ඔය මාතෘකාව ඇරෙන්න වෙන දෙයක් කතා කරද්දි මාත් එක්ක මාර එකතුයි.
ඇයි තොට තේරෙන්නේ නැත්තේ උඹව තියාගෙන ඉන්නේ ටයිම් පාස් කරන්න විතරයි කියලා...

ඔය මාතෘකාව ඇරෙන්න වෙන දෙයක් කතා කරද්දි මාත් එක්ක මාර එකතුයි.
අනික ගෙදරින් ප්‍රපෝසල් ගේනකොට රන්ඩු කරල කියන්නෙ පට්ට ඊගෝ එකකින් ඉන්න එකක්ද දන්නෙ නෑ. එහෙම උන් එක්ක වසන එක මට නං සාපයක්. අනික ගනං උස්සන උන් පස්සෙන් සිඹාල වගේ වැටීගෙන යන එකත් මට නං හෙන අවුල්. අපි දැන් පොඩි උන් නෙවෙයිනෙ බං. හා නං හා, බෑ නං බෑ. ටිකක් හිතල බලල කියනවනං ඒත් එහෙමයි.Yako Gani eh wage kiyala uba kohomada hariyatama hithanne eki kamathith eki wagema hithana unta kiyala. Uba kamathi bawa ekita agewwa nam, Karanna one mulika dewal tika kala nm ube patten wade done. Dn ekige contribution eka thiyenne, Ekigen no contribution nm oka atha arala dapan. Passen gihin gas wate karakila ganunta kicha une Kodu kale
අනික ගෙදරින් ප්‍රපෝසල් ගේනකොට රන්ඩු කරල කියන්නෙ පට්ට ඊගෝ එකකින් ඉන්න එකක්ද දන්නෙ නෑ. එහෙම උන් එක්ක වසන එක මට නං සාපයක්. අනික ගනං උස්සන උන් පස්සෙන් සිඹාල වගේ වැටීගෙන යන එකත් මට නං හෙන අවුල්. අපි දැන් පොඩි උන් නෙවෙයිනෙ බං. හා නං හා, බෑ නං බෑ. ටිකක් හිතල බලල කියනවනං ඒත් එහෙමයි.
අරූට අවුලක් නැත්තං its Ok.
Ganu passe gihin watigena love karanna one na. Api kamathi kiyala pennaddi apita reaction ekak enna one podiyata hari (kapati ganuth innawa reaction dena, Thamanta experience thiyenna one) Kisima deyak nokiya paduwe wena wena katha nm kiyawagena enna ganige timepass ekata thama thiyan inne muwa. Modayo hitya thama eh kale. Dn generation eke owa hariyana wada neweඅනික ගෙදරින් ප්‍රපෝසල් ගේනකොට රන්ඩු කරල කියන්නෙ පට්ට ඊගෝ එකකින් ඉන්න එකක්ද දන්නෙ නෑ. එහෙම උන් එක්ක වසන එක මට නං සාපයක්. අනික ගනං උස්සන උන් පස්සෙන් සිඹාල වගේ වැටීගෙන යන එකත් මට නං හෙන අවුල්. අපි දැන් පොඩි උන් නෙවෙයිනෙ බං. හා නං හා, බෑ නං බෑ. ටිකක් හිතල බලල කියනවනං ඒත් එහෙමයි.
අරූට අවුලක් නැත්තං its Ok.
Ses petten Activeda![]()
eat out ekata ohoma nm anithwa gena kawara kathaada.uu eat out ekakata kellawa kamathi karaganna baruwa dagalanawa, uba me magulak ahanawa![]()
උබට ඕක අවුරුදු ගානකට කලින් කියන්න තිබ්බෙ නැද්දතමන් කෑමතිම නෙවෙයි තමනටත් කෑමති කෙනෙක් හොයගන්න එකත් ඔනම කරන දෙයක්. ගොඩක් අය වරද්ද ගන්නෙ ඔතන තමා. බල කරලා කරලා කමති උනාට එවා ප්‍රශ්න එක්ක වෙනස් වෙනවා. නෑත්නම් පොඩි පොඩි ප්‍රශ්න ආවම තත්වෙ දරුනු වෙනවා.
anivaGanu passe gihin watigena love karanna one na. Api kamathi kiyala pennaddi apita reaction ekak enna one podiyata hari (kapati ganuth innawa reaction dena, Thamanta experience thiyenna one) Kisima deyak nokiya paduwe wena wena katha nm kiyawagena enna ganige timepass ekata thama thiyan inne muwa. Modayo hitya thama eh kale. Dn generation eke owa hariyana wada newe