~ එළකිරියේ_රෙප්_වැඩිම_තුන්දෙනා ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    මාත් මොනාහරි කියන්න එපැයි ඔය තුන්දෙනා ගැන...

    එකෙක් ගේම් පිස්සෙක් තව එකෙක්ගෙ මයිලක්වත් නැල්ලු තැනක.
    අනිකට මොකුත් කියන්න බෑ මේවා කියවන්න ඉඩ තියේ. අරුන් දෙන්නාගෙන් එකෙක් දැන් කාලෙකින් ලොග් උනේ නෑ. අනිකා මේවගේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ...
    😂😂😂

    ලොල්. :D:D :D කියාපන්කෝ වැඩි විස්තර
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    rep kapala bassada :(

    හම්මො උගේ රෙප් කපන්න නෙවෙයි පෝස්ට් එකක් දැම්මම රෙප් පිරෙනවා ඇති... මහින්ද සපෝටිව් කමෙන්ට්ස් වලට රෙප් ලැබෙනවනේ..
    ඌ කිරියේ පියානේ.. ඔන්න හතර වෙනියට වැඩ අල්ලලා සතුටට කිරියට ආවේ... ආයෙ එන්නේ පෝශණ මල්ල නොලැබුනාම. ඔව්:P
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    හම්මො උගේ රෙප් කපන්න නෙවෙයි පෝස්ට් එකක් දැම්මම රෙප් පිරෙනවා ඇති... මහින්ද සපෝටිව් කමෙන්ට්ස් වලට රෙප් ලැබෙනවනේ..
    ඌ කිරියේ පියානේ.. ඔන්න හතර වෙනියට වැඩ අල්ලලා සතුටට කිරියට ආවේ... ආයෙ එන්නේ පෝශණ මල්ල නොලැබුනාම. ඔව්:P

    pahugiya kale kapunane. dan nam aye rep enawa athi.
     
    • Like
    Reactions: Kangaruwa