එළකිරි අනංගයින්ගේ උපදෙස් අවශ්‍යයි

r a n d u n u

Junior member
  • Nov 20, 2024
    51
    30
    18
    කෙල්ලෙක් ඉන්නව මචන්. මගෙ යාලුවෙක්ගෙ මාර්ගෙන් අඳුරගත්තේ. තාම හම්බ වුනේ එක දවසයි, ඒකත් කට්ටියක් සහභාගි වෙච්ච පොදු අවස්තාවකදී.

    මෙයත් එක්ක මාස ගානක් නෝමල් කතා කරලා මම අදහස දාලා බැලුවා. කෑමකට යන්න කතා කලා. එතකොට සෑහෙන දුරට හිතවත්කමක් හදාගෙන ඉවරයි. තනියම බැරිනම් හොදම යාලුවා එක්කන් එන්න කිව්වා. යාලුවටත් ඕන මෙයා ඉක්මනට සෙට්ල් වෙන එක. එන්න බෑ, කම්මැලියි, ඒව මේව කිව්වා.

    තව ටිකක් කල් ගිහින් ඔය කතාව කතා වෙද්දි කියපු දේවල් වලින් තේරුනේ මම අනාගතේදි වෙනස් වෙයි කියල එයා බයකින් ඉන්න බව. affair එක සාර්තක අසාර්තක වෙන්න 50/50 චාන්ස් එකක් තියෙන නිසා consequences විදින්න බැරි නිසා සහ තව කෙනෙකුට වගවෙන්න බැරි නිසා ඒකෙන් ජීවිතේ සංකීර්න වෙන නිසා තනියම ඉන්න එක හොදයි කියල කියනවා.

    මාස කීපයක් තිස්සෙ අහනවා මම. පොසිටිව් ප්‍රතිචාරයක් නෑ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    890
    2,045
    93
    Narcissistic Sociopath Manipulator
    1f9b222758878a31e2a163eeebbfbfe4_w200.gif
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    905
    494
    63
    තමන් කෑමතිම නෙවෙයි තමනටත් කෑමති කෙනෙක් හොයගන්න එකත් ඔනම කරන දෙයක්. ගොඩක් අය වරද්ද ගන්නෙ ඔතන තමා. බල කරලා කරලා කමති උනාට එවා ප්‍රශ්න එක්ක වෙනස් වෙනවා. නෑත්නම් පොඩි පොඩි ප්‍රශ්න ආවම තත්වෙ දරුනු වෙනවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,586
    1,316
    113
    අමාරුවෙන් කටු කාල කාල බඳින්න ගෑනු සෙට් කරගන්න එක අනුමත කරන්නෙ නෑ පුද්ගලිකව. හේතුව මොකක් හරි වචනයක් වැරදුන ගමන් අදින්නෙ ඕක. තමුසෙනෙ මගේ පස්සෙන් මාස ගනන් ඇවිත් බැඳගත්තෙ කියනව. ඒක හින්ද ඕක අතෑරල වෙන එකක් ට්‍රයි කරපන් උඹව තේරුම් ගන්න පුළුවන්. ඕක සයිකො හෝන්තුවක් වගේ හිතෙන්නෙ.
     
    උබලා කියන කතාව ඇත්ත, ඒ උනාට ඉතින් අපි උනන්දු නොවී ඉද්දි ගෑනු ඇවිත් සෙට් වෙන්නෙ නෑනේද බන්. මෙයාගේ ගතිගුන වලට මම කැමතියි, මේ කේස් එක ඇරුනාම. අනික මමත් සමාජෙට වැඩිය මුහු වෙන්න අකමැති එකෙක්. මෙයාගෙත් සර්කල් එකෙන් පිට වෙන යාලුවො නැතිම තරම්. කලින් කොල්ලෙක් ඉඳලත් නෑ, නෑයො එහෙම ප්‍රොපෝසල් ගේනකොට උන් එක්කත් රන්ඩු කරල. ඔය මාතෘකාව ඇරෙන්න වෙන දෙයක් කතා කරද්දි මාත් එක්ක මාර එකතුයි.
     
    • Like
    Reactions: sakuntha1996

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,594
    1,878
    113
    colombo
    කෙල්ලෙක් ඉන්නව මචන්. මගෙ යාලුවෙක්ගෙ මාර්ගෙන් අඳුරගත්තේ. තාම හම්බ වුනේ එක දවසයි, ඒකත් කට්ටියක් සහභාගි වෙච්ච පොදු අවස්තාවකදී.

    මෙයත් එක්ක මාස ගානක් නෝමල් කතා කරලා මම අදහස දාලා බැලුවා. කෑමකට යන්න කතා කලා. එතකොට සෑහෙන දුරට හිතවත්කමක් හදාගෙන ඉවරයි. තනියම බැරිනම් හොදම යාලුවා එක්කන් එන්න කිව්වා. යාලුවටත් ඕන මෙයා ඉක්මනට සෙට්ල් වෙන එක. එන්න බෑ, කම්මැලියි, ඒව මේව කිව්වා.

    තව ටිකක් කල් ගිහින් ඔය කතාව කතා වෙද්දි කියපු දේවල් වලින් තේරුනේ මම අනාගතේදි වෙනස් වෙයි කියල එයා බයකින් ඉන්න බව. affair එක සාර්තක අසාර්තක වෙන්න 50/50 චාන්ස් එකක් තියෙන නිසා consequences විදින්න බැරි නිසා සහ තව කෙනෙකුට වගවෙන්න බැරි නිසා ඒකෙන් ජීවිතේ සංකීර්න වෙන නිසා තනියම ඉන්න එක හොදයි කියල කියනවා.

    මාස කීපයක් තිස්සෙ අහනවා මම. පොසිටිව් ප්‍රතිචාරයක් නෑ.
    Eki ubata kamathi na bn. Chater novi paduwe idapan.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,594
    1,878
    113
    colombo
    උබලා කියන කතාව ඇත්ත, ඒ උනාට ඉතින් අපි උනන්දු නොවී ඉද්දි ගෑනු ඇවිත් සෙට් වෙන්නෙ නෑනේද බන්. මෙයාගේ ගතිගුන වලට මම කැමතියි, මේ කේස් එක ඇරුනාම. අනික මමත් සමාජෙට වැඩිය මුහු වෙන්න අකමැති එකෙක්. මෙයාගෙත් සර්කල් එකෙන් පිට වෙන යාලුවො නැතිම තරම්. කලින් කොල්ලෙක් ඉඳලත් නෑ, නෑයො එහෙම ප්‍රොපෝසල් ගේනකොට උන් එක්කත් රන්ඩු කරල. ඔය මාතෘකාව ඇරෙන්න වෙන දෙයක් කතා කරද්දි මාත් එක්ක මාර එකතුයි.
    Yako Gani eh wage kiyala uba kohomada hariyatama hithanne eki kamathith eki wagema hithana unta kiyala. Uba kamathi bawa ekita agewwa nam, Karanna one mulika dewal tika kala nm ube patten wade done. Dn ekige contribution eka thiyenne, Ekigen no contribution nm oka atha arala dapan. Passen gihin gas wate karakila ganunta kicha une Kodu kale
     
    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    51
    30
    18
    Ses petten Activeda 😋
    eka ithin hithaganna puluwanne :P

    Yako Gani eh wage kiyala uba kohomada hariyatama hithanne eki kamathith eki wagema hithana unta kiyala. Uba kamathi bawa ekita agewwa nam, Karanna one mulika dewal tika kala nm ube patten wade done. Dn ekige contribution eka thiyenne, Ekigen no contribution nm oka atha arala dapan. Passen gihin gas wate karakila ganunta kicha une Kodu kale
    eki mona wagewath ekekta kamathi na bn. amma thatta nathi kaleka mokada karanne kiyalath kisi mewa ekak na. mage patten more than enough kiyala thiyenne mage adahasa.

    oka mama hamadama ahanne na bn.
    ------ Post added on Dec 5, 2024 at 11:58 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,586
    1,316
    113
    උබලා කියන කතාව ඇත්ත, ඒ උනාට ඉතින් අපි උනන්දු නොවී ඉද්දි ගෑනු ඇවිත් සෙට් වෙන්නෙ නෑනේද බන්. මෙයාගේ ගතිගුන වලට මම කැමතියි, මේ කේස් එක ඇරුනාම. අනික මමත් සමාජෙට වැඩිය මුහු වෙන්න අකමැති එකෙක්. මෙයාගෙත් සර්කල් එකෙන් පිට වෙන යාලුවො නැතිම තරම්. කලින් කොල්ලෙක් ඉඳලත් නෑ, නෑයො එහෙම ප්‍රොපෝසල් ගේනකොට උන් එක්කත් රන්ඩු කරල. ඔය මාතෘකාව ඇරෙන්න වෙන දෙයක් කතා කරද්දි මාත් එක්ක මාර එකතුයි.
    (y):cool:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,223
    20,778
    113
    eka ithin hithaganna puluwanne :P

    eki mona wagewath ekekta kamathi na bn. amma thatta nathi kaleka mokada karanne kiyalath kisi mewa ekak na. mage patten more than enough kiyala thiyenne mage adahasa.

    oka mama hamadama ahanne na bn.
    ------ Post added on Dec 5, 2024 at 11:58 AM
    ithin ehema nam uba kelinma ahapanko
    ayi enne natte kiyala . ubata eka awul kiyala kiyapan .
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,356
    5,872
    113
    kandy
    නෑයො එහෙම ප්‍රොපෝසල් ගේනකොට උන් එක්කත් රන්ඩු කරල. ඔය මාතෘකාව ඇරෙන්න වෙන දෙයක් කතා කරද්දි මාත් එක්ක මාර එකතුයි.
    Machan, you have the answer with you

    ඔය මාතෘකාව ඇරෙන්න වෙන දෙයක් කතා කරද්දි මාත් එක්ක මාර එකතුයි.
    Keep doing this 👌
    ------ Post added on Dec 5, 2024 at 12:11 PM
     
    • Love
    Reactions: Heshan Daminda