuz I've seen some members have changed theirs' in some other forum :eek: but might cause severe problems on a large database like the one of EK! :eek:
    anyway this is ok for me