එළකිරිය පට්ට slow වෙලා තියෙන්නේ මට විතරද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ISP issue ekak wage, server loads very low.
    Mona connection walada slow?
    අහ්හ් gt තව අර gtrz කව්ද කියලා කොල්ලෙක් අහපු ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්නත් බෑ. ISP error 1kda 🤣
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    I'm on SLT
    noticed a slowness in the afternoon
    seems to be fine now though, I thought there was an issue with my connection
    same

    SLT එකේ මොකක් හරි අවුලක් තියෙනව වගේ..එළකිරිය ස්ලෝ නිසා රවුටරේ restart කරාම හරි ගියා
    unge me tikema awl thama ban.
    ------ Post added on Feb 17, 2021 at 10:08 PM
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔව් ඉමොජි එනකනුත් පට්ට වෙලාවක් ඉන්න ඕන.
    මට ඉමොජි load වෙන්නෙත් නැහැ බන්, like එකක් දැම්මාම තප්පර 10-15 යනවා like එක වැටෙන්න.

    මේ දවස්වල නම් use කරන්නේ hutch mobile data ඒ උනාට signal උපරිමෙන්ම තියනවා.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මටත් ඔය කෙලිය ඊයෙ ඉදලා තියෙන්නෙ බන්.මම හිතුවෙත් මගෙ අවුලක් කියලා.බලද්දි සාමූහික ප්‍රශ්නයක්නෙ 😑🖐
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ටිකකට කලින් පැයක් විතර ස්ලෝ උනා..දැන් නම් හරි වගේ :confused2:
    මචන් උඹේ emoji load වෙනවද? මගේනම් default, other කියන emoji ටික විතරයි use කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and kinkon