රත්තරං;16941477 said:බෙන්ජමින් බටොන්.....ඔන්න එහෙනම් ඕන කට්ටිය මගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට ගිහින් සේරම බලාගන්න. මෙන්න ඇල්බම් එකේ ලින්ක් එක.
https://www.facebook.com/profile.ph...13150274727.1073741830.100006781688200&type=3
රික්වෙස්ට් එකක් එවන්න මම දැන් බුකියට ලොග් වෙලා ඉන්නේ
අනේ පොන්ස් ඕව වැඩක් නැහැ. මටත් ෆේක් ප්‍රොෆයිල් එකක් හදල අනුන්ගේ ෆොටෝස් දන්නා පුළුවන්. තෝ වගේ මලකඩ හුරන අපතයෙක් එක්ක මොන ෆේස්බුක් ද. පෙන්නපන් විසා පොන්ස්. වෙන මොනවත් ඕනේ නැහැ.
මොකද මම උබට එවෙලේ කිවුවනේ . අපේ අල්ලපු ගෙදර එකත් ලගකදී නවසිලන්තේ ටුවර් එකක් ගියා. මටත් තිබ්බ ඕනේ නම් එළකිරියේ ෆොටෝස් දාන්න මම ගියා වගේ.
විස අරන් වරෙන්. එතකොට අපි පිළිගන්නම් උබව.









