එළකිරි අවුරුදු කුමරා 2015 (Feedback)
කෝ මුන්..ෂ්..ෂ්...ඔක්කොම නිදි වගේ..ෂේප් එකේ එලියට බහින්න ඕන...

ඔන්න මේ අවුරුද්දේ එළකිරියටම අලුත් දෙයක් උන අවුරුදු කුමාරයා තරඟයත් මේ වෙද්දි නිමා දැකලා තියෙනවා..
ඉතින් තාම නම් කවුද ජයග්‍රහණය කලේ කියල නිල වශයෙන් එළි දැක්වීමක් උනේ නෑ..
ඒකට කමක් නෑ ..
මම ත්‍රෙඩ් එක දැම්මේ මෙවර මේ වගේ අංශයක් ප්‍රථම වරට එලකිරියට හඳුන්වා දීපු හා සංවිධානය කරපු " rigamage" සහෝදරයට බොහොමත්ම ස්තූතියි..
පලවෙනි පාර නිසා යම් යම් අඩුපාඩු වෙන්න පුලුවන්..
ඉවෙන්ට් එකක් විදියට වළියකින් තොරව පලවෙනි පාරට මෙහෙම හරි ගියපු එක ලොකු දෙයක්
මොකෝ 4 පාරක් තිබුණ කඹ ඉවෙන්ට් එකත් වලියක් නොයා බේර ගත්තේ මෙවර සංවිධානය කරපු පිරිස විතරයි..

හරි ඊළඟට බොහොමත්ම ස්තූතියි..
මේ අංශයට ඉදිරිපත් වී තිබුණ අනික් තරඟකරුවන් වන
sudu pusa
thaweesha
kolavari
scurvy
mjayanatha
Radioactive
Kumara456
crazybuddy
Pink panther
සහෘදයින්ට..
වලියකින් තොරව ගේම් එක අරන් ගියාට
මම හිතනව කිසිම කෙනෙක්ගෙ හිතේ අමනාප කමක් නැතිව ඇති කියලා.
වගේම විශේෂයෙන්ම මේ හුය පළ කලේ මට මගේ දකුණත හා වමත මෙන් එළකිරිය තුළ සිටින
සොයුරන් දෙපලක් වන Wolverine GTR හා ilangathilaka ට ස්තූති කරන්න අවශ්‍යයයි.බොහොමත්ම ස්තූතියි සහෝලා..

මොකද මම ගොඩක් කාර්‍ය බහුල වෙලා තියෙන අවස්ථාවක හදිසියේ මේ ඉවෙන්ට් එකක් කැරකිලා කියල PM එකක් ආවේ..

කියල විනාඩි 5ක් යන්නත් කලින් තවත් හුයක් අරඹා සෑහෙන හොඳ මට්ටමේ කැම්පේන් එකක් කලා ඔය දෙන්නම..

මොකද මම ඒ දෙන්නට විතරයි කියල තිබුණේ මගේ වැඩ අධික තත්ත්වය..

ඉතින් ඒ දෙන්නා වමයි දකුණයි නම් අපි කවුද...

බය වෙන්න එපා අතේ ඇඟිලි දහයයි කකුලේ දහයයි ඔක්කොම විස්සයි
කටේ දත් 30ත් එකතු කලාම 50ක් හැදෙනවා..

මට මේ වෙනුවෙන් ඒ හා සමාන පිරිසක් උදව් කලා..
අතේ ඇඟිල්ලකට එක නම ගනනේ තියෙනව වගේම එයාලවත් කියන්න පුලුවන්..

මේ ඉන්නේ සෙට් එකම...
බලන්න එක්කෙනෙක් හරි මිස් වෙලාද එහෙමනම් සොරි වෙන්න ඕන..

ඔයාලා ඔක්කොටමත් බොහොම ස්තූතියි මාව දිනවන්න රෙප්වලින්,අදහස් හා නිසඳැස් වලින් දක්වපු සහයෝගයට..

ඒවගේම මෙතන නැති මට වෝට් කරපු සියලුම සහෝදර සහෝදරියන්ටත් මම නැවත ස්තූතිවන්ත වෙනවා මට මෙච්චර වෝට්ස් 141 ක් ලබා දුන්නට.ඒ වෙනුවෙන් උදව් කලාට

මොකද මගේ ජීවිතේටම මේ අවුරුදු කුමාරය ඉවෙන්ට් එකකට සිටියමයි..

එහෙනම් නැවත වතාවක් අපි හුයෙකින් හමු වෙමු ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..
(කියුවට වෙසක් වලටත් කිට්‍ටු කිට්‍ටු නේද..කූඩූ තරඟෙකුත් ළඟ ළඟම ඒවි....)

ත්‍රෙඩ් එක දැම්මේ දින්නට නෙමේ 

මාත් එක්ක මේ ගමන ගිය අයට ස්තූති කරන්න. 

ඒ සහයෝගය රෙප් සෑහෙන ගානකට වඩා වටිනවා..
රෙප් දෙන්නම ඕන නම් ඒ රෙප් ilangathilaka සහෝට Wolverine GTR සහෝ ට
ඇතුලු මා වෙනුවෙන් ඇප කැපව රෙප් ලබා දුන්නවුන් හට ලබා දෙනු මැනවි..

Last edited: