එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මේ ඔය සංගමේ නවත්තලා ..........:rofl:. බෝතලයක් ගහමු සෙට් වෙලා
    මගුලක් කියන්නේ නැතුව:angry::angry:
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    mamath enawa
    thanx machan
    ela machan
    මාත් එනවා මචං.......
    welcome max putha
    ජොසී;17271987 said:
    ජීවිතේට බීලත් නෑ; බොන්නෙත් නෑ!​
    elakiri kollek
    අපි නම් ඉතින් බොනවා.. :baffled::baffled:
    නොබොන යට Bump එකක්! :D
    Cheers!
    hitapan ube bothale hangannna
    100% මත්ද්‍රව්‍ය හා දුම්වැටි රහිතයි​
    ahhh eka hoda wadak
    අනේ මේ ඔය සංගමේ නවත්තලා ..........:rofl:. බෝතලයක් ගහමු සෙට් වෙලා
    මගුලක් කියන්නේ නැතුව:angry::angry:
    max malli satana paawa denna epa
    ඔහොම කට්ටියත් ඉන්න ඕනෙන ලොකේ.......:D
    ow ow aniwa
    බයිලා ඕනේ නෑ.. මම බොනවා. කොච්චර බිවුවත් සිගරට් බොන්නේ නෑ...
    ahh eka hodai,natnam ahawal eka wada karan nathuwa yanawa, habai api bona eka tikak adu karamu, kiyapu widiyatanam heavy user knk wage :P
     
    Jun 6, 2014
    227
    8
    0
    තාම ලාවට ගසන අය සෙට් උනාට අවුලක් නෑ නේ ? එහෙනම් මගෙ නමත් එන්ටර් කොරගනින් කොලලෝ...
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ගස් ගිනියා;17272280 said:
    තාම ලාවට ගසන අය සෙට් උනාට අවුලක් නෑ නේ ? එහෙනම් මගෙ නමත් එන්ටර් කොරගනින් කොලලෝ...
    ah ela ela,lawatama tiya ganna tawa wadi karanna ehema epa,api emita adu karala gamuko gas giniyo:dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ආව...
    මධ්‍යසාර පෙවෙන්නෙ බෙහෙත් වලිං විතරයි. :)
    ඒ ඇරෙන්න බොන්නේ නැත..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බීලම නෑ මාත්. බොන්න අදහසකුත් නෑ. ඔක්කොම ඉන්නෙ බොන යාලුවො. ඕවා බීලා වැඩක් නෑ කියලා දන්නවා :D