එළකිරිය ඇයි හෙන ගොං?

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මේක අනිත් forums වලට වඩා හොඳයි බන්, ගොඩක් ඒවාගෙ notification එන්නෙත් reload කරාම..
    මේකෙත් හරියට වැඩ කරන්නෑනේ. සමහර වෙලාවට එනව. අනිත් වෙලාවට රීලෝඩ් කරන්න ඕන.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම දන්නෑ බං මේව හදන්න. මම කිව්වේ එයාට හදන වෙලේ හරම තමයි හදන්න තිබ්බේ.
    උඹ සැලෙන්න එපා බන්. උඹ කිව්වේ උඹේ ඔලුවට ආපු අදහසක් නේ. :cool::no:
     
    • Like
    Reactions: True Story

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    homepage එක scroll කරද්දි නම් notification එනව
    වට්ස් ඇප් එකේ වගේ එනවනම් මරු නේ?
    ඒක පට්ට ස්පීඩ්, සිම්පල්, මාර ලේසි. මේකෙ ගොඩක් වැඩ කෑලි තිබ්බට මම හිතන්නෑ ගොඩක් අය ඒව යූස් කරනව කියල. සරලව හදන්න තිබ්බේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කිව්ව වගේ එකක් හදන්න මම හිතන්නෑ ඔච්චර ඕන කියල. ෆේස්බුක් එක වෙනයි එකේ ෆීචර්ස් වෙනයි.
    වැටෙනව චැට්ස්. තව ටයිප් කරද්දි කොලපාටින් වැටෙනව ටයිප් කරනව කියල මාර ලේසි. පේස්බුක් එකත් එහෙමයි. ඉබේට තිරේ වැටෙනව

    උබ මේ පැත්තේ දැනුමක් නැති නිසා තේරෙන්නේ නැ . දැනුමක් තිබ්බා නම් තෙරයි කොච්චර් ලොකු වැඩක්ද උබ ඔය කියන්නේ කියල
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලංකාවේ වැදගත් කමකට තියෙන සයිට් එකකට දෙකකට තියෙන්නේ මේවා තමා බං. මෙහෙම හිතපන්කො ආදරය කියන එක. උඹට ආදරේ අම්මගෙන් හම්බෙනවා තාත්තගෙන් හම්බෙනවා සහෝදර සහෝදරියො ඉන්නවනම් උන්ගෙන් හම්බෙනවා. කෑල්ලක් ඉන්නවා නං ඒකිගෙනුත් හම්බෙනවා. කෑල්ල කටට ගත්තා කියලා, නංගිට හරි මල්ලිට හරි කියන්න බෑනෙ බං එහෙම කරපන් කියලා උන්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෑ මං මේ අහන්නෙ. දැන් බන්ට වට්ස් ඇප් එක. මම ඒක වෙබ්බ්‍රවුසර් එකේ දාගෙන ඉන්නේ. මට නැවත නැවත රීලෝඩ් කරන්න ඕන නෑ. ඉබේ වැටෙනව චැට්ස්. තව ටයිප් කරද්දි කොලපාටින් වැටෙනව ටයිප් කරනව කියල මාර ලේසි. පේස්බුක් එකත් එහෙමයි. ඉබේට තිරේ වැටෙනව.

    මේකෙ අලුත් රිප්ලයි බලන්න රීලෝඩ් කරන්න ඕනනේ. ඇයි අරවගේ හදන්න බැරි?
    උඹ හිතන විදිය වැරදී. What’sApp වල අපි එක වෙලාවක එක දිගට චැට් කරන්නෙ දැනටම ඔන්ලයින් ඉන්න අයත් එක්ක. අනික අපි චැට කරන මිනිස්සු ගාන සීමිතයි. මේකෙ ටිකක් වෙනස්. තේ‍රඩ් කෝටි ගානක් තියනව. සමහරවිට අපි මීට අවුරුදු 10කට විතර තලින් දාපු පෝස්ට් එකකට රිප්ලයි එන්න පුලුවන්. තමන් දාපු හැම පෝස්ට් එකක්ම මැකෙන්නෙ නැතුව සදාකල් තියනවා.

    පෝස්ට් එකක් දාලා රිප්ලයි එනකල් බලන් ඉන්න ඕනෙ නෑ. තේ‍රඩ් වලට ගිහින් පෝස්ට් කරල එනව. ආපහු වෙලාව තියන වෙලාවක තමන්ට නොටිෆිකේෂන් තියනවනම් ගිහින් බලනව. එච්චරයි.

    මේක චැට් එකක් එක්ක සසඳන එක මෝඩ වැඩක්
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    meka forum ekak machan.. meke type eka wenas
    meka chat karana platform ekak newe.
    mewa samanyen use karanne articles, questions, long discussions, long conversations ..etc walata..
    differences search karala balapan

    aththatama kiuwoth meke sahenna features thiyanawa loke anith popular forums walata wada :)

    එක ඇටයක් ඇතිවෙයි. කෝටියක්ද කොහෙද වටිනව කියනවනෙ.
    10 million da ban meke estimated value eka? madi ne! :cautious:
    ------ Post added on May 24, 2021 at 5:31 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වෙනසක් නෑනේ. වට්ස් ඇප් එක ගන්න. ඒකේ වම්පැත්තෙ තියෙන චැට් ලිස්ට් එක වෙනුවට මේකෙ ත්‍රෙඩ් ලිස්ට් එක දාත හැකි. එයින් එකක් උඩ එබුවම ත්‍රෙඩ් එක ඕපන් වෙනව චැට් එකක් වගේ. ඒකේ ඕටෛා් මැසේජ් පෙන්වනව. කොච්චර සරලද?

    ita wada mcn meke kochchra watina threads ynaawada bn
     
    • Like
    Reactions: fallend

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උඹ හිතන විදිය වැරදී. What’sApp වල අපි එක වෙලාවක එක දිගට චැට් කරන්නෙ දැනටම ඔන්ලයින් ඉන්න අයත් එක්ක. අනික අපි චැට කරන මිනිස්සු ගාන සීමිතයි. මේකෙ ටිකක් වෙනස්. තේ‍රඩ් කෝටි ගානක් තියනව. සමහරවිට අපි මීට අවුරුදු 10කට විතර තලින් දාපු පෝස්ට් එකකට රිප්ලයි එන්න පුලුවන්. තමන් දාපු හැම පෝස්ට් එකක්ම මැකෙන්නෙ නැතුව සදාකල් තියනවා.

    පෝස්ට් එකක් දාලා රිප්ලයි එනකල් බලන් ඉන්න ඕනෙ නෑ. තේ‍රඩ් වලට ගිහින් පෝස්ට් කරල එනව. ආපහු වෙලාව තියන වෙලාවක තමන්ට නොටිෆිකේෂන් තියනවනම් ගිහින් බලනව. එච්චරයි.

    මේක චැට් එකක් එක්ක සසඳන එක මෝඩ වැඩක්
    true