එළකිරිය පණ අදිනවා

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හදිසියේ හරි සදහටම ඩවුන් වුනොත් මිතුරන්ට කියන්න තියෙන දේ මේකයි



    tv land buddy GIF by #Impastor
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ආයේ හම්බ වෙයි. මේකේ ඉන්න අය එක වර්ගේක අය. ඒ නිසා කොහෙන් හරි හම්බ වෙයි ආයේ පාරක්.
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නානලා පුපුරෝ ගත්තු කාලේ අටව ගත්ත Discord server එකත් දැන් නැද්ද.
     
    • Like
    Reactions: War Fighter

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    ඔය කිව්වට GTRZ කාරයා ඉඩම හරි විකුනලා server වල බිල් එක ගෙවයි ..
     
    • Haha
    Reactions: jhnnwp