මේකෙත් හරියට වැඩ කරන්නෑනේ. සමහර වෙලාවට එනව. අනිත් වෙලාවට රීලෝඩ් කරන්න ඕන.මේක අනිත් forums වලට වඩා හොඳයි බන්, ගොඩක් ඒවාගෙ notification එන්නෙත් reload කරාම..
මේකෙත් හරියට වැඩ කරන්නෑනේ. සමහර වෙලාවට එනව. අනිත් වෙලාවට රීලෝඩ් කරන්න ඕන.මේක අනිත් forums වලට වඩා හොඳයි බන්, ගොඩක් ඒවාගෙ notification එන්නෙත් reload කරාම..
homepage එක scroll කරද්දි නම් notification එනවමේකෙත් හරියට වැඩ කරන්නෑනේ. සමහර වෙලාවට එනව. අනිත් වෙලාවට රීලෝඩ් කරන්න ඕන.
උඹ සැලෙන්න එපා බන්. උඹ කිව්වේ උඹේ ඔලුවට ආපු අදහසක් නේ.මම දන්නෑ බං මේව හදන්න. මම කිව්වේ එයාට හදන වෙලේ හරම තමයි හදන්න තිබ්බේ.


වට්ස් ඇප් එකේ වගේ එනවනම් මරු නේ?homepage එක scroll කරද්දි නම් notification එනව
ඩොම් කිව්වෙ මොකක්ද ?It's a forum bro. No DOM is running behind this
මම කිව්ව වගේ එකක් හදන්න මම හිතන්නෑ ඔච්චර ඕන කියල. ෆේස්බුක් එක වෙනයි එකේ ෆීචර්ස් වෙනයි.
වැටෙනව චැට්ස්. තව ටයිප් කරද්දි කොලපාටින් වැටෙනව ටයිප් කරනව කියල මාර ලේසි. පේස්බුක් එකත් එහෙමයි. ඉබේට තිරේ වැටෙනව
It's a forum bro. No DOM is running behind this
ehema hadapu ekak thiyanawa broඇයි අරවගේ හදන්න බැරි
උඹ හිතන විදිය වැරදී. What’sApp වල අපි එක වෙලාවක එක දිගට චැට් කරන්නෙ දැනටම ඔන්ලයින් ඉන්න අයත් එක්ක. අනික අපි චැට කරන මිනිස්සු ගාන සීමිතයි. මේකෙ ටිකක් වෙනස්. තේරඩ් කෝටි ගානක් තියනව. සමහරවිට අපි මීට අවුරුදු 10කට විතර තලින් දාපු පෝස්ට් එකකට රිප්ලයි එන්න පුලුවන්. තමන් දාපු හැම පෝස්ට් එකක්ම මැකෙන්නෙ නැතුව සදාකල් තියනවා.නෑ මං මේ අහන්නෙ. දැන් බන්ට වට්ස් ඇප් එක. මම ඒක වෙබ්බ්රවුසර් එකේ දාගෙන ඉන්නේ. මට නැවත නැවත රීලෝඩ් කරන්න ඕන නෑ. ඉබේ වැටෙනව චැට්ස්. තව ටයිප් කරද්දි කොලපාටින් වැටෙනව ටයිප් කරනව කියල මාර ලේසි. පේස්බුක් එකත් එහෙමයි. ඉබේට තිරේ වැටෙනව.
මේකෙ අලුත් රිප්ලයි බලන්න රීලෝඩ් කරන්න ඕනනේ. ඇයි අරවගේ හදන්න බැරි?

10 million da ban meke estimated value eka? madi ne!එක ඇටයක් ඇතිවෙයි. කෝටියක්ද කොහෙද වටිනව කියනවනෙ.
වෙනසක් නෑනේ. වට්ස් ඇප් එක ගන්න. ඒකේ වම්පැත්තෙ තියෙන චැට් ලිස්ට් එක වෙනුවට මේකෙ ත්රෙඩ් ලිස්ට් එක දාත හැකි. එයින් එකක් උඩ එබුවම ත්රෙඩ් එක ඕපන් වෙනව චැට් එකක් වගේ. ඒකේ ඕටෛා් මැසේජ් පෙන්වනව. කොච්චර සරලද?
trueඋඹ හිතන විදිය වැරදී. What’sApp වල අපි එක වෙලාවක එක දිගට චැට් කරන්නෙ දැනටම ඔන්ලයින් ඉන්න අයත් එක්ක. අනික අපි චැට කරන මිනිස්සු ගාන සීමිතයි. මේකෙ ටිකක් වෙනස්. තේරඩ් කෝටි ගානක් තියනව. සමහරවිට අපි මීට අවුරුදු 10කට විතර තලින් දාපු පෝස්ට් එකකට රිප්ලයි එන්න පුලුවන්. තමන් දාපු හැම පෝස්ට් එකක්ම මැකෙන්නෙ නැතුව සදාකල් තියනවා.
පෝස්ට් එකක් දාලා රිප්ලයි එනකල් බලන් ඉන්න ඕනෙ නෑ. තේරඩ් වලට ගිහින් පෝස්ට් කරල එනව. ආපහු වෙලාව තියන වෙලාවක තමන්ට නොටිෆිකේෂන් තියනවනම් ගිහින් බලනව. එච්චරයි.
මේක චැට් එකක් එක්ක සසඳන එක මෝඩ වැඩක්