එළකිරිය තෝතැන්නක්....

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඒ හින්ද එළකිරිය කියන්නේ නූතන සමාජයේ කුටුම්භ ඒකකයක්.... ඒ කුටුම්භයෙන් රටේ හෙට දවසේ දේශපාලන දිශානතිය කදිමට උපකල්පනය කරන්න පුලූවන්....
    මෙහෙම හිතන් ඉන්නවා නම් උඹ දේශපාලනෙන් අයින් උන එකමයි හොඳ :lol: එළකිරියේ පලු අරින විමල් වගේ එවුන් මනාප ලිස්ට් වල ඉන්නේ උඩින්ම :lol:

    හරබර වචන දාල පොරක් වෙන්න දැඟලුවට උඹ අමු ගවයෙක්නේ :rofl:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කිරියෙ හැම දේශපාලන කතිකාවකම සමාන ලක්ශනයක් තියනව.

    පටන් ගන්නෙ - දේශපාලනය, කුඩුම්භය, සමාජීය තෝතැන්න, දේශපාලන දිශානතිය, පුරෝකතනය

    ඉවරවෙන්නෙ - අම්මට හ්#කන්න, කැරි වේසි, බල්ල, රීල, පොන්න වේසි etc
    සංස්කෘතිය සභ්‍යත්වය හා 2500යේ මෙව්වා එක
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    යන රටක ඉදන් අපිට මෙහෙ ගස් හිටවන හෑටි කියල දෙන ත්‍රෙඩ් දිගටම දාන්න.
    කොහොමත් නගර සබාවෙ ටෙන්ඩර් අරගෙන ජිවිත කාලෙට හරියන්න හම්බ කරන්න ඈතිනෙ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    එළකිරියේ සාමාජිකයින් විවිධ සමාජතල නිරූපණය කරනවා.... උගත්කම, වත් පොහොසත්කම, කුලය, බලය, දේශපාලන ගැති භාවය වගේ ඕනෑම සමාජ සංගණනයක් කරන්න කදිම තෝතැන්නක්.... ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.... ඒ හින්ද එළකිරිය කියන්නේ නූතන සමාජයේ කුටුම්භ ඒකකයක්.... ඒ කුටුම්භයෙන් රටේ හෙට දවසේ දේශපාලන දිශානතිය කදිමට උපකල්පනය කරන්න පුලූවන්.... මම දැන් දේශපාලනයෙන් වියුක්ත වෙලා ඉන්න නිසයි කියන්නේ.... මේකේ ඉන්න කිහිප දෙනෙක්ම දේශපාලන නායකත්වයට මිනිසුන්ගේ ආකල්ප හැසිරීම ගැන පුරෝකථන ලබා දෙනවා... ඒකට ඔවුන්ට ලැබෙන ගතමනාව උඹලට හිතා ගන්නවත් බෑ....
    මම හොඳටම දන්නා පොරක් තමයි ඔබ.ඔබ මාව මේකෙදි අදුනන්නේ නෑ.මම දන්නවා මේකේ ඉන්න අය අතරින් නිවැරදි දේශපාලනය පිළිබඳව ඔබට හොඳ දැනුමක් තියනවා කියල.මට හිතා ගන්න බැරි උනා ගොටබය වෙනුවෙන් ඔබේ පෙනී සිටීම.කලකදී මගේ වැඩිමහල් මිත්‍රයෙක් වෙච්ච චරිත හේරත් පවා සර්ට රැවටුනා.ඔබ හිතනවද එහෙම? සර් දැන් අයියලාගේ නිවාස අඩස්සියේ.හොඳටම මහින්දට කඩේ ගියේ මල්ලි ගොටාබය .මිනිහ එක දැනගන්නකොට ඇඟේ මලපහ වෙලා ඉඅවරයි.
     
    • Like
    Reactions: AshenTM

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම හොඳටම දන්නා පොරක් තමයි ඔබ.ඔබ මාව මේකෙදි අදුනන්නේ නෑ.මම දන්නවා මේකේ ඉන්න අය අතරින් නිවැරදි දේශපාලනය පිළිබඳව ඔබට හොඳ දැනුමක් තියනවා කියල.මට හිතා ගන්න බැරි උනා ගොටබය වෙනුවෙන් ඔබේ පෙනී සිටීම.කලකදී මගේ වැඩිමහල් මිත්‍රයෙක් වෙච්ච චරිත හේරත් පවා සර්ට රැවටුනා.ඔබ හිතනවද එහෙම? සර් දැන් අයියලාගේ නිවාස අඩස්සියේ.හොඳටම මහින්දට කඩේ ගියේ මල්ලි ගොටාබය .මිනිහ එක දැනගන්නකොට ඇඟේ මලපහ වෙලා ඉඅවරයි.
    අප්පෝ එහෙමද...? අවුලක් නෑ.... ඇත්තටම ගෝඨාභය කියන්නේ රාජපක්‍ෂලාට දාන්න තිබ්බ අන්තිම තුරුම්පුව.... නැත්තං රාජපක්‍ෂලට ගොඩ ඒමක් තිබුණේ නෑ... මම හිතන්නේ ගෝඨවත් දන්නේ නැතිව ඇති ගෝඨව යූස් කළා කියල.... මම නං ඇත්තටම හිතුවේ ගෝඨා මේ යන ජරාජීර්ණ ක‍්‍රමය වෙනස් කරල රට හොද පැත්තකට අරගෙන යයි කියල... හැබැයි ඒක පුස්සක් වුණා.... සයිවර් කඩයක් කළත් නෑදෑයෝ සම්බන්ධ කරගන්න එපා කියල පරණ ඈයෝ කියපු කතාව ඇත්තක් කියල හිතනව ලොක්ක දැන් වැටිල ඉන්න තැන දැන ගත්තම... කොහොම වුණත් දේශපාලනයට ඇවිල්ල මම ඉගෙන ගත්ත එක දෙයක් තියෙනවා... ලංකාවේ දේශපාලනය අමුම බිස්නස් එකක්.... මන්තී‍්‍ර කෙනෙක් වෙලා ගෙදරට වෙලා හිටියත් ගතමනාව ගෙදරට හොයාගෙන එනවා... මේ රට මේ තරම්ම රැුකිල තියෙන එක පුදුමයක්... ඒ තරමට ලංකාවේ සේසතම තියෙන්නේ කිහිප දෙනෙක් අතර.... උන්ට සල්ලිවලට කරන්න දෙයක් නෑ... උන් කාලෙන් කාලෙට එන දේශපාලන නායකත්ව බිලි බාගන්නවා තත්පරෙන්... අන්තිමට රට පාලනය කරන්නේ ජාවාරම් කාරයෝ කිහිප දෙනෙක්... මට නම් දේශපාලනය අප්පිරිය වුණා... ඒ තරමට මේක කක්කුස්සි වළක්... හෙට ඉපදෙන එවුන් අපිට ශාප කරයි.... පේන තෙක් මානයක ලංකාවට මේ දේශපාලන හැතිකරෙන් බේරෙන්න බෑ.... මම අන්තිමට එක දෙයක් ටක්කෙටම කියනවා... ලංකාවේ සිංහලය ලංකාවේ තනිවෙච්චි ජාතියක්... උන්ට හැම වෙලාවෙම ප‍්‍රශ්නයක් තියෙනව තමන්ගේ ජාතිය බේරගන්න.... ඒක සාධාරණ අරගලයක්... ඒක නියම විදියට පාවිච්චි කරල ප‍්‍රයෝජන ගත්ත අය තමයි රාජපක්‍ෂලා... මම කිරියට ආවෙ ජාතික කැක්කුමට මිසක වෙන පුන්ඩයකට නෙවෙයි... මම ජාතිය ආගම ගැන කොටපු හැම අකුරක්ම අවංකව කරපු ඒවා... ගොඩක් එවුන් කියනවා මම ආවේ ලොකු ප්ලෑන් එකක් තියාගෙන කියලා... අනේ නෑ.... හැබැයි ඒ ඔස්සේ ඇතිවෙච්චි දැන හදුනා ගැනීම් නිසා දේශපාලනයට ආවා... ඒ ආවෙත් යමක් කරන්න පුලුවන් වෙයි කියල... පිස්සුද... හැරෙන්නවත් බෑ... ඒ හින්දම තමයි මම මේ හැම දේකින්ම අයින් වෙන්නේ.....
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara

    අනේ බන් උබල හිතනවා නම් මේ 225 අවුල තියෙන්නෙ කියලා පට්ට වැරදි 225 ඇතුලෙ ඉන්නව 40% ක් විතර හොද මිනිස්සු. නමුත් හයිලයිට් වෙන්නෙ තිස්ස කුට්ටි වගේ එවුන්. අනික 225 පත් කරන්නෙ මහ ජනතාව, මහ ජනයාගෙ හරස් පැති කඩ පාර්ලිමේන්තු ව කියන්නෙ. මිනිස්සු හැදෙන්න ඕනෙ ඔක්කොටම කලින්. උබලා වගේ දේශපාලුවොන්ගෙ පස්ස ලොවන හොරිකඩයො මේ රටෙන් තුරන් වෙනකන් මේ රට ගොඩ යෑමක් නෑ. පෞද්ගලික වාසි වෙනුවෙන් කඩේ යන හැත්තට හෙන ගහන්න ඕනෙ. ඒකට පක්ශයක් අදාල නෑ. උබල මේ දැන් බයිලා ගහනවා පෙට්‍රොල් ශෙඩ් එහෙක තෙල් ගහපු එකෙක් ගෙනල්ලා පට්ට මාකටින් පාරල් දාලා ඌ තමයි පොර කිව්ව. යකෝ මේ රටේ අදටත් ඉන්නවා හරි විශන් එකක් තියෙන දේශපාලකයො අත ලොස්සක් ඒ මිනිස්සු දේශපාලනේ කරන්නෙ දැක්මක් ඇතිව. හරි දැක්මක් නැතුව මුකුත් කරන්න බෑ
     
    • Like
    Reactions: Anatha sinhalu

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    siruth andanawa golayoth andanawa. siruth rachana kiyawanawa golayoth bai hali liyanawa.