එළකිරියේ_මලකඩයා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං හින්දා මේකේ උන් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා..විශේෂයෙන්ම වාහන ගැන...ඌ පුක ඉරාගෙන ඒවා දැම්මේ ඌට මේකේ වාහන විකුණන්න නෙමේ...දන්න දේ කාට හරි කියල දෙන්න...අන්න ඒකයි මේකේ උන් අදටත් මේකේ fake වලින් ඇවිත් කොන්ද පණ නැති අවජාතකයෝ දාන ත්‍රෙඩ් වල ඌත් එක්ක ඉන්නේ...නැතුව උගේ පඩේ සුවද හින්දා නෙමේ...උබට ඌත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනම් ඒක වෙනම ත්‍රෙඩ් එකක් දාලා බේරගනින්..නිකන් මේ කොහෙද නැති fake හුයන්නෙක්ගේ ත්‍රෙඩ් වල ඔහොම කරනකොට උබවමයි කිච වෙන්නේ...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mr.ගොටුකොළ;16944333 said:
    මලකඩ උන්නැහේට රිදුන රිදිල්ලට එළිවෙනකම් නුල ඇදල. හිකිස්. දැන් ඉතින් හැමෝම දන්නවා උබ දැම්මේ වෙන එකෙක් ගිය ෆොටෝස් කියල. ලොල්

    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Mr.ගොටුකොළ;16944333 said:
    මලකඩ උන්නැහේට රිදුන රිදිල්ලට එළිවෙනකම් නුල ඇදල. හිකිස්. දැන් ඉතින් හැමෝම දන්නවා උබ දැම්මේ වෙන එකෙක් ගිය ෆොටෝස් කියල. ලොල්

    පොන්@යො තොට සල්ලි නැත්තම් පාරෙ ගිහින් හිගාකාපන් බන්.. ඒක නම්බුයි.. එක එකාට ඉරිසියා කරන්න එපා.. තොට ලබන ආත්මෙත් පාරෙ හොරිකඩ බල්ලෙක් වෙලා ඉන්න තත්වයක් වත් ලැබෙන්නෙ නැහැ..
    ලැජ්ජයි බෙන්ජමින් පො@නයො..

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පොන්@යො තොට සල්ලි නැත්තම් පාරෙ ගිහින් හිගාකාපන් බන්.. ඒක නම්බුයි.. එක එකාට ඉරිසියා කරන්න එපා.. තොට ලබන ආත්මෙත් පාරෙ හොරිකඩ බල්ලෙක් වෙලා ඉන්න තත්වයක් වත් ලැබෙන්නෙ නැහැ..
    ලැජ්ජයි පතිරණ පො@නයො..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අජිත්;16944555 said:
    හලෝ පැටියෝ :)
    පොන්@යො තොට සල්ලි නැත්තම් පාරෙ ගිහින් හිගාකාපන් බන්.. ඒක නම්බුයි.. එක එකාට ඉරිසියා කරන්න එපා.. තොට ලබන ආත්මෙත් පාරෙ හොරිකඩ බල්ලෙක් වෙලා ඉන්න තත්වයක් වත් ලැබෙන්නෙ නැහැ..
    ලැජ්ජයි අජිත් පො@නයො..

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පැහැදිළිවම උඹ ගැන තියන ඊර්ෂ්‍යාව සහ හීනමානය බං.
    අපි නම් සතුටුවෙනවා, අපිට ළග අපි දන්න අපේ එකෙක් ඉහල තැනක ඉන්න කොට. ඒ අපේ බොක්කවල් හොද නිසා. අනික ඉරිසියාවෙන් පැලි පැලී ඉදලා කාටද බං හරි ගියේ.......
    මගේ යාළුවෝ, ජූනියර් බැච් වල උන් සමහරු දැන් ඉන්නේ මට ඉහල තත්ත්ව වල. හැබැයි උනුත් තාම අර කලින් හිටිය උන්මයි. අපිත් උන් එක්ක තියන ෆිට් එක එහෙමමයි. උන් ඒ තැන් වල ඉන්න එකට මට තියෙන්නේ සතුටක්. උන් කොහොම හරි කට්ට කාල යම් තැනකට ආව නේද කියන. එහෙම හිතන්න නම් කුණු නොවෙච්ච හිතක් තියෙන්න ඕන.
    හිතට ඉහද තියපු කාලකන්නින් ගෙන් මේ වගේ දේවල් අර වෙන මොනව බලාපොරොත්තු වෙන්න ද බං:dull:

    :yes::yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇයි බං මිනිස්සු තමන්ට ලං වෙන්න බැරි තැනකට තව කෙනෙක් ලං උනාම එකට ඉරිසියා කරන්නේ.... ඉරිසියා කරලත් ඒ මිනිහා එක්ක කෙලින් කතා කරන්න බය ඇයි බං.. එකට හේතුව උට හීනෙකින් වත් ලංවෙන්න බැරි තැනක අර මනුස්සයා ඉන්න එකද..?? නැත්නම් එක උගේ ජාතකේ අවුලක්ද...:confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොන්@යො තොට සල්ලි නැත්තම් පාරෙ ගිහින් හිගාකාපන් බන්.. ඒක නම්බුයි.. එක එකාට ඉරිසියා කරන්න එපා.. තොට ලබන ආත්මෙත් පාරෙ හොරිකඩ බල්ලෙක් වෙලා ඉන්න තත්වයක් වත් ලැබෙන්නෙ නැහැ..
    ලැජ්ජයි පතිරණ පො@නයො..

    ai yako bota tada une :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බං මිනිස්සු තමන්ට ලං වෙන්න බැරි තැනකට තව කෙනෙක් ලං උනාම එකට ඉරිසියා කරන්නේ.... ඉරිසියා කරලත් ඒ මිනිහා එක්ක කෙලින් කතා කරන්න බය ඇයි බං.. එකට හේතුව උට හීනෙකින් වත් ලංවෙන්න බැරි තැනක අර මනුස්සයා ඉන්න එකද..?? නැත්නම් එක උගේ ජාතකේ අවුලක්ද...:confused::confused:
    දෙකම දෙකම.....
    ඕක තේරෙන්නෙ නැද්ද තොට........:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි බං මිනිස්සු තමන්ට ලං වෙන්න බැරි තැනකට තව කෙනෙක් ලං උනාම එකට ඉරිසියා කරන්නේ.... ඉරිසියා කරලත් ඒ මිනිහා එක්ක කෙලින් කතා කරන්න බය ඇයි බං.. එකට හේතුව උට හීනෙකින් වත් ලංවෙන්න බැරි තැනක අර මනුස්සයා ඉන්න එකද..?? නැත්නම් එක උගේ ජාතකේ අවුලක්ද...:confused::confused:

    :yes:සමාජයේ හොඳ නරක දෙකම තියෙන්න ඕනේ.නරක තියෙන නිසා තමා හොඳ ඉස්මතුවෙලා පේන්නේ.අනික ඕනේම තැනක දෙයක් කරන මිනිහට හතුරෝ වැඩි.හැබැයි දෙයක් කරන මිනිහා ඔය කකුලෙන් අදින ඒවට සැලෙන්නෙ නෑ.කඩාගෙන ඉස්සරහටම යනවා.අනුන්ට ඉරිසියාකරන කෙනා තමන්ගේ වැඩත් පාඩු කරන් අකුල් හෙලන්නේ.අන්තිමට වරදින්නේ තමන්ටමයි කියලා තේරෙන්නේ පස්සෙ.:D
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :yes:සමාජයේ හොඳ නරක දෙකම තියෙන්න ඕනේ.නරක තියෙන නිසා තමා හොඳ ඉස්මතුවෙලා පේන්නේ.අනික ඕනේම තැනක දෙයක් කරන මිනිහට හතුරෝ වැඩි.හැබැයි දෙයක් කරන මිනිහා ඔය කකුලෙන් අදින ඒවට සැලෙන්නෙ නෑ.කඩාගෙන ඉස්සරහටම යනවා.අනුන්ට ඉරිසියාකරන කෙනා තමන්ගේ වැඩත් පාඩු කරන් අකුල් හෙලන්නේ.අන්තිමට වරදින්නේ තමන්ටමයි කියලා තේරෙන්නේ පස්සෙ.:D

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළ පද විභේදනය අනුව:baffled:

    ගොටුකොළ
    ගොට්ට+කොළ
    ගොටු+ආ+කොළ
    ගොටු+ආ+කුල

    එනම් ගොට්ට ඇල්ලීමෙන් ආකූලව (එනම් උමතුව) ගිය බවය............:baffled::baffled::baffled::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:සමාජයේ හොඳ නරක දෙකම තියෙන්න ඕනේ.නරක තියෙන නිසා තමා හොඳ ඉස්මතුවෙලා පේන්නේ.අනික ඕනේම තැනක දෙයක් කරන මිනිහට හතුරෝ වැඩි.හැබැයි දෙයක් කරන මිනිහා ඔය කකුලෙන් අදින ඒවට සැලෙන්නෙ නෑ.කඩාගෙන ඉස්සරහටම යනවා.අනුන්ට ඉරිසියාකරන කෙනා තමන්ගේ වැඩත් පාඩු කරන් අකුල් හෙලන්නේ.අන්තිමට වරදින්නේ තමන්ටමයි කියලා තේරෙන්නේ පස්සෙ.:D

    අක්කා හරි අක්කියෝ:yes::cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හෙළ පද විභේදනය අනුව:baffled:

    ගොටුකොළ
    ගොට්ට+කොළ
    ගොටු+ආ+කොළ
    ගොටු+ආ+කුල

    එනම් ගොට්ට ඇල්ලීමෙන් ආකූලව (එනම් උමතුව) ගිය බවය............:baffled::baffled::baffled::rofl:

    :rofl::rofl::rofl::rofl: