එළකිරියේ_සත්තු

obama99

Banned
Sep 30, 2014
93
13
0
එළකිරියේ_සත්තු

මෙන්න මුන් තමයි එලකිරිය හා අපේ සංස්කෘතිය වනසන යක්කු. දැන්ම හදුනා ගන්න.

Serious Guy
දිය රකුස්
එරෝසන්

මුන්ව තවදුරත් එළකිරියේ තියාගන්නවද කියල අපිට දෙපාරක් හිතන්න වෙනවා
 
Last edited:
  • Like
Reactions: Sadun Buwa

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මට මේකේ පේන්නම බැරි එකෙක් තමයි ඉරෝෂාන්. ජම්ජම්ටත් වඩා අන්ත අපතයෙක් ඌ.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉරෝසන් එලවනවනම්...........
    ඒ වගේම වැඩ කරන අනිත් උන් ටිකත් එලවන්න ඕනි (අනිත් පැත්තට කඩේ යන උන්)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මට මේකේ පේන්නම බැරි එකෙක් තමයි ඉරෝෂාන්. ජම්ජම්ටත් වඩා අන්ත අපතයෙක් ඌ.

    :yes:ගොඩේ බයියෙක් බං.කවුරුහරි ගොන් දේශපාලුවෙක්ගෙන් යැපෙන එකෙක්.:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉරෝසන් එලවනවනම්...........
    ඒ වගේම වැඩ කරන අනිත් උන් ටිකත් එලවන්න ඕනි (අනිත් පැත්තට කඩේ යන උන්)

    එලවන්න ඕනේ නෑ. එක එක ජාතියේ එවුන් එළකිරියේ ඉන්න ඕනේ. මේකේ මුන් සෙට් එක ගෑන්ග් වෙලා අරුනව පතුරු ගැහුවා පහුගියේ ටියේ, උන්ට ඕන වුනේ අරුනව එළවන්නයි. ඒක වැරදියි, එහෙම කාවවත් එළවන්න උන්ට අයිතියක් නෑ, අරුන නීති කඩනවා නම් admin ට report කරන එකයි කරන්න ඕනේ, නැතුව gang වෙලා thread දාගෙන මඩ ගහන එක නෙවෙයි.
     
    ඔව් ඒවගේම මුන් ටික ඊට පස්සේ නැකත් රාලටත් එලව එලව ගහන්න පටන් ගත්ත. මුන් දැන් හෙන ගැන්සියක් මේකේ හදා ගෙන.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes:ගොඩේ බයියෙක් බං.කවුරුහරි ගොන් දේශපාලුවෙක්ගෙන් යැපෙන එකෙක්.:D

    :yes::yes:
    කඩේ නෙවෙයි කෙලින්ම supermarket යන්නේ. :rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලවන්න ඕනේ නෑ. එක එක ජාතියේ එවුන් එළකිරියේ ඉන්න ඕනේ. මේකේ මුන් සෙට් එක ගෑන්ග් වෙලා අරුනව පතුරු ගැහුවා පහුගියේ ටියේ, උන්ට ඕන වුනේ අරුනව එළවන්නයි. ඒක වැරදියි, එහෙම කාවවත් එළවන්න උන්ට අයිතියක් නෑ, අරුන නීති කඩනවා නම් admin ට report කරන එකයි කරන්න ඕනේ, නැතුව gang වෙලා thread දාගෙන මඩ ගහන එක නෙවෙයි.

    හැබෑද?
    ඉතිහාසේ ගොඩක් දන්නව වගේ
    හුරුපුරුදුයි ටෝක් එක
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් ඒවගේම මුන් ටික ඊට පස්සේ නැකත් රාලටත් ගහන්න පටන් ගත්ත. මුන් දැන් හෙන ගැන්සියක් මේකේ හදා ගෙන.

    මමත් ඒක දැක්කා, උන් ජෝතිෂ්‍යය බොරුවට ඉස්සරහට දාගෙන නැකැතට මඩ ගැහීමක් කරන්නේ. ජෝතිෂ්‍යය එක්ක ප්‍රශ්ණයක් තියෙනවා නම්, ඒක විවේචනය කරන්නයි ඕනේ නමුත් මුන් කරන්නේ නැකැතා පස්සේ එළව එළව ඌට මඩ ගහන එකයි. හැබැයි මෙහෙම එකක් කියන්න ඕනේ, පහුගියේ ටිකේ ඉරෝෂාන්ටත් එකෙක් thread දාගෙන ,ඌට මඩ ප්‍රචාරයක් ගෙනිච්චා ඒකත් වැරදියි. Member කෙනෙක්ට thread දාගෙන පෞද්ගලික ලෙස මඩගහන එක නතර වෙනවා නම් ගොඩක් හොදයි, එහෙම නැත්නම් ඕකේ ඉවරයක් නෑ.
     
    මෙතන තියන ලොකුම ප්‍රශ්නේ බන් මුන් ගැන්සි හදා ගැනීම. හරියට හත් අට දෙනෙක් එකතුවෙලා තනි මිනිහෙකුට නෙලවනව වගේ වැඩක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබෑද?
    ඉතිහාසේ ගොඩක් දන්නව වගේ
    හුරුපුරුදුයි ටෝක් එක

    එළාර දුටුගැමුණු යුද්ධයක් ගියා කියලා උබ දන්නේ උබ ඒකාලේ ඉදලද? පොඩ්ඩක් පරණ thread බලපන්. ඒවල ඉතිහාසයම තියෙනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන තියන ලොකුම ප්‍රශ්නේ බන් මුන් ගැන්සි හදා ගැනීම. හරියට හත් අට දෙනෙක් එකතුවෙලා තනි මිනිහෙකුට නෙලවනව වගේ වැඩක්.

    ඒ වෙලාවට මග හැරලා ඉන්න එකයි හොදම වැඩේ, එතකොට උන්ටම එපාවෙලා යයි. උන් thread එක කන්න ආවොත් admin ට කිව්වම හරි. Off topic, flaming මේකේ තහනම් නිසා, එතකොට උන්ට තමයි බැස්ටිය හම්බ වෙන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙතන තියන ලොකුම ප්‍රශ්නේ බන් මුන් ගැන්සි හදා ගැනීම. හරියට හත් අට දෙනෙක් එකතුවෙලා තනි මිනිහෙකුට නෙලවනව වගේ වැඩක්.

    තියෙන පොන්නකමනේ බන් වෙන මොකක්ද.:rofl:එක පාරක් මටත් ආවා අර චරිත්,පැටියා,erozan තව මොක්කුද මන්දා fake අවජාතකයෝ වගයක් එක්ක thread එකක බුරාගෙන..ගූ යන්න කිව්වා.ඊට පස්සේ ඔය බල්ලෝ වගේ කටයි පුකයි වහගෙන යන්න ගියේ..:rofl: