mama bonneth nea bang
mamath amadyapa. im also in![]()
මමත් ආවා ...
Elakiri..
සුරාවෙහි රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්
සුරාවෙහි රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්

සුරාවෙහි රස නැත
බොන සුදනෝද නැත
එහි ඇති ආදීනව
දැන දැනත් වැටෙනා ලිඳ
බොන අනුවණන් හැර දනී නුවණන්
I used to get drunk..but now I'm non alcoholic..so I'm in





nice machanඅපිත් අමධ්‍යප..හරිය..
math awa![]()